IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පොහොට්ටු අපේක්ෂක ලබන සතියේ

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එ්  සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද එම ප්‍රකාශකයා  කීය

මේ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙස විවිධ පාර්ශව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය



අදහස් (12)

පොහොට්ටු අපේක්ෂක ලබන සතියේ

කසුන් Thursday, 01 August 2024 01:09 PM

ඔය රඟාගෙන රඟාගෙන එන්නෙ බැසිල්ව තරගෙට දාන්නනෙ. අපි දන්නවා. එතකොට නාමල් අගමැති කරවාගන්න ලේසියි. ඒක කියාගන්න බැරුව ඇඹරෙනවා. තටමනවා. කස්ටියම දිෂ්ටි ලා ගෙන ඉන්නෙ ඉතුරු සම්පත් ටිකටත් වැඩේ දෙන්න. තමන්ගෙ මිනිහෙක් දා ගන්න ඕන ඒ වැඩේට.

:       8       22

saman Thursday, 01 August 2024 01:18 PM

රට බෙදන්නේ නැති අපේක්ෂකයෙක් දාන්න අපි ඡන්දේ දෙන්නම්

:       23       10

Marikkar Thursday, 01 August 2024 01:20 PM

ඉක්මන් නොවන්න, ඔබට 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ හැකිය, එවිට අපට ඔහුව පහසුවෙන් මීළඟ ජනාධිපති කිරීමට හැකි වනු ඇත.

:       8       12

අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 01:23 PM

කළබලයක් නැහැ අගෝස්තු පහළොස් වෙනිදායින් පස්සෙ කිව්වත් කමක් නැහැ !

:       6       24

ප්‍රේමතිලක පෙරමුණ Thursday, 01 August 2024 01:26 PM

ඡන්දෙ දවසෙ උදේ වෙන්න ඇති අපේක්ෂක කවුද කියන්නෙ . කොහොමත් තීරණය වෙනස් කරයි..රංගන මුන් ඔක්කොම යාලුවො

:       5       20

Don Don Thursday, 01 August 2024 01:31 PM

අයියෝ තාම කවුරුත් නැද්ද?

:       0       14

Chandrasrkara RajapakshaThursday, 01 August 2024 02:17 PM

නාමල්ට ඉදිරිපත් වෙන්න වයස දින ගණනක් මදිලු ඒකයි ඔහොම තටමන්නෙ.පවුලෙන් බැහැරව දීලා ආපසු වෙනත් පක්ෂයක් හදන්නත් බැහැ ලබන සතියේ කිව්වට සදුදා දහවල් දොලහට පෙර ඇප තියන්නත් ඕන කියලා අමතකද ඊට පස්සෙ නම් කරලා මොකටද කොහොම වුණත් රාජපක්ෂලා සිටින කදවුරක් දිනන්නෙනම් නෑ නෑමයි

:       2       13

Wasantha jayasingha Thursday, 01 August 2024 01:48 PM

තාම හොයනවද කොහෙහරි එල්ලෙන්න ඇති. අනිවාර්යයෙන්ම කෙනෙකු දාන්න .නැත්නම් මහින්ද ජනාධිපති තුමා පුතාටත් කොකා පෙන්නුවා ව්නේවා

:       2       8

fairoos Thursday, 01 August 2024 02:23 PM

මෙච්චර වෙලාත් පොහොට්ටුවට ඡන්දේ දෙන අය නම් මිනිස්සු වෙන්න බෑ.

:       4       14

ගමේ එකාලා Thursday, 01 August 2024 02:28 PM

හරිහමන් එකෙක් හොයා ගන්ඩ බැරුව ඇති. වැඩිපුරම ඉන්නේ රට කාපු හොර දුෂිත යෝ?

:       4       14

විපරමා Thursday, 01 August 2024 03:40 PM

පවුල් පාලනේ උන්, තමුන්ට හිතයිෂී කෙනෙක් දාන්ඩ තවම පෙරුම් පුරනවා?

:       1       4

kapila Friday, 02 August 2024 01:47 AM

කවුරු පත් කරත්, අපි නම් මාලිමවට!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 147 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1360 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 580 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2384 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


රජරට රැජිණ කොළඹදී පිලීපනී
2024 නොවැම්බර් මස 29 467 0

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා


හානි වූ මාර්ග - පාලම් සකස් කිරීම අරඹයි
2024 නොවැම්බර් මස 29 499 0

වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site