බෝර දොළහේ අනවසර තුවක්කුවක් සමඟ සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනවසර ගිනි අවි වැටලීමේ මෙහෙයුමෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
බෝර දොළහේ අනවසර තුවක්කුවක් සමඟ සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනවසර ගිනි අවි වැටලීමේ මෙහෙයුමෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් සෙල්ලම් පිස්තෝතයක් වෙයිද දන්නෑ(දිල්)
අන්න හොඳ වැඩ (නි)
බෝර දොළහක්ම එකවර යවන්න පුලුවන්ද දන්නෙ නැහැ (නි)
අනිවාර්යයෙන්ම ඕක සෙල්ලම් තුවක්කුවක්. (නි)
ඔය එකක් පමණයි.තව අනවසරයෙන් පාවිච්චි කරන තුවක්කු ,පිස්තෝල අපේ රටේ කොපමණ ඇද්ද? (නි)
මස් වැද්දෙක්ද කොහෙද. අවසර ඇතුව කවදද වැඩක් කෙරුවේ. (නදී)