IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පාසල්වල අතිරේක ක්‍රියාකාරකම් නවත්වන්න නියෝග

අධ්‍යාපන කටයුතු හැර පාසල්වල පවත්වන  සෙසු  ක්‍රියාකාරකම්, වැඩසටහන්, උත්සව යනාදීය තාවකාලිකව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කලාප අධ්‍යාපන නිලධාරීන්ගේ මාර්ගයෙන් පාසල්වලට මෙම දැනුම්දීම කර ඇත.

ශ්‍රී ලංකාවට බලපා ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මෙම පියවර ගත් බවද ඒ මහතා පැවසීය.

කොරෝනා වසංගත තත්වය පැවතියදී පවා ඇතැම් පාසල්වල විවිධ උත්සව සහ බාහිර ක්‍රියාකාරකම් පවතින බවට අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

සිසුන් සහ අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලුම පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකීම අතිශය වැදගත් බවත්, ඒ වෙනුවෙන් වගකීම් සහිතව ක්‍රියකාරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ වනවිටත් සංවිධානය කර ඇති එවැනි වැඩසටහන් ඇත්නම් ඒවා නවතා දැමීමට පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.



අදහස් (1)

පාසල්වල අතිරේක ක්‍රියාකාරකම් නවත්වන්න නියෝග

Raveendra Tuesday, 16 February 2021 02:42 AM

එල්.පී.එල් පුලුවන්, නිදහස් උත්සවත් පුලුවන්, ඡන්දත් පුලුවන්.. සර්ටයි ගෝලයො රොත්තටයි ගමවල් ගානේ ඇවිදින්නත් පුලුවන්. උදයංගලාට යුක්‍රේන් නඩේ එක්ක සවාරිත් පුලුවන් ..ඒ වුණාට ඉස්කොලේ ළමයින්ට අමතර ක්‍රියාකාරකම් නම් තහනම්.. රෙස්පෙක්‍ට් සර්.. එක රටක්, එක නීතියක් අකුරටම...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 515 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 810 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1943 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2719 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 584 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 467 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site