(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද පැවසීය.
පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ හැසිරුනොත් සභාව නතර කර දමා යන බවද කතානායක වරයා පැවසීය.
පාර්ලිමේන්තු මූලික වැඩ ඇරඹීමට පෙර මන්ත්‍රීවරුන් මුලසුනේ අණ නොතකමින් අදහස් පළ කිරීමට පටන් ගැනීම නිසා කතානායක වරයා මේ බව පැවසීය.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘පිස්සන් වගේ වැඩ කරන්න එපා‘
Nihal Dharmatileke Friday, 06 May 2022 11:34 AM
නොම්මර එකේ පිස්සන් කියලා රට වැසියෝ දන්නේ එතකොට... නැතිනම් වෙන කවුද?
sharm warn Friday, 06 May 2022 11:37 AM
ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට... එතන ඉන්න අය පිස්සන් වගේ හැසිරෙනවා නම් මෙයා තමයි පිස්සන්ගේ ලොක්කා.. අවුරුදු දෙකහමාරක් මොනවද කළේ? පොහොට්ටුවේ අයට කඩේ ගිය එක හැරුණුකොට..
ravin Friday, 06 May 2022 11:53 AM
දැන්ද දන්නේ? ඕක එහෙම තැනක්, ආර්ථිකය කඩාවැටෙන්න ගොඩක් ඉස්සර ඉඳලා අපි දන්නවා. ඔය පුටුවේ වාඩිවෙන්න පෙර තමනුත් කාලා කී දේවල්වල ප්‍රතිඵල තමයි ඔය..
මධූෂ් Friday, 06 May 2022 12:26 PM
හොඳයි, ලොකු උන්නැහේ බොහොම ස්තුතියි ඉඳගන්න... අහවලාට අවස්ථාව දී කතා කරන්න. බොහොම ස්තුතියි..!
praja Friday, 06 May 2022 01:13 PM
ඉන්න ඔක්කොම පිස්සොනේ... ඉතින් වෙන මොනවා කරන්නද?
රිතික් Friday, 06 May 2022 02:10 PM
සමහර වෙලාවට හිනායන්නේ කියපු දේට නෙමෙයි කියපු කෙනා දැක්කාම....!
ගමේ එකාලා Friday, 06 May 2022 02:33 PM
ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පිස්සොත් එක්ක වැඩ කරලා රටට වෙලා තියෙන නස්පැත්තිය පේන්නේ නැද්ද?
ජයලත් Saturday, 07 May 2022 04:03 AM
පිස්සන් කවුද කියලා අඳුනන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කෙරෙන වැඩ දිහා බැලුවා නම්...!