කැකිරාව තෙලඹියාගම පාසල ඉදිරිපිට වංගුවේ අනතුරට ලක් වූ බසයේ සිටි ළමයින් 18 දෙනකු ඇතුළු 20 දෙනෙක් තුවාල ලදහ.
ළමියන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව අනුරාධපුර රෝහල කියයි.
බසය මාර ගසක හැපී විදුලි කණුවක ද හැපෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
කැකිරාව තෙලඹියාගම පාසල ඉදිරිපිට වංගුවේ අනතුරට ලක් වූ බසයේ සිටි ළමයින් 18 දෙනකු ඇතුළු 20 දෙනෙක් තුවාල ලදහ.
ළමියන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව අනුරාධපුර රෝහල කියයි.
බසය මාර ගසක හැපී විදුලි කණුවක ද හැපෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පැටවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.(නදී)
ළමයි බාර දීල තියෙන්නේ මාරයෙකුටනේ. හැප්පිලා තියෙන විදිහෙන් පේනවා ගියපු ගමනේ වේගය. මේ අයගේ ඔලු ගෙඩි ඇතුලේ තියෙන්නේ මැටිද? එහෙම නැත්තන් අසූචිද? වගකීමක් වගවීමක් ගෑවිලාවත් නෑ. මීට පස්සේ රියදුරු බලපත් දෙන්න විශේස මානසික වෛද්‍ය වරයකු ලව්වා පරීක්ෂා කරන්න වෙයි වගේ. ඔච්චර ඉක්මනට මොන කෙන්ගෙඩියක් කරන්නද යන්නේ.? එක්කෝ බස් එක හදනකන් බලපත තහනම් කලයුතුයි නැත්තම් ළමයි ඔක්කොටම හොඳවෙනකම් තහනම් තරන්න. අනේ බලදරයනි දැන්වත් නීති තද කරන්න. (නදී)
අපේ රියදුරන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ...අන්තිමයි.(නදී)
මේ අයුරින් නොසැලකිලිමත්ව රියපදවන අයට දැඩි දඩුවම්. එසේ රිය පදවා මරණිය අනතුරු සිදු කරන්නන්ට මරණිය දණ්ඩනයත් එවැනි අයට රථ පැදවීමට ඉඩ දෙන වාහන හිමියන්ට දඬුවමුත් කල හැකි වනසේ නීති පනවන තුරු මේ මග මරුවන්ගෙන් මිනිසුන් බේරා ගත නොහැක.(නදී)
පවු අහිංසක දරුවෝ ටික. මෙහෙම අයට වාහන පැදවීම තහනම්ම කරන්න ඕනා.(නදී)
සීට් බෙල්ට් තියනවා කියලයැ. මේක හැට ගණන් වල හදාපු බස් ලඩියක්. ඉන්දියාව පෝසත් කර කර ඉම්මු ඉතින්. (නදී)
මම මීට කලිනුත් දවසක ලංකාවේ විනීත මෙවැනි මග මරුවන් ගැන විස්තරයක් කිව්වා.කතා කරලා වැඩක් නැහැ. (අ)
මේ 909 කියම බස් එකේ හිටපු ගමන් තිරිංග නතර වෙනවා ඕව තහනම් කළ යුතුයි (අ)
අනේ අකුරට ගිය දරුවන්ට සිදු උණු විපතක් , ඔබ සැමදෙනාටම ඉක්මන් සුවය ලැබේවා (අ)
ලාභ බාල වාහන ආනයනය නවත්තනවා නම් හොඳයි. (නදී)
බලන්න හොදට,මේ තරම් අබලන් බස් රථ ඇයි පාසල් ළමයි ප්‍රවාහනයට යොදාගන්නේ. මේවට දරුවන්ගේ දෙමාපියනුත් වගකිය යුතුයි(දිල්)