
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු රෝගයෙන් මියගිය 79 දෙනාගෙන් පනස් දෙනකුම කාන්තාවන් බව ඩෙංගු මර්දන වැඩසටහනේ වැඩබලන අධ්යක්ෂ වෛද්ය කපිල කන්නංගර මහතා පැවසීය.
මේ තත්වයට ප්රධාන වශයෙන් හේතු වී ඇත්තේ ප්රමාදවී රෝහල් ගතවීම බව ඔහු සඳහන් කළේය.
මේ වසරේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්යාව එක් ලක්ෂ පනස් දහස් අනු හතකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd