(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර නගරයේ ප්රමුඛ පෙළේ බාලක පාසලක සිසුවකු අපයෝජනය ලක්කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම විදුහල්පතිවරයා 23 දින ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර අතිරේක මහේස්ත්රාධත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ පිළියන්දල පදිංචි එස්.පී. කළුබෝවිල (54) නැමැත්තෙකි .
වසර 2021 මැදභාගයේ දිනයකදී සිදුව ඇති බව සදහන් කරන මෙම අපයෝජනය සිදුවීමේ අපරාධ වින්දිත සිසුවාගේ (16) දෙමාපියන් මේ පිළිබඳව කළ පැමිණිලි කර ඇත. ඒ අනුව ජාතික ළමාරක්ෂක විමර්ශන සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් සිසුවකු අපයෝජය කළැයි විදුහල්පති රිමාන්ඩ්
විපරමා Tuesday, 23 August 2022 06:38 PM
විදුහල්පතිවරයා මානසික අසහනකාරයෙක් වෙන්ඩැ. සිහිකල්පනාව තියෙන අය ඔහොම හැසිරෙයිද. ස්ටාලින් ගේ අවදානය පිණිසයි .
පිටිගල මිලානෝ Tuesday, 23 August 2022 06:39 PM
සමරිසි කට්ටිය බොහෝ සිටින රටක් වගේ ලංකාව.
Prase Tuesday, 23 August 2022 06:56 PM
කෝ අර වෘත්තීය සමිති නායකයෝ ස්ටාර්ලින්, ඇයි පාරට බහින්නේ නැත්තේ විදුහල්පතිට මරන දඩුවම දියවු කියලා.
ධ්‍රුතරාෂ්ට Tuesday, 23 August 2022 09:05 PM
ඔය ගුරු අයිතිය වෙනුවෙන් පාරට බහින ගුරු සංගම්වලට සිසු අයිතිය පෙනෙන්නේ නැද්ද.
Perera Wednesday, 24 August 2022 12:58 AM
සිසු අයිතීන් වෙනුවෙන් සටන කිරීමට ලෙනින් කෙනෙක් හොයාගන්න වෙනවා.
ජයනාත් Wednesday, 24 August 2022 07:02 AM
ගාල්ලේ ත් ප්‍රධාන පෙලේ පාසලක මෙවැනි කෙනෙක් ගැන කසුකුසුවක් යනවා. දෙමාපිය නැගිටීම ක් අතලඟයි කියල ආදිසිසුන් කියන්නේ .
Lakmal Wednesday, 24 August 2022 09:27 AM
කොලබ ඉසිපතනයේ සිට රත්නපුර ඇලොසියස් ජාතික පාසලට ආ විදුහල්පති ?
ලේක්කෝ ගලබඩ Wednesday, 24 August 2022 11:25 AM
ලොකු ලොකු නමවල් ගහගෙන ඉන්න බෝඩිං පාසල්වල සිදුවන දේවලුත් එක්ක මේවා මොනවද..?
mahel Wednesday, 24 August 2022 01:09 PM
කෝ අර ස්ටාලින් බොස්...? සිසු අයිතිය වෙනුවෙන් පාරේ වෙන්න ඇති...!