බලපත්‍රයක් නැතිව බෝර තුවක්කුවක් ළග තබා ගත් බව කියන සබරගමුව පළාත් සබා මන්ත්‍රී ඉමිතියාස් කාදර් රුපියල් විසිපන්දහස පුද්ගල ඇප මත මුදා හරින ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
තමා නිවැරදිකරු බව මන්ත්‍රී කියා සිටියේය.යළි ඔක්තෝබර් 17 වැනිදා ට පැමිණිල්ල කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක පුද්ගලයෙක්. නිවැරදිකරු නොකියා අපි වෙන මොනවා කියන්නද? (නි)
ඒකනේ ඒකනේ කියන්නේ.සෙල්ලම් තුවක්කුවක් තිබිලා ඇත්තේ. අපේ පැත්තේ සුමනේ මම ළඟ ගල්කටස් එකක් තිබිලා මාස ගානක් හිරේ හිටියා (නි)
ලංකාවේ නීතියට අනුව ගිනි අවි අවසර රහිතව ළඟ තබා ගැනීම ඇප දිය හැකි කාරණයක්ද? (නි)
වැරැද්දක් සම්බන්ධ ප්‍රවෘත්තියක් ඇහුවොත් එක්කෝ ඇමති, නැත්නම් මන්ත්‍රී, එහෙමත් නැත්නම් පළා බබෙක්. රට ගම පාලනය කරන කට්ටියගේ හැටි මෙහෙමද? (නි)
අනවසර ගිනි අවි තබා ගත් අයට ඇප දෙන්නේ නෑ නේද? (දිල්)
තිලක්, බබෙක් වගේ අහන හැටි විතරක්.... (නි)
අනේ පව්..පුංචි..... පලා බබා...සෙල්ලන් කරන්නලු ලග තියාගත්තේ. (අ)
ඔහු වැරදි නැතුව ඇති (නි)
වැරැද්දක් කර ඇත්නම් ඔහු දඩුවම් ලබාවි (නි)
ටීනා, හොඳටම විශ්වාසද? අපිත් ඔහොම තමයි හැමදාම හිතුවෙත්, හිතන්නෙත්. (නි)
අර හම්බන්තොට සෙල්ලම් පිස්තොලේට මොකද උනේ ? බෝර තුවක්කු හොඳයි දඩයමේ යන්ට. එ්ත් මේ අය සත්තු වෙඩි තියලා මරන්නේ නැහැ නොවැ. (නදී)
අපි දන්නවා අපේ වීරයා ඔහු කියල (අ)