මාතලේ මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේදී පැවැත් වීමට නියමිත තේරු උත්සවය වෙනුවෙන් පැවැත්වෙන නවම් මේලා සැණකෙළියේ සැරැසිලි කරම්න් සිටි එහි සංවිධායක උදේශ් වනිගසුරිය මහතාට මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකු පහර දී ජංගම දුරකතනය රැගෙන ගියේ යැයි මාතලේ පොලීසියට පැමිණිලි කැර ඇත.
පහර කෑමට ලක් වු සංවිධායකවරයා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මී හරකෙක් අනී කියල ලිව්වා නම් තවත් හොඳයි. (අ)
එහෙම නොවන පළාත් මන්ත්‍රිලා ඉන්නවද? (අ)
පළාත් සභා මන්ත්‍රීත් පොලිසියට බොරු පැමිණිල්ලක් දාල සංවිධයක තමන්ට පහර දුන්න කියලා දැන් රෝහල් ගත වෙලා ඇති.බොරුනම් මගේ කන . (අ)
පළාත් සභා මන්ත්‍රී කියන්නේ කන්නාඩියක් අතට අහු උන රිලවෙක් වගෙ එක් කෙනෙකුට බව කවුරුත් දනී (අ)
පළාත් සබාවට එන ගොඩකන් අය හදන්නේ කොහේ හරි අහිංසකයෙකුට ගහලා චන්ඩිය කියල පෙන්නන්න.(නදී)
අනේ මන්දා මාතලේට මොනවද මේ වෙන්නේ? (නදී)
මෙයට අදාල දේශපාලකයාගේ නම ප්‍රචාරය කරන්න.(නදී)
දැන් නිලියෝ ඉන්නවනේ මෙයාල දුෂටයට රගපාන්ඩ පුරුදු වෙනවා වෙන්ඩ බැරිද? අනේ රටකට ගිය කලක්.(නදී)
මන්ත්‍රී නොවෙයි මිනිහාට වැඩිය ලොක්කෙක් වුනත් කමක් නැහැ නිකරුනේ ඔබට පහර දුන්නොත් පෙරලා ප්‍රති ප්‍රහාර දෙන්න දෙන එක මදි නොකියන්න. (නදී)
හෙඩිම දෙපැත්ත මාරුකරන්න .මැරයෙක් පළාත් සබා මන්ත්රීකෙනේ වෙයි. මේක ඉතින් අමුතු දෙයක් නෙවෙයි. (ත)
ගුරුවරියන් දනගස්සන, මාල කඩන, මොබයිල් උදුරාගන්න මන්තිරිලා ඉන්නවා කියන්නේ පළාත් සභා මන්ත්‍රීකමට අවශ්‍ය එක්තරා ආකාරයක සුදුසුකමක් විය යුතුය. ප්‍රදීප් අයියගේ හෙඩිම නම් ලස්සනයි. (නදී)
මෙහෙම ගියානම් අපේ රට නැතිවෙනවා. (නදී)
දේශපාලනය සදහා පිළිගත් විශ්ව විද්‍යාලයක උපාදියක් තිබිය යුතුයි කියල නීතියක් නැත්නම් ලංකාව කවදාවත් හදන්න බැහැ. නැත්නම් පාර්ලිමේන්තුව ඇතුළු අනෙකුත් දේශපාලන අංශ හරක් ගාල් බවට පත් වේවි.(නදී)
මේක ලංකා දේශපාලනේ අනන්‍යතාවය නොවේද.? (නදී)
ඕවා නේ ඉතිං මිනිස්සු ඉල්ලුවේ. මේ වගේ මැරයින් අපි ඊළඟ පාරත් පත්කරලා යවමු.(නදී)