ද්විතීක පාසල් ක්‍රමය යටතේ කොට්ටාව ධර්මපාල විද්‍යාලය කිලෝ මීටර දෙකක් ඈතට ගෙන යාමට එරෙහිව මව්පියෝ පාසල ඉදිරිපිට පාරේ වාඩිවී උද්ඝෝෂණයක් ඇරඹූහ. බස් ඇතුළු වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිරවිය.
ද්විතීක පාසල් ක්‍රමය යටතේ කොට්ටාව ධර්මපාල විද්‍යාලය කිලෝ මීටර දෙකක් ඈතට ගෙන යාමට එරෙහිව මව්පියෝ පාසල ඉදිරිපිට පාරේ වාඩිවී උද්ඝෝෂණයක් ඇරඹූහ. බස් ඇතුළු වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිරවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල ගෙන යන එකට පාර මැද වාඩි වෙලා හරියනවද ? අනිත් වාහන රියදුරෝ ඔයාලට මොන වරදක් කරාටද එයාලට දඩුවම් දෙන්නේ.(ස)
පාසල රැක දෙන්න
සමහර ශ්‍රී ලාංකිකයන්ගේ මෙවැනි ආවේගශීලි , අවිචාරවත් ක්‍රියා නිසා තමයි රටේ නැති ප්‍රශ්න ඇතිවෙන්නේ. පාසැල කිලෝ මීටර් දෙකක් ඈතට ගෙනයාමට හේතුවක් ඇති. ඒක මහා කුමන්ත්‍රණයක් වෙන්න බැහැනේ. (නි)
අපේ රටේ මිනිසුන් හරිම මෝඩ තීරණ ක්ෂණිකව ගන්නවා. හොයලා බලන්නෙ නැහැ. කි.මී.2 ඈතට ගෙනියන්නේ සාධාරන දෙයකට නම් ඊට ඉඩදිය යුතුයි. (නි)
අලුතින් ගෙනියන තැනින් වැඩි සෙතක් සැළසෙනවා නම් ඒකට විරුද්ධ වෙලා වැඩක් නැහැ. (නි)
මෙතන වෙන්නේ ඉස්කෝලේ තියෙන ප්‍රාථමික පන්ති ටික වෙන ඉස්කෝලෙකට අරන් යන එක. ඒකට ගමේ මිනිස්සු කැමති නැහැ. (නි)
මගේ පාසල මැරිලා හරි රැක ගන්නවා (දී)