IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘පොහොර ගැටළුව නිසා ගමට යන්නත් බැරිවෙයි ද දන්නේ නෑ‘‘

(ඩයනා උදයංගනී)

පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේදී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පොහොර නොමැතිවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ ඇතිවී ඇති අර්බුදය නිසා ගොවියාට යන එන මං නැති වී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ඇතිවූ විශාලම ඛේදවාදකය මේ වන විට දක්නට ලැබෙන බව ද සඳහන් කළේය.

‘මේ තත්වය තුළ තව ටික දවසකින් මටත් පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ’ යැයි කී හිටපු ජනාධිපතිවරයා ‘ගොවීන් තුළ ඇති ආවේගය, සංවේදීතාව, පීඩනය නිසා මටත් එන්න එපා කියන්න පුළුවන්’ යැයි කීවේය.

 



අදහස් (20)

‘‘පොහොර ගැටළුව නිසා ගමට යන්නත් බැරිවෙයි ද දන්නේ නෑ‘‘

naleen Sunday, 10 October 2021 08:06 PM

පවු අනේ ගමට යන්න බැරුව දුක හිතිලා

:       2       34

gunarathna Sunday, 10 October 2021 08:08 PM

ප්‍රශ්නය, ඔබතුමා කැමති කාබනික පොහොර වලටද ,රසායනික පොහොර වලටද ?උත්තරය හික් හික් හික් .ඔය කෝක උනත් මට මොකද හිටන් ? හික් හික් හික්

:       0       44

Pradeep Sunday, 10 October 2021 08:22 PM

ඔව්, ඔබ දැන් රජයේම කොටසක්...

:       1       40

ගොවියෙක් Sunday, 10 October 2021 08:59 PM

මඩ ගා ගත් කල ගොවියා රජකමට උවත් සුදුසු උවද ගමට යාමට අවශ්‍ය නිසාම ’’අවවාදයට වඩා ආදර්ශය උතුම්’’ - බව මතකයට නංවමින් මන්ත්‍රී සුමන්තිරන් කතාව පසෙකලා ජයාරුපයකට පමණක් මඩට බැස වැඩට බස ඇති බවක් පෙනේ. මඩ බිදක් නොගෑවී කුඹුරු සී සෑම කරන්නේ කෙසේද කියා මන්ත්‍රී සුමන්තිරන් සිරිසේනට කියා දෙන්න. සිරිසේනටත් ගම සහ ගොවියා මත්වී තිබෙන බව අපට පෙනේ

:       1       21

fairoos Sunday, 10 October 2021 08:27 PM

කාගේද ආණ්ඩුව? කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න ඕක..

:       2       36

කෝරලගේMonday, 11 October 2021 07:23 AM

මෙයා මේ පොහොර ගැටළු ගැන බොරු ටෝක් දෙනවා... හොරු අල්ලලා හිරේ දාල තමන් ගමට ගිහින් කුබුරක් කොටන් ඉන්නවා කියපු කෙනා අන්තිමට හීන් නුලෙන් පාර්ලිමන්තුවට ආයිමත් රින්ගගත්ත. හොර තක්කඩි ඔක්කොම එකතුවෙලා රට කනවා. දැනටත් මේ රැල රට උගස් තියල ඉවරයි. මේ කැත මඩ ගොහොරු දේශපාලනයෙන් අපේ රට කවද ගොඩ එයිද?

:       0       10

ගමේ එකාලා Sunday, 10 October 2021 09:18 PM

බැරිද මොඩ් ගොවියට කියලා සපෝට් එකක් ගන්ඩ.

:       1       24

wimal Sunday, 10 October 2021 09:28 PM

බැහැ තමයි.දැන් ඔබතුමා නම්බු ඇතිව ඉල්ලා අස්වන්න.

:       0       32

Don perera Sunday, 10 October 2021 10:40 PM

මෙයා දැන් හරි හොඳ කෙනා වෙලා.

:       0       26

චන්දිම Monday, 11 October 2021 12:05 AM

ගමට කොහොම වෙතත් රටේ මිනිස්සුන්ට නම් ඔයාලා කවුරුත් එකයි. ඔයාලාගේ සහෝදරයා අපිට කන්න තියෙන බත් ටිකටත් කරලා තියනදේ පේනවනේ.

:       0       32

ROYFEDRICKS Monday, 11 October 2021 12:33 AM

අනේ මේ මොකට පොලොන්නරුවේ යනවද? කොයි තරම් මන්දිර ගත්තද. ඔන්න ඔය මාලිගාවලින් එකක යහතින් වැජබෙන්නකෝ.

:       0       29

gamini aberathna Monday, 11 October 2021 04:16 AM

ගමට යන්න හිතගෙන නෙවෙයිනේ කෝටි ගානක මාලිගාවක් කොළඹින් ගත්තේ. එහෙනම් ඔයා කොළඹම ඉන්න

:       0       5

Hafeel Monday, 11 October 2021 02:59 PM

එක තමයි දී මෙයා කිව්වේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ පොළොන්නරුවේ මහ ගෙදරලු. පසුව කෝටි පනහක් වටිනා සුපිරි නිවාසත් අරන් දැන් පොලොන්නරුවේ යන්න බැරිලු. මේ පාපකර්මයට වග කියන්න ඕනේ මෙයයි, රනිලුයි. මේ දෙදනාගේ දුෂිත පාලනය නිසා තමයි පාස්කු ප්‍රහාරත් එල්ල වුනේ, ජාතීන් අතර භේදය ඇති කලෙත් සහ වත්මන් අසාර්ථක දුෂිත පවුල් පාලනය බලයට ආවෙත්.

:       1       3

දාස Monday, 11 October 2021 04:51 AM

ඔයා තමයි මේ තත්වය ඇතිවීමට හේතුව. මිනිස්සු 2015 බලය දුන්නෙ යහපත් රටක් හදන්න.

:       0       8

Raveendra Monday, 11 October 2021 06:19 AM

ගමට යාම කෙසේ වෙතත් මහජන මුදලින් දැන් පිනට ඉන්න දීල තියෙන එක ගැන සතුටු වුනොත් හොද....

:       1       7

Sunil Monday, 11 October 2021 06:53 AM

පාස්කු ප්‍රහාරය පිලිබඳ දැනුවත් වී තිබියදීත් ඒ පිලිබඳ කිසිවක් නොකළ ඔබත් පොළොන්නරුවේ ජනතාව මේ ප්‍රමාණයට හෝ පිළිගැනීම ඔබතුමාගේ වාසනාව. ළඟදීම ඒකත් නැතිවෙයි.

:       0       7

චන්දන Monday, 11 October 2021 07:44 AM

එයා ගෙදර යන එක තිරණය කරන්නේ ඩඩ්ලි අයිය නේ.....

:       0       8

Saththaya Monday, 11 October 2021 08:42 AM

සජිය එක්ක කුමන්ත්රණය කරලා දැන් ගමට යන්න බැහැලු. වාසි ලැබුන නිසා සතුටින් ඉන්න. දෙවියන්ගේ පිහිටයි !

:       0       4

sumane Monday, 11 October 2021 10:04 AM

තව වැඩ බැරි ටාසන් කෙනෙක්.

:       0       9

L.G.P.Jathunarachchi. Monday, 11 October 2021 01:49 PM

අපේ සිරිබිරිස්ගේ ඕපාදූප...!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 591 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4156 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1597 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 657 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3824 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2853 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 321 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site