ගාල්ල මහින්ද විද්‍යාලයයේ සඳරු තත්සර බාලහේවා සිසුවා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ගෙන දිවයිනේ පළමු ස්ථානය හිමිකරගෙන ගත්තේය.
ගාල්ල මහින්ද විද්‍යාලයයේ සඳරු තත්සර බාලහේවා සිසුවා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ගෙන දිවයිනේ පළමු ස්ථානය හිමිකරගෙන ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔය උතුර, දකුණ කියලා වැඩක් නෑ. මේ දරුවට සුබ අනාගතයක් පතමි. (ස)
රැහූණු පුතයාට ජය. අසරණ දුප්පත් දරුවන් ඉන්න පාසල් වලටත් පහසුකම් ලබා දෙන්න. (ස)
කෝ අර ගඟෙන් එහා පැත්තක් ගැන ලියන බුවා සද්දයක් නැහැ වගේ. පුතුට අපෙන් සුබ පැතුම් (ස)
දියුණු රටවල මෙවැනි තරඟ විභාග නැහැ. දරුවන්ට ඔවුන්ගේ ළමා ලෝකය අත් විඳින්න ඉඩ දෙන්ට ඕන. දැනුම වැඩිවීමයි, බුද්ධිය වැඩිවීමයි දෙකක්. (ස)
රණා, ඔබගේ අදහස අනුමත කරන අතර අද වැනි දිනක 5 වසර දරුවන්ගෙන් 90% කට වඩා හැඬීම නිසා, මෙය වෙනත් දිනකට යොදා ගැනීම කෙතරම් සුදුසුද ? (නි)
ගාල්ල මහින්දේ අභිමානය ලොවටම ප්‍රකට කළ රත්තරන් කැකුළට උණුසුම් සුභ පැතුම්! (නි)
තව තවත් දැනුම වර්ධනය කර මුළු ලොවටම ශ්‍රී ලාංකීය අභිමානය පෙන්වන්න චුටි මල්ලිට දැනුම ශක්තිය මින් ඉදිරියටත් ලැබේවා! (නි)
දකුණේ හොද දෙයක් වුණොත් ඒක ''ජිල් මාට්''. නරක දෙයක් වුණොත් පාලමෙන් එහා පැත්තනේ කියනවා. අනේ හැබෑටම මෙහෙමත් නාටක (නි)
ජිල්මාට් කියල වචනයක් හැදිලා තියෙන්නේ නිකන් නෙමෙයි වගේ. (නි)
බුද්ධිකගේ බුද්ධියේ තරම.. මේක මනස්ගාතයක්ද??.... ගාල්ලට ආඩම්බරයක් නේන්නම් මේක. රටට ,පාසලට , දෙමව්පියන්ට,ආච්චිට , සීයට, සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට සහ දරුවට වචනයක් හරි කියලා දීපු හැමෝටම ආඩම්බරයක්. (නි)
මමත් ගාල්ලේ කෙනෙකු නිසා හරිම සතුටක් දැනෙන්නේ.ගාල්ලේ දරුවන් දක්ෂ බවට තවත් අටුවා ටීකා මොකටද? (ස)
මගෙන් සුබ පැතුම් මල්ලියාගගග ජයහේ ගාල්ලේ නම තැබුවට ඔබට සුබ පැතුම් ! (ස)
මහින්දෙ පුතාට සුබ පැතුම් !!! (ස)
පුංචි පුතේ ඔබ අපි කාටත් ආඩම්බරයකි ..!! ඉදිරි මගේ සියලු බාධක බිඳ හෙලා පෙරටම යන්න ..,ඔබට මගෙත් සුබ පැතුම් .,.( දකුණෙන් හපනෙක් ) (ස)
මහින්දෙ දක්ෂ පුතාට අපේ සුභ පැතුම් !!! ආඩම්භරයි. (ස)
ජය වේවා චුටි මල්ලියෝ ! (ස)
ලෝ පතල කීර්තියෙනි මෙ ජයම දින දිනා ,මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනි වැජඹේවා .... (ස)
රටට, දෙමාපියන්ට ගෞරවයක්. මහින්දයෙකු වීම ආඩම්බරයකි...., පුතේ ඔබට තෙරුවන් සරණයි..... (ස)
අප මහින්ද ශාස්ත්‍රශාලා කිර්තියෙනි වැජඹේවා !!! (ස)
මගේ උණුසුම් සුභ පැතුම් මල්ලියේ. 2012 වගේම 2013 පලමු වෙනියත් දකුණින්. දකුණට මඩ ගහන අයට හොඳ පිළිතුරක්.... (ස)
උණුසුම් සුභ පැතුම් පුතාට, ගාල්ල මහින්ද විද්‍යාලය දිනේවා !!! (ස)
මහින්දයෙකු වීම ආඩම්බරයකි..... (ස)
පුතේ ඔබට තෙරුවන් සරණයි.....රටට වටිනා දරුවෙක්. (ස)
සුභ පැතුම් ඔබට . දකුණේ දක්ෂ දරුවෝ ඉන්න බව දැන් පැහැදිලියි. ඉස්සර දකුණට මඩ ගැහුව අයට දැන් තේරෙනවා ඇති (ස)
ඔබ සැබෑම දක්ෂයෙක්, අපට ඔබ ආඩම්භරයක්... (ස)
ගාල්ලට නෙවෙයි රටට, දෙමාපියන්ට ගෞරවයක්.මොකද ගාල්ල ලංකාවේ නෙවෙයිද?මනස්ගාත පුංචි පුතාට සුබම සුබ අනාගතයක්. (ස)
ජයවේවා පුංචි පැන්චන්ට. එහෙත් මේ ලෝක ළමා දිනයේ අනිත් ළමෝ මතක් වෙනවිට...? අද 370000 න් කී දෙනෙක් දුක් වෙනවද? මේ අවසන් දිනුම නොවේ දරුවනි. ඉදිරියට තරග එමටය. දිරිය ගන්න. (නි)
මහින්දෙ තමයි පාසල! සුබ පතමි (නි)
උණුසුම් සුභ පැතුම් පුතේ... ගාල්ලට ගෞරවයක්..... (ස)
විශිෂ්ටයි. එතකොට මේ දරුවා ඊළඟට යන්නේ මොන පාසලටද? මහින්දේම යනවා නම් මොන එහෙකටද උදේ රෑ නොබලා මේ දරුවාව මහන්සි කෙරෙව්වේ. දක්ෂ බව මහින්දෙ අය විතරක් නොවෙයි ලංකාවම දැනගත යුතු හින්දද? (නි)