(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්ත
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොහොට්ටුව එක්ක දීගයක් නැහැ
Rata Perata Saturday, 07 October 2023 01:33 PM
ඉන්න ගෑනිත් එක්ක දීග කාගෙන ගෙදරට වෙලා ඉන්න. අපිට පව් දෙන්නේ නැතුව.
Nimal Saturday, 07 October 2023 03:56 PM
රට වැනසූ කෙනෙක්ව පොහොට්ටුව වුවත් ගන්න එකක් නැහැ. ඒගොල්ලොත් රට කාලයි තියෙන්නේ... නැවත ගොඩගන්න බැරි ලෙසම...
ගමේ එකාලා Saturday, 07 October 2023 04:01 PM
තමුන් කියන දේවල් ගැන අපිට නම් කිසිම විශ්වාසයක් නැහැ. එකට ඉඳන් ආප්ප කාලා අනික් පැත්තට පැනලා, අන්තිමට මහින්දයාට අගමැතිකම පූජා කරලා කරපු හරිය මදෑ...!
Siri Saturday, 07 October 2023 05:20 PM
මතකද මේ මහත්තයා ඒ කාලේ " මහ පොළව පලාගෙන අවීචි මහ නරකාදියට හරි ගිහිල්ලා දූෂිතයින් අල්ලාගෙන ඇවිත් හිටන් දඬු කඳේ ගහනවා ගහනවාමයි " කියලත් පොරොන්දු වුණා.
Kumara Saturday, 07 October 2023 06:32 PM
තවත් පවුල් කන්නයි හිතාගෙන ඉන්නේ...!
Gobbayaa Saturday, 07 October 2023 09:37 PM
ගිහිල්ලා දීග කාගනු ඕන රෙද්දක්. දේශපාලන කුම්භාණ්ඩයෝ...!
K Perera Saturday, 07 October 2023 09:41 PM
කාලෙ නාස්ති නොකර ගෙදරට වෙලා ඉන්න... ඔබ දැන් අවලංගු කාසියක්...
Bamunuarachchi Sunday, 08 October 2023 01:22 AM
දේශපාලන කැඳවීම් ඔබව සහායට ගන්න කෙනෙක් ඉන්නවාද?
CK.Lankaputhra Sunday, 08 October 2023 05:29 AM
හැන්දෑවේ එකට ආප්ප කාලා, උදේ පිල මාරුකරලා ඊළඟ පෝයෙදි පස්ස දීපු අය ගැන මොන කතාද?
ranjith Sunday, 08 October 2023 06:33 AM
පොහොට්ටුවෙන් නේද පාර්ලිමේන්තු ආවේ? දැන් අලියා මතින් එන්න තමයි ඔට්ටු වෙන්නේ...! එතකොට ෂේප් වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ...
සිරිමල් Sunday, 08 October 2023 08:16 AM
"මහ පොළව පලාගෙන අවීචි මහ නරකාදියට හරි ගිහිල්ලා දූෂිතයින් අල්ලාගෙන ඇවිත් හිටන් දඬු කඳේ ගහනවා ගහනවාමයි "........ තවම එහෙට යන්න කාලය ඇවිල්ල නැතුව ඇති. ගියොත් හොරු ඇල්ලීම කෙසේවෙතත් ආයේ එනවා බොරු කල්ප ගානකට... හොරු කවදාවත් හොරු අල්ලන්නේ නෑ. ආයේ මේ කිසිම කෙනෙකුට දෙන්න එපා කිසිම චාන්ස් එකක්. ඔවුන්ගේ බොරු බේගල් අහලා දැන් අප්පිරියයි. ඔක්කෝම එකතුවෙලා රට කාලා කාලා හපකරලා ආයෙත් එන්න කල්පනාව...