මහනුවර වත්තේගම භාරතී දෙමළ මහා විද්‍යාලයීය භූමියේ තිබී වසර 250ක් පමණ පැරැණි කාසි තොගයක් හමු වී තිබේ.
කන්දක් ඉවත් කිරීමට යාමේ දී හමු වූ මෙම කාසි අතර වසර 250ක් පමණ පැරණි කාසි මෙන්ම 1870, 1892 හා 1893 වසරවලට අයත් කාසි 86ක් හමු වූ බව ද, ඒ අතර ශත පහේ කාසි 50කට වඩා තිබෙන බව ද, පොලිසිය පවසයි.
පරීක්ෂණ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනේ පහන් මල්ලි අපි කියන්නේ අපිත් මේ රටේම පුරවැසියෝ කියලා.එතකොට අපේ පෞරාණික නටඹුන් තියනවා ගල් පල්ලි එහෙම අපේ වීරයෝ හදපුවා. ඔය වගේ කාසි තව ඇති (නි).
මේ අබ්දුල්, නොදන්නා දේවල් කතා කරන්න එපා.ඔයා හිටියද ඒ දවස් වල? අපි හදපු ගාල්ලේ කොටුව පෘතුගීසි කාරයෝ අල්ලා ගත්තා.අනිත් එක ක්‍රිකට් මැච් වලට චියර් කර කර ඉන්න අපිට වෙලාවක් නැහැ.අපි 6 පාරක් දෙවියන් වදින ජාතියක්.පස්සේ හරක් මැරුවට අපිට පවක් නැහැ (නි)
මොහොමඩ්,ඔයාලගේ ජාතියේ වීරයෝ තමයි අපේ කැප්පෙටිපොලතුමාව සුද්දට අල්ලලා දුන්නේ.අපරාදේ අපිටත් තිබුනේ නුඹලව පෘතුගීසීන්ට අල්ලලා දෙන්න.හැබැයි සිංහලයෝ ඒ වගේ ජාතියක් නෙමෙයි. (නි)
මේ මුස්ලිම් මල්ලිලා, මේක දෙමල පාසලක්. හැමදේකටම අයිතිවාසිකම් කියන්න හදන්න එපා (නි)
මොහමඩ්, කුළුබඩු අරගෙන ආවේ නැහැ. කුළුබඩු අරගෙන ගියා (නි)
මොහොමඩ්, ඔබ දිගින් දිගටම අන්තවාදි අදහස් ලියන නිසා මං මෙහෙම ලියන්නේ. මුස්ලිම් ආක්‍රමනිකයෝවත් වෙළෙන්දොවත් මෙහාට කුළුබඩු ගෙනාවේ නැහැ. ඒ ගොල්ලෝ මෙහෙ තිබුණු කුළුබඩු වෙළඳාමෙන් හෝ බලහත්කාරයෙන් හෝ රැගෙන ගියා බටහිරට. ඒ ආපු වෙළෙන්දෝ රට දියුණු කළේ නැහැ. රට සූරා කෑවා මිසක්. මුස්ලිම් අය "මේ අපේ රටයි" කියලා රටක් හැටියට අදවත් හිතනවද ලංකාව ගැන? ක්‍රිකට් මැච් එකේදී කාටද ඔබ චියර් කරන්නේ? (නි)
අපි තමයි කුළුබඩු ගෙනාවේ .අපි මොනවාද නොකෙරුවේ රටට?ගුනේ මහත්තයෝ, ගල් පිළිම හදන්න කටු මිටි ආම්පන්න ගෙනාවේ නැහැ. කවුද දන්නේ මෙහෙ ගල් තියනවා කියලා. අපි හිතුවේ ගස්කොළන් විතරයි කියලා (නි)
මොහොමඩ්, ඔයාලා රුවලෙන් ආවා නම් කොහොමද මේ රටේ පුරවැසියෝ කියන්නේ? සුළගට ගහගෙන ආපු අය ඇයි එහෙනම් එක ගල් පිළිමයක්වත් හදලා නැත්තේ. (නි)
ආනන්ද, මොහොමඩ්, 1815 දී මුළු රටම සුද්දන්ට යටත් වුණා. මේවා සුද්දන්ගේ කාසි. (නි)
අන්සතු දේ කෙසේ හෝ තමන් සතු කර ගැනීමට උත්සාහ කිරීමද එනකොට රැගෙන ආ ගති ලක්ෂණයකි. (නි)
මම ඉඩමේ ළිදක් කපද්දී පොළොන්නරු කාලේ කාසි මුට්ටියක්ම හමු වුණා (නි)
හැබැයි මේ කාසි අරාබි වුණා නම් අවුරුද්ද සඳහන් කරන්නේ හිජ්රි කැලැන්ඩරය අනුවයි. නමුත් මේ අවුරුද්ද 2013 කියන්නේ තවම හිජ්රි අවුද්ද 1434. ඒ නිසා කවුරුවත් කලබල වෙන්න ඕනෑ නැහැ තවම හිජ්රි 1870 ලබලා නැති නිසා. (නි)
පින්තුරු ටිකක් දැම්මොත් නේද හොඳ, බලන්නත් ආසයි. (ස)
යුෂ්මතා වැරදිකරුද නිවැරදිකරුද කියලා නඩුකාරතුමා ඇසිය.ස්වාමිනි මම යුෂ්මතා නෙමේ, මුස්තාෆා විත්තිකරු කීය . (නි)
අරාබියෙන් ආවා නම් ඇයි එයාලා අරාබි කථා කරන්නේ නැත්තේ (නි)
දෙන පිළිතුරු වලින් ඔටුවෝත් ඇවිල්ලා කියලා හිතෙනවා. එතකොට එහෙ නතර වුණ කට්ටිය? (නි)
ඔටුවෝ ගෙනාවේ නැහැ.ඒ තරම් විශාල රුවල් තිබුනේ නැහැ ඒ කාලේ. අනෙක එයාලා ඒ ආවේ වෙළදාම් කරන්න මිස හුරතල් වෙන්න නෙමෙයි. (නි)
මේවා ඕලන්ද ලන්දේසි යුගවලට අයත් කාසි, ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් හමුවෙලා තිබෙනවා. මම හිතන්නේ පුරා විද්‍යා වටිනාකමක් පමණයි තිබෙන්නේ. (නි)
මොහොමඩ්, ඇත්තටම ඔයාලගේ මුතුන් මිත්තෝ එනකොට එහාට මෙහාට යන්න ඔටුවෝ ගෙනාවේ නැත්තේ ඇයි? (නි)
අපේ මුතුන් මිත්තෝ අරාබියෙන් ගෙනා කාසි වෙන්න බැරිද? (නි)
පැරණි දාගැබක් වීමට බොහෝ ඉඩ ඇත. (නි)
අනේ ඔව් පින්තූර ටිකක් දාන්න බැරිද?? (ස)
කවුරු හරි හංගපු නිධානයක්ද දන්නේ නෑ. (ස)
මේ කාලේ අපි සුද්දන්ට යටත්වයි හිටියේ. සල්ලියේ (සත බාගය) තඹ කාසි එහෙමත් ඇති. කොහොමත් වර්ෂය සටහන් කර අච්චු ගසපුවා නිසා කිසිම ගැටළුවක් වෙන එකක් නැහැ. (ස)