(දයාරත්න ඇඹෝගම)
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණියන් දෙදෙනෙකුට පලුගස්වැව නගරයේදි අද (14) පහරදි තුවාල සිදුකළැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි හබරණ පොලීසිය කියයි.
පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (14)දින පැවති කෘෂිකර්ම කමිටු රැස්විමට සහභාගිවි ආපසු යතුරැ පැදියෙන් සිය නිවෙස්වලට යමින් සිටියදි පුද්ගලයෙකු විසින් මෙම නිලධාරිණියන් දෙදෙනාට පහරදි තිබුණි.
එම පහර කෑමෙන් තුවාල ලැබු ආසිරිගම,එප්පාවල යන ලිපිනයේ පදිංචි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණිය ප්‍රතිකාර සදහා හබරණ රෝහලට ඇතුලත් කොට ඇති අතර හබරණ පාර,පලුගස්වැව යන ලිපිනයේ පදිංචි අනෙක් නිලධාරිණිය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්ය.
පොහොර සහනාධාරය සදහා ලැබිය යුතු මුදල් නොලැබිම සම්බන්ධයෙන් සිදුවු බහින් බස්විමක් මෙම පහරදිමට හේතුවි ඇතැයි පොලිසිය කියයි.
මෙම නිලධාරිණියන් දෙදෙනාට පහරදුන් පුද්ගලයා මේවන විට හදුනා ගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණයක් ආරම්භ කොට ඇති බවත් මේ පිළිබදව පරික්ෂණ පවත්වන හබරණ පොලිසිය පැවසිය.
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොර හබේ දුරදිග ගිහින් කෘ.ප.නි.ස නිලධාරීනියන්ට පහර දීලා