දඹූල්ල ත්‍රිකුණාමල ඒ 6 මාර්ගයේ දිගම්පතහ පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් නිසා වාහන ගමනා ගමනය අවහිර වී ඇත.
දිගම්පතහ පාසලේ පරිපාලනයට එරෙහිව මව්පියෝ වීදී බැස සිටිති..
දඹූල්ල ත්‍රිකුණාමල ඒ 6 මාර්ගයේ දිගම්පතහ පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් නිසා වාහන ගමනා ගමනය අවහිර වී ඇත.
දිගම්පතහ පාසලේ පරිපාලනයට එරෙහිව මව්පියෝ වීදී බැස සිටිති..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම දැන් මහ පාර විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.සරසවි සිසුන්ට,පාසල් සිසුන්ට,හැමෝටම ප්‍රශ්න.මෙවර අධ්‍යාපනය ජාතික ආදායමෙන් සියයට 2 ක ප්‍රතිශතයක්වත් හරියට වෙන්කරලා නැහැ.නමුත් උගන්ඩාවට වෘත්තීය පුහුණු ආයතන සඳහා ව්යදම් කරන්න මුදල් තියෙනවා.සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර හරියට ගෙවන්නේ නැහැ.දැන් හැමෝටම හැමදාම පාරට බැහැල හැම දේම ඉල්ලා කෑගහන්නයි වෙලාතියෙන්නේ.නැතිනම් මහපාරේ හිගා කන්නයි වෙලා තියෙන්නේ.(දිල්)
වෘත්තිය අභිමානය ඇති විදුහල්පතිවරෙයක් නම් මහජනයා කුපිත වන තුරැ ඉන්නෙ නැහ. තමන් හරි නම් ඒ බව ජනතාවට පැහදිලි කළ යුතුයි. ඒහෙම බැරි නම් යා යුතුයි. තමන් වැරදි නම් සමාව ගෙන වෙනස් විය යුතුයි. එහෙම බැරි නම් රැකියාෙවන් ඉවත් විය යුතුයි. (දී)
ලංකාවේ පාසල් 4000ක් වැසිලා. තියන ටික ගොඩ ගන්න උත්සහ කරන්න බොරු කතා ගොතන්නේ නැතිව. ගම්බද පාසල් වලට හරියට ගුරුවරු නැහැ පහසුකම් නැහැ පලස්තිනේ උගන්ඩාවේ වෘත්තීය පුහුණු ආයතන සඳහා ව්යදම් කරන්න මුදල් තියෙනවා නම් සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර හරියට ගෙවන්න.(නදී)
ලංකාවේ අධ්‍යාපනය එන්න එන්නම පිරිහෙනවා වගේ මට නම් පෙන්නේ (දී)
ලංකාවට මොකද වෙන්නේ හරිම කණගාටුයි ????? (දී)
අපේ රටේ අනාගතයට මොකද වෙන්නේ? (දී)
ජනතාවට මොකද වෙන්න යන්නේ (දී)
රටේ අනාගතය මේ විදියට විනාස කරන්න දීලා බලන් ඉන්න වෙන එක හරිද? මේ පාසල වහන්න යනවද? මොකක්ද ප්‍රශ්නේ? (දී)
6% - මේක නැති එක තමයි මේ හැම දේකටම හේතුව. (දී)
පාරවල් අවහිර කරන එක දැන් විලාසිතාවක් වෙලා. මොන හේතුවකට උනත් ජන ජීවිතය අඩාල වන විදියට පාරවල් අවහිර කරනවානම් මුලදීම බලය පාවිචිකරලා ඒවා විසුරුවන එක ආරක්ෂක අංශ වල වගකීමක් ..මේක දැනටමත් පිළිකාවක් වගේ ඔඩු දුවල තියෙන්නේ.(දිල්)
ඇති හැකි අයට පමණක් අධ්‍යාපනය ලැබිය හැකි පුද්ගලික පාසල් ඇතිකර නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම හෙලා දැකිය යුතුයි.(නදී)
දුෂන වැඩිම පාසල් වල කියලා වාර්තාවක් පිහිටුවලානේ තියෙන්නේ.(නදී)
මේ යන අත හොඳ නැහැ. මිනිසුන්ට නීතියේ ක්‍රියාකාරිත්වය , රජයේ ආයතනවල ක්‍රියාකාරිත්වය, තමන්ගේ අයිතිවාසිකම්, යුක්තිය පසදලීම , සාධාරණය ඉටු කර ගැනීම, ආදී වූ සියලුම කාරණා වලට ප්‍රධාන මාර්ගයක් හරස් කරලා උද්ඝෝෂණයක් පවත්වලා විසඳුම් ලබාගන්න සිදුවීමෙන් පෙනී යන්නේ අපි ආසියාවේ ආශ්චර්යයට කිට්ටු වෙමින් සිටින බවයි. හැබැයි ඒක ආසියාවේ පළමුවෙනි අරාජික රට වීමේ ආශ්චර්යය මිසක් වෙන දෙයක් නොවේ.(දිල්)
පසුගිය වසර කහිපය තුල රටේ අධ්‍යාපනයේ කඩා වැටීමක් සිදු වුණා එකට හේතුව දේශපාලනය අත ගැසීම් අක්‍රමවත් පාලනය නැතිවීම හා සුදුසු පුද්ගලයින් තනතුරු නොදැරීම (දිල්)
එදා විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු තේරෙන භාෂාවෙන් 6% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න කියලා කිව්වේ ඒ නිසා තමයි. එදා පොලවේ පස් කාලා ආචාර්‍යවරුන්ට විරුද්දව උද්ඝෝෂණ කල අයට දැන් හොදට නින්ද යනවා ඇති නේද? (නදී)
බන්දුල මහතගේ පාසල් 1000, හැදුනම ඕකට විදුමක් ලැබෙයි !!!! හැබයි ඉතින් තව වසර 200ක් විතර යයි වැඩේට !! (අ)
දැන් මේ ක්‍රමය මෝස්තරයක් වෙලා.මිනිසුන් දන්නවා මෙහෙම නැතුව වැඩක් කරන්න බෑ කියලා. (w)
රටේ අධ්‍යාපනයට ගිය කලක් ??? දෙමුපියන් හැමතනිම්ම අසරණ වෙලා මේවට වගකියන්න ඕනි බළධාරින් !! නාස්ති කරන මුදල් වලින් පාසල් පද්දතිය ගොඩ ගන්න යමක් කරන්න පවතින රජයට බැරිද ? 6% අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්න ඇයි බැරි !! මේක රටේ අනාගතයට බලපානවා කෙලින්ම. (අ)
ඇයි මේ හැමදේටම පාරට බහින්න වෙලා තියෙන්නේ? ආණ්ඩුවේ බලධාරීන් නිකම් කිව්වට කිසිම දෙයක් ගන්නන් ගන්නේ නැති නිසා. බිරි අලින් වගේ. මේක හරිම කණගාටුදයක තත්වයක්.(නදී)
ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මෙතන. එත් පාර අවහිර කරගෙන මේ කරන දේ නම් මම අනුමත කරන්නේ නැහැ. මේකෙන් අසරණ වෙන්නේ මහා මාර්ගය පාවිච්චි කරන සාමාන්‍ය ජනතාවටයි.(නදී)
දැන් නිදහස් අධ්‍යාපනයක් නැහැ. හැම පාසලකින්ම මුදල් එකතුකරනවා. මහා පරිමානෙන් දෙමාපියන්ගේ කර උඩ හැමදෙයක්ම තියලා. මේවා ගැන හොයා බලන්න.(නදී)