IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


පොහොට්ටුවේ පිරිසකට ඇමැතිකම් ඉල්ලලා

(අජන්ත කුමාර අගලකඩ)

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත වරක් ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

හිටපු ඇමතිවරුන් පස් දෙනකුගේ නම් ඒ සඳහා යවා ඇති අතර,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක සහ විමලවීර දිසානායක යන මහත්වරුන් ගේ නම් ඊට ඇතුළත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්දානන්ද අලුත්ගමගේ ,ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක,ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇති බවද වාර්තා වේ..

 



අදහස් (8)

පොහොට්ටුවේ පිරිසකට ඇමැතිකම් ඉල්ලලා

ගමේ එකාලා Sunday, 23 July 2023 12:47 AM

ඇමැතිකම් ඉල්ලපු අයගේ නම් ටික දැක්කාම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හොරකම්, වන්චා, දූෂණ කරලා බඩවඩා ගත්තු කට්ටිය... කොමිස් ගහන්න, හොරාකන්න, ඇමැති වරප්‍රසාද නැතුව නින්ද යන්නෙත් නැතුව ඇති...

:       0       1

Bamunuarachchi Sunday, 23 July 2023 04:10 AM

දෙන්න එපා... දෙන්න එපා... දෙන්න එපාමයි... දුන්නොත් දීපු එකාට හෙන 14 වදිනවා ෂුවර්..

:       0       2

ජයලත් Sunday, 23 July 2023 06:48 AM

එස්.බී ට මොකටද? පිනටද?

:       0       1

C.K.Lankaputhra Sunday, 23 July 2023 06:53 AM

ඇමැතිකම් නැතිනම් අතපය දිග හැරලා තමන්ට වැඩක් කරගන්න බැරිනම් ඒ මන්ත්‍රි කමෙන් වැඩක් තියනවාද? රටේ මිනිස්සුන්ට වැඩ කරන්න නම් මොන බම්බුවටද පාර්ලිමේන්තුවට යන්නේ. 225ම ඇමැතිවරු කළා නම් වැඩේ ඉවරයිනේ... හැබැයි එතකොට අයියලා ටික මහ ඇමැතිකම් ඉල්ලයිද දන්නේ නෑ...!

:       0       1

R.M.A.Rathnayaka Sunday, 23 July 2023 07:17 AM

මේ වෙලාවේ වැඩි.. එපමණ බලපෑම් කරන අය නම් ආණ්ඩුව විසුරුවා හරින්න ඕනෑ. ඉල්ලන සියලුම දෙනා මිනිස්සු එලඑපු අය. හොරු ඉන්නවා. දියයුතු කීප දෙනෙක් ඉන්නවා දුමින්ද, අනුර යාපා, වෙල්ගම, චන්ද්‍රසේන, ලන්සා, බේරෙන්නම බැරි නම් රෝහිත, විමලවීර, මහින්දානන්ද, ජොන්ස්ටන්, වජිර, සී.බී

:       0       1

Samitha Sunday, 23 July 2023 07:31 AM

ජනක බණ්ඩාරගේ පුතා දැනටත් ඇමැති. මොවුන්ට ඇතිවීමක් නැද්ද? අම්මාගෙන් කිරි බීලා තනෙත් කඩාගෙන කන ජාතියේ අය තමයි මුන්නම්... ඕනෑම නම් මොවුන්ට එතනෝල් ඇමැති, රත්තරන් ඇමැති, බුලත් විට ඇමැති, කප්පම් ඇමැති වගේ ඇමැතිකම් ටිකක් දෙන්න..

:       0       2

Nimal Sunday, 23 July 2023 12:19 PM

රටම විනාශ කළ මේ එක කාලකණ්ණියෙක්ටවත් ඇමැතිකම් දීම සුදුසු නැත. මේ හැමදෙනාවම අපේ රටේ දේශපාලන භූමිකාවෙන් එළවා දැමිය යුතුයි.

:       2       3

Perera Sunday, 23 July 2023 12:37 PM

මේ රට ඔය තත්වයට පත්වෙලා තියෙන්නේ මෙතුමන්ලාට ඇමැති රාජකාරි කරන්න බැරි නිසානේ... ඕක ජනාධිපති තුමාට කවුරුහරි තේරුම් කරලා දෙන්නකෝ...!

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 815 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 915 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 175 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 658 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 791 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1387 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site