උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ නම සදහන් කරමින් රජයේ රැකියා දෙන බව පවසමින් තරුණ තරුණියන් රවටා මුදල් ලබා ගත් පුද්ගලයකු මාතලේ මුලස්ථාන පොලිසිය මගින් අද (27) අත්අඩංගුවට ගනු ලැබීය.
උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ නම සදහන් කරමින් රජයේ රැකියා දෙන බව පවසමින් තරුණ තරුණියන් රවටා මුදල් ලබා ගත් පුද්ගලයකු මාතලේ මුලස්ථාන පොලිසිය මගින් අද (27) අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වංචාකාරකමින් ගන්නා එක නම් වැරදියි (නි)
මේ කට්ට කෛරාටික මිනිස්සු හින්දා සුචරිතවත් ඇමතිවරුන්ගේ නම් කැත වෙනවා. (නි)
පුළුවන් මිනිසා කරනවා, බැරි මිනිසා කරන හැටි උගන්වනවා (නි)
මහා පරිමාණයෙන් රටේ දුෂණ වංචා කරන අයත් අත් අඩංගුවට ගන්නකෝ (නි)
ධම්ම, කාලෙකට පස්සේ ඔබේ විහිළුවක් දකින්න ලැබුනේ. (නි)
ඇමතිවරයෙකුගේ නම විකුණගෙන ඔහොම වැඩ කරපු කීප දෙනෙක් අත් අඩංගුවට ගත්ත කියල මීට කලිනුත් වාර්තා උනා. ඒත් ඒගොල්ලන්ට දඬුවමක් දීපු වගක් නම් කිය උනේ නැහැ. (නදී)