දඩයක්කුවකුගේ මද්දකට අසුවූ පණ අදිමින් සිටි මවකුගේ දිවි බේරා ගැනීමට එකළොස් හැවිරිදි පාසල් සිසුවෙක් සමත් විය.
අවිස්සාවේල්ල උඩහ මුල්ලේ ඩබ්ලිව් හසිඳු ටිරෝන් සිසුවා නත්තල් දිනයේ මේ පින්කම කළේය.
කණ්ඩලම පාරේ ළඳු කැලීවක මේ උගුල අටවා තිබිණි.
දඩයක්කුවකුගේ මද්දකට අසුවූ පණ අදිමින් සිටි මවකුගේ දිවි බේරා ගැනීමට එකළොස් හැවිරිදි පාසල් සිසුවෙක් සමත් විය.
අවිස්සාවේල්ල උඩහ මුල්ලේ ඩබ්ලිව් හසිඳු ටිරෝන් සිසුවා නත්තල් දිනයේ මේ පින්කම කළේය.
කණ්ඩලම පාරේ ළඳු කැලීවක මේ උගුල අටවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සතුන් මරණ කන මේ රටේ හැමෝටම ලොකු ආදර්ශයක් මේවා..බුදු සරණයි ...(නු)
පුතේ නුඹට බුදු සරණයි (ස)
පුතේ, හොඳම දෙයක් ඔබ කෙරුවේ. ලොකුම පිනක් ඔබ මෙම සත් කාර්ය සඳහා යොමු කල සියලු දෙනාටම එම පින් අයිතියි. (නු)
කකුල් ගැටගහලා තියෙන්නේ සතාගේම ආරක්ෂාවට, ඌව සුව වෙනකල්. (නි)
පුතාට තෙරුවන් සරණයි!සියළු දෙවි රැකවරණයි. තවත් ජීවිතයක වටිනාකම දන්න කොළු පැටව් තමා අපෙ රටට ඕන, (නු)
ඉතාම හොද වැඩක් පුතේ..!(නු)
රූපවතී කතාව සම්පූර්ණයෙන්ම දන්නෙ නැති පාටයි. (නි)
පුතේ කුඩා කාලයේ සිටම ගහ කෙළට සතා සිව්පාවට ආදරය කරන්න පුරුදු වීම හොද දෙයක්.. ඔබ වගේ දරුවො නිසා තමයි ලෝකය ලස්සන වන්නෙ..!(නු)
කෙනෙක් කියලා තියෙනවා කකුල් ලණුවකින් බදලා කියලා.. ඒකට හේතුව සතා දගලලා පැනලා යාවි කියලා.. (නු)
මෙන්න සාමයේ කුමාරයෙක්.. පුතත් හරියට මුව පොව්වෙක් වගේම අහිංසකයි..!(නු)
මේ දරුවාව පරිස්සම් කරන්න.. ඔහුට අනතුරක් කරන්න පුළුවං...!(නු)
ඔය ළමයකුට මුවා අහුවුණු නිසා රටට කිව්වෙ. උගුල අටවපු අයට මුවා හම්බුනානම්...!(නු)
නියමයි පොඩි මල්ලියෝ..!(නු)
හොද වැඩක් මොකද කකුල් ගැට ගහලා තියෙන්නේ.. මුවාට අමාරුයිද? පුතේ පරිස්සමින් දැං වැද්දො ටික ඔයාව හොයයි..!(නු)
මේ දරුවට නිරෝගී සුව, සුභ අනාගතයකට සියළු දෙවි රුකවරණය.. අප සැමගේ ආශිර්වාදය ලැබේවා..!(නු)
ඔබ කලේ වීර ක්‍රියාවක්. තෙරැවන් සරණින් සියථ ආරක්ෂාව ලැබේවා....!!(නු)
ගොඩක් හොද වැඩක්.. පිං සිදුවෙනවා..!(නු)
ලොකු පිණක් පුතාට දීර්ඝායුෂ!(නු)
මේවාට ප්‍රතිචාර නැහැ.. (නු)
හොද පුතෙක්. ආඩම්බරයි. (ත)
සතුටුයි පුතා. ඔබ කළ පුණ්‍යකර්මයට බුදු සරණයි. (ත)
කොයිකටත් ඔය ළමයා පරිස්සමි වෙන්න. උගුල අටවපු අය තරහට ළමයාට මොනවා හරි කරන්න පුලුවන්. (ත)
තෙරුවන් සරණයි පුතා ඔබට. (ත)
හොඳ පුතෙක්. ඔයා ලොකු පින්කමක් කළේ පුතේ අහිංසක සතෙකුගේ ජීවිත බේරලා. (ත)
පුතේ නුඹට බුදු සරණයි. සියලු දෙවි රැකවරණයි. රටට දැයට වැඩ ඇති මිනිස්කම හඳුනන සොඳුරු මිනිසෙක් වෙන්න. (ත)
හොඳ පුතා. ඔබට බුදු සරණයි. (ත)
මේවගේ දරුවෝ නිසා තමයි ලෝකේ ලස්සන වෙන්නේ. (ත)
දරුවා ඒ සතාව බේරගත්තාට ගෙදර අය නම් අනුකම්පාවක් දක්වලා නැහැ ළණුවලින් ගැට ගහලා කකුල් වලින් පාගගෙන තියෙන්නෙ.. ඒ සතාව කැලේට නිදහස් කරන්න..!(නු)