‘රණවිරුවන් රැක දුන් ඒකීය රට රකිනු‘ , ‘පළාත් සභා එපා‘ යන තේමාව යටතේ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව සංවිධානය කළ ගිහි පැවිදි සමුළුව මහරගමදී දැන් පැවැත්වේ.
මේ සමුළුව සඳහා පන්දහසකට අධික පිරිසක් සහභාගී වී සිටිති.
‘රණවිරුවන් රැක දුන් ඒකීය රට රකිනු‘ , ‘පළාත් සභා එපා‘ යන තේමාව යටතේ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව සංවිධානය කළ ගිහි පැවිදි සමුළුව මහරගමදී දැන් පැවැත්වේ.
මේ සමුළුව සඳහා පන්දහසකට අධික පිරිසක් සහභාගී වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් පුංචි රටක මෙතරම් ජාතිවාදීන් ඉන්නවා කියන එක හිතන්නවත් බැහැ. මේ අන්තවාදීන් හිතාගෙන ඇත්තේ ලංකාව ලෝකෙට පොලිස් කාරයා කියල. දැන දෙමල, මුස්ලිම් හා ක්‍රිස්තියානි අයට එරෙහිව ගෙන යන මේ වැඩ පිලිවලේ වෙන්නේ ලංකාව ලෝකේ තනිවෙලා හිඟා කන්න වෙන එක මිසක් වෙන දෙයක් නෙමෙය (අ)
කතාව ඇත්ත
චන්ද්‍ර ඇමෙරිකාව,ඔයා ඔය කියන කතාව මේ වෙනකොට කී දෙනෙක් කී සැරයක් කියලා තියෙනවද? මොකද ඕවා ක්‍රියාත්මක කෙරෙන්නේ නැත්තේ.ක්‍රියාත්මක කරන්න බැරිද.පුළුවන්. ඒත් කිසිම ඕනෑකමක් නැහැ.බලය තියාගෙන සදාකාලිකව ඉන්නයි ඕනෑ. ඔන්න ඕක ඔයා තේරුම් ගන්න. (නි)
ඔච්චර ආණ්ඩුව දේශප්‍රේමී නම් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙන එකේ 13 නැති කරන එක මොන වැඩක්ද? කව්රුත් කියලද ඔය හුගක් දේවල් කෙරුවේ ? වැඩි විස්තර ලිව්වොත් මේක පල වෙන්නේ නැහැ .පැත්තකට වෙලා කල්පනා කරලා බලමු නේද ? (නි)
මේ වගේ ජාතික ප්‍රශ්න වලදී එක ක්‍රිස්තියානි පුජකයෙක් වත් පේන්න නැහැනේ. ඒකෙන්ම පේනවා රට ජාතිය ගැන නියම කැක්කුම තියෙන්නේ කාටද කියලා. රට වෙනුවෙන් කිසිම දෙයකට එලියට එන්නේ නැතුව හිටියම ඔයාලා වැදගත් ,සංවරශීලි පිරිසක් වෙන්නේ නැහැ.ආගම ඉදිරියට ගෙනියන්නත් රටක් තියෙන්න ඕනෑ නේද ? (නි)
අපි පුංචි කාලේ 'ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි' කියලා සිංදුවක් ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා ඇහුවා. තවමත් ඒක ඒ විදියටම ප්‍රචාරය වෙනවද? (නි)
ත්‍රිවිල්කාරයන්ට රස්තියාදුකාරයන්ට නුගත් මොලයක් නැති මිනිස්සුන්ට චන්දෙ ඉල්ලන්න පුළුවන් මේ පළාත් සබා ක්‍රමය වහා අහෝසි කරන්න මොලේ පෑදුනු අපේ ලාංකිකයන්ට මගේ සතුට! ඒ වගේම රටේ හොරකම් කරන නරක වැඩ කරන කරන තරමක් කරන්නේ මෙයාලා කියලා අපි පත්තර වලින් දකිනවා. ජය වේවා (නි)
ඕක ජ.වී .පෙ කිවුවේ මීට ගොඩක් කාලයකට කලින්. (නි)
මේ සේරම සභාවලින් කෙරෙන්නේ මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන එක. අතීතයේ දිසාපතිලා, ප්‍රාදේශීය ලේකම්ලා අතින් මේ වගේ දුෂණ සිදු වුනේ නැත්තේ ඒ තනතුරුවලට පත් වුන උගත් පුද්ගලයන් බලයට මුදලට වහල් නොවුන නිසයි. ඔය කියන සියලුම සභාවල ඉන්න සුළු සේවකයා ඉදලා මුල් කෙනා දක්වා කරන්නේ තමන්ගේ වාසියට වැඩ කරන එකයි. මහජන මුදල් වලින් වැටුප් ලබාගෙන කිසිම සේවයක් නොකර කාලේ කන එකයි. ඇත්තෙන්ම අපේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි රටේ දියුණුවක් ලබන්න නම්. (නි)
මම දන්න එක දෙයක් තියෙනවා. අනුරාධපුරේ පාසලක ඉන්න කෙනෙකුට කළුතරට මාරුවෙන්න උනොත් පලාත් දෙක අතර මාරු වීම ඉතා අමාරුයි. කලින් රටවල් දෙකක් හැටියට තමයි සලකන්නේ. මම දන්න විදිහට පලාත් සභාවලින් වෙලා තියෙන එක දෙයක් එයි. අනෙක තමයි පලාත් සභා නිසා සෑහෙන දේශපාලකයෝ පිරිසක් බඩ රැක ගන්නවා. ඉතින් ඒ කිසිම දේශපාලන පක්ෂයක් කවදාවත් මේක පලාත් සභා අහෝසි කරන්න කැමති නැහැ (අ)
මේ ඔක්කොම හොරු...එකෙක්වත් රටට ආදරෙන් නෙමේ මේවා කරන්නේ... තමන්ගේ වාසියට.(අ)
පළාත් සභා වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒත් මේ පළාත් සභා විරෝධී ව්‍යාපාරය ජාතිවාදී මුහුණුවරක් ගන්නවා නම් ඒක වැරදියි (නි)
මු රටම ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිති.පළාත් පාලන ආයතන සහ එහි මන්ත්‍රීවරුන් සිටිති,සෑම දිස්ත්‍රිකයකටම දිසාපතිවරයෙක්, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි හැම ක්ෂේත්‍රයක් සඳහාම නිලදාරීන් සිටිති. එසේ නම් දිස්ත්‍රික්කයේ සිටින මන්ත්‍රීවරු පිරිසට මෙම රාජ්‍ය නිලදාරීන් සමග එකතුව මහා ජනතාවට වැඩ කල නොහැකිද? (නි)
ඔය වේදිකාවේ ඉඳගෙන ඉන්න ලෝකහොරු ටික පන්නල දමන්න ඔනේ ,මේ ගොල්ලේ තමා රට විනාශ කොලේ.(අ)
එක එක්කෙනාගේ ලනු නොකා ගියොත් ලංකාවම ගොඩ දාන්න පුළුවන් මෙම සංඝයා වහන්සේලාට. (නි)
අරයා අදත් ඈවිල්ල තියෙන්නෙ වාහනය පදවගෙනද? (නි)
ගරු ජනාධිපතිතුමනි, පළාත් සභා අහෝසි කරදෙනු මැනවි! (නි)
ඇයි පළාත්සභා ඕනෑද එපාද කියලා ජනමත විචාරණයක් තියලා මේක ඉවර කරලා දමන්නේ නැත්තේ? මේකට රැලි තියලා පෙළපාලි ගිහිල්ල කාලයයි මුදලුයි දේපලයි නාස්ති කරන්නේ නැතුව මේක ජනතාවට තීරණය කරන්න දෙන්න. පළාත්සභා ඕනෑ කියලා දගලන මැති ඇමතිලට ලබන ඡන්දෙදී නිසි පිළිතුර ලැබෙයි (නි)
පළාත් සභා එපෝ!!! (නි)
ඉන්දියාවට යහපතක් වෙන කිසිම වැඩක් කරන්න එපා (දී)
ඕනෑම දෙයක් කරන්න මට කමක් නැහැ
චන්ද්‍රා-ඇමරිකාව, ඔයා ඇමෙරිකාවට වෙලාම ඉන්න. (නි)
රණවිරුවන් රැක දුන් ඒකීය රට රැකිය යුතුයි. (නි)
.මමත් හොද බෞද්ධයෙක් වුනත් මේ හාමුදුරුවරු ගැනනම් තියෙන්නේ පුදුම කලකිරීමක්.(අ)
හොද වැඩක් කියන්නම්, ලන්කදීපෙන් දීප ව්‍යාප්ත මනාප විමසීමක් කරන්න පළාත් සභා එපාද, ඕනද, නැත්නම් වෙන මොකවත් ඕනද යන්න විමසා , මේ වගේ ලේසි ජනමත විචාරණයකින් ලංකා වාසීන්ගේ සැබැ ප්‍රජාතාන්ත්‍රික අදහස ලෝකෙට කියන්න පුළුවන්, එතකොට ඉන්දියාව මොනවා කියන්නද ?(නදී)
සංඝරත්නය නැත්තන් අපේ රටත් නැහැ අද (නි)
අනේ මන්දා! දැන් ඉතින් 'සබ්බ දුක්ඛ නිස්සරණය'ට කාගේ පිහිටද? (නි)
රටේ වටිනා කියන ඉඩම්,ගහ කොළ සතා සිව් පාවා විදේශිකයන්ට විකුනුවට නම් කමක් නැහැ. කැසිනෝ වලට බලපත්‍ර දුන්නටත් කමක් නැහැ.(නදී)
පළාත් සභා එපා‘ කියනව වගේ "රට කන විදායක ජනාදිපති ක්‍රමය එපා" කියල කියනවනම් අපිත් ඔය චීවර දාරීන්ට එකග වෙනවා. ඇත්ත කිව්වොත් රාජ්‍ය උදහසට ලක් වෙලා ලැබෙන ප්‍රාඩෝ, බී.එම්.ඩබිලිව් නැති වෙන නිසා එහෙම දෙයකට ඔතන ඉන්න කිසිවෙක් එකග වෙන්නේ නැහැ. ඒක ඉර හද වගේ විශ්වාසයි.(නදී)
මම නිවාඩුව ලංකාවට ගියහම සිල් මෑණිවරුන්ට පමණයි දානේ දෙන්නේ. රටේ මිනීමරුවන්ට ,කඹ හොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට මහජන දේපල ගසා කන්නන්ට පිරිත් නුල් ගැට ගසමින්,පිරිත් මැද්දේ දාතු කරඩුව ඔලුවේ තියල සෙත් පතල රටේ මිනිසුන්ගේ මොළ හූරනවට විරුද්ධ නිසා.(නදී)
ගම්වල ඉන්න පොඩි හාමුදුරුවරු බස් වලින් පටවාගෙන එන අයටනම් කරලා පැහෙනවා. ඔහොම ආවම ම තමයි ඡන්ද රැස්වීම් වලදීත් කහ සිවුරු වලින් ඉස්සරහා පුරවන්නේ. නිකම්ම නෙමෙයි මාසිකව ලක්ෂ ගණනින් බී.එම්.ඩබ්ලිව්, ප්‍රාඩෝ වලින් දේශපාලකයින් මෙයාලට සලකනවා.(නදී)
තිලක් සහ ලුම්බිනිල වගේ අය ගැන කතා කරලා වැඩක් ඇහැ.පේනවනේ රටේ කැක්කුමක් තියෙන්නේ කාටද කියලා. නදීක ඔයාගේ කතාව හරියට හරි (නි)
හොදටම මදි. 5000යි කියන්නේ මනාප 15000යි (නි)
දේශපාලකයන් රටේ දනස්කන්ධය ගසා කනවටත් මෙහෙම හාමුදුරුවරුන්ට ඒකරාසී වෙන්න පුළුවන්නේ.බඩගෝස්තර වාදය කියන්නේ මේවට තමා (අ).
එක එක්කෙනාට ඕනෑ විදිහට මේ රටේ කොටස් බෙදන්න දෙන්න එපා. දැන් පේනවනේ බංගලාදේශේ ..... (නි)
මෙච්චර විනාශයක් වෙලත් මෙයාලා ඇත්තටම කොහෙද හිටියේ. (නි)
අසංග, ත්‍රස්තවාදයෙන් රටම නිදහස් කර දුන් අභීත සෙන්පති ජෙනෙරල් සරත් ෆොන්සේකා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කනකොට ත්‍රස්තවාදී නායකයන් රජ සැප වින්දා මතකද? මේ කියන හාමුදුරුවරු රොත්ත එතකොට ලංකාවේ නොවෙයිද දන්නේ නැහැ හිටියේ. ඉස්සර ඔය කියන පිබිදීම කොහෙද දන්නේ නැහැ තිබුනේ නේද? (නි)
පිස්සු නටන පළාත් සභා අපේ රටට ඕනෑම නැහැ. රටට අනර්ථයක්ම සිදු කෙරෙන මේ පළාත් සභා නම් වැඩක්ම නැහැ. (නි)
තිලක්, ඇයි ඔයා බය වුනාද හාමුදුරුවෝ ටික දැකලා. ඕක තමයි පිබිදීම කියන්නේ. මේවා දකිනකොට දැන් ගොඩක් දෙනෙකුට කකියනවා ඇති.අපේ හාමුදුරුගොල්ලන්ට ශක්තිය ධෛර්ය ලැබේවා මේ වගේ දේවල් දිගින් දිගටම කරගෙන යන්න.තෙරුවන් සරණයි...! (නි)
රටේ මුදල් නාස්තිය ගැන හිතද්දී නම් පලාත් සබා කියන්නේ සුදු අලියෙක්. සල්ලි කන මකරෙක්.අපරාදකාර දේශපාලකයෝ බිහි කරන තැනක්. නමුත් පරිපාලන ගැටළු සහ සුළු ජාතින් ගැන හිතද්දී අපට විකල්පයක් ඕනෑනේ. ඒක හදලා එපැයි මේක අහෝසි කරන්න. ඒකට සුළු ජාතින් කැමති කර ගන්නත් එපැයි. බලෙන් පටවන්න බැහැනේ. අනික ඒ හදන විකල්පේ මහා ජාතියේ කැමැත්තට සහ මහා ජාතියේ ආගම පදනම් කරගෙන හදලා බැහැනේ.ඒ වගේම ඒ හදන එක දැන් තියන එකට වඩා සාර්ථක වෙන්න එපැයි. ඒක ලෝකේ පිළිගත්තා දේශපාලන සිද්ධාන්ත මත පදනම් වෙන්නත් එපැයි.එහෙම එකක් ගැන මේ විරෝදතා දක්වන උදවිය හිතලා තියනවද... (නි)
ලාබ සත්කාර, තාන්න මාන ගිජුකමින් දේශපාලුවන්ගේ හිස සිට දෙපතුල් දක්වා පිරිමදිමින්, නෙරා ගිය තඩි බඩ ගෙඩි පද්ද පද්දා එකසේ පා තබා ගමන් විලාශයන් දක්වමින් සියලු අකටයුකම් වලට මුනිවත රකිමින් මවා ගත් තේජස් බලපුලුවන් කාරකම් වලින් හිස උදුමුවා ගත් ඉටි කොළ වැනි කහ චීවර වලින් බාගෙට ඇග දවටා ගත්මහණ පවිටන් යෙහෙන් වැජබෙනු කල කිමදෝ මේ ලක අවරට යනු පුදුම. (අ)
අප්පච්චියේ..... ඉන්න ගොඩ....! (නි)
කෝ ලංකාවේ නියම උරුමක්කාරයා වන ආදිවාසියෝ ඇවිල්ලා නැහැනේ. (නි)
බලය බෙදීම හොද නැත්නම් කොහොමද ඇමරිකාවේ ඉන්දියාවේ එක්සත් රාජධානියේ පමණක් ඒ තරම් විශාලත්වයෙන් අඩු ස්විස්ටර්ලන්තේ වගේ රටවල් සාර්ථකව ඉන්නේ. (නි)
ආ.... ඔය කට්ටිය වැඩේට බැහැලා ඉන්නේ. (නි)
ඔබ හරි, පළාත් සභා එපා. මමත් එකගයි. (නි)
මම 100 % එකඟයි (දී)
89 මේ පළාත් සභා ක්‍රමය ගෙනාවෙ තරුණ ජීවිත විශාල ගණනකගෙ මළ මිනී මතින්. ඊට පසුවත් මේ රටේ ජනතාව මේ පළාත් සභා ක්‍රමයට විරුද්ධව නැගී සිටියා. ඒත් ඊනියා සාම වෙළෙන්දො මේ ක්‍රමය නැති කරන්න ඉඩ දුන්නෙ නැහැ. දැනටත් ඉන්දියාව අපිට කරන්න ඕනෑ හැම අනතුරු ඇගවීමක්ම කරනවා.දැන් එ කාලේ නිදාසිටි අය රජකනවා අනිත් අය දැන් අවදිවෙලා එම ටික තේරෙන්න අරුදු 25 ගිය හොද නායකයෙක් සොයන තව අදුරුදු 100 යාවි (අ)
මෙහෙම තමයි වෙන්න ඕනා.ඉන්දියාව නින්දිත විධියට අපට බලෙන් පටවපු පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවෙන් අතුගාලමදාන්න ජනාධිපතිතුමාට තනියම කරන්න පුලුවන් දෙයක් නෙවි. මේ වෙනුවෙන් විශාල කැපවිමක් කරලා මෙවැනි සමුලුවක් සංවිධානය කරන්න ඉදිරිපත්වුනු අපගේ සංඝරත්නයට ස්තූතිය පුදකරමු.පන්සල්වල හින්දු දේවරූප තියාගෙන වැඳ වැඳ ඉන්න හාමුදුරුවරුන්ටත්,රට වෙනුවන් මේ සමුලුවට එකතුවෙලා සහායෝගය දෙන්න පුලුවන් හොදම අවස්ථාව උදාවෙලයි තියෙන්නේ. (අ)
පළාත් සභා අහෝසි කර දිසාපතිවරුන්ට නියම ස්ථානය දෙමු. පළාත් සභා හොරු ටික පන්න දමමු. (අ)
මාර්ක්, ඔයා ලංකාවේ නෙමෙයිද හිටියේ? මේ පළාත් සභා ක්‍රමය ගෙනාවෙ තරුණ ජීවිත විශාල ගණනකගෙ මළ මිනී මතින්. ඊට පසුවත් මේ රටේ ජනතාව මේ පළාත් සභා ක්‍රමයට විරුද්ධව නැගී සිටියා. ඒත් ඊනියා සාම වෙළෙන්දො මේ ක්‍රමය නැති කරන්න ඉඩ දුන්නෙ නැහැ. දැනටත් ඉන්දියාව අපිට කරන්න ඕනෑ හැම අනතුරු ඇගවීමක්ම කරනවා. (දී)
සමහර ස්වාමින් වහන්සේලාට පුටුවට සුදුරෙදි... අනිත් ස්වාමින් වහන්සේලාගේ පුටුවලට නැත්තේ ඇයි? (දී)
මට මේ ඡායාරූප පෙළ දුටුවිට සිතට විශාල අභිමානයක් දැනුනා (දී)
මොන පදනමෙන්ද කියන්නේ
පළාත්සභා එපා නමුත් රණවිරුවන් දසදහස් ගණන් මරා දැමීමට ආයුධ එවපු කේ .පි .ඕන නේද අරන්තලාවේ භික්ෂුන් මරා දමපු කරුණාත් ඕන නේද .මට නම් මේවට හිනා.(නදී)
ඔක්කොම හොදයි. නමුත් ඔතන ඉන්න සමහර අයව නම් මට ඇල්ලුවේ නැහැ (දී)
හොදින් හෝ නරකින් මේ පළාත් සභා නැති කළ යුතුමයි. ඒවා ඕනෑ කියන අයට තදින්ම පිලිතුරු දිය යුතුයි. මහජන දේපල රැක ගත යුතුයි. නමුත් මේ පළාත් සභා වලට විරුද්ධයි කියා ඒවා කඩා බිද විනාශ නොකල යුතුයි (දී)
ජයවේවා...ජයවේවා...
අර්ෂා ඇයි රෙදි ගැන හොයන්නේ රෙද්ද ගලවලා දෙන්නද (අ)
ඕන එකක් කර ගන්න
කිව්වත් වගේ මේ පළාත් සභාවේ ඉන්න හාදය එකෙන් ඉවත් වෙලා වැඩ පෙන්නුවානම් නේද හොඳ. නැත්නම් මේකට නෑව්ත්ලා ඉන්න තිබුණා. (අ)
ගාමිණී සිරි කියන අදහසට මමත් එකගයි. (අ)
රජයට අයිති සියලුම ආයතන ලංකාවේම අයට විකුණලා බලන්න , රජයක් ලංකාවට ඕනෙද එපා .(අ)
පළාත් සබාවල ඉන්න ඇමති ගොල්ලෝ තවුද කියාවත් මිනිස්සු දන්නේ නැහැ. රටට මෙලෝ රහක් නැති පළාත් සබා අහෝසි කළ යුතුයි (දී)
අන්තවාදී වෙන්න එපා
මම බලය බෙදා රට දියුනු කරනවට කැමතියි. එහෙත් මේ පළාත් සබා අහෝසි කළ යුතුයි. පරණ සොල්බරි ක්‍රමයට යමු. කේවල මන්ත්‍රී ක්‍රමය හොඳයි. පලාත් සබා ක්‍රමයේ වගන්ති නොව පළාත් සබා ක්‍රමයම අහෝසි කරමු. පළාත් සබා වලට විරුද්ධ අය ඉල්ලා අස්විය යුතුයි. බොරුවට එපා කියා ඒවායේ වරප්‍රසාද ලබා නොගත යුතුයි. මෙවැනි සමුළු රට පුරාම පවත්වන්න. (දී)
ලංකාව වගේ පුංචි රටකට මොන පළාත සභාද? (දී)
පළාත් සභාත් එපා! ප්‍රාදේශීය සභාත් එපා!! දිස්ත්‍රික් මන්ත්‍රීලත් එපා!!!රටේ ජනතාවගේ මුදල් කාබාසීනියා කරන තුනම එපා. පරණ ගම්සභා ක්‍රමයත්,ආසන මට්ටමින් මන්ත්‍රී මන්ත්‍රී වරුන් පත් වෙන්නේ ගමින්. පැරෂුට් අය පත් කරලා ගමත් කනවා.රටත් කනවා. (ත)
ගම්මන්පිල තවම පළාත් සභාවේ ඉන්නේ මොකොද?(ත)
ප්‍රියන්ත, දන්නේ නැත්නම් තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. සිංගප්පුරුව කියන්නේ ඒකීය රටක් (නි)
රණවිරුවන් රැක දුන් ඒකීය රට රකිනු කියල කියන්න ඔරනේ රටේ ගහ කොළ සත සිව් පාවා විතරක් නොවෙයි කකුල් දෙකේ සත්තු පවා විකු නම් කන, අයගෙන් රට රක ගනිමු කියලනේ.(අ)
හම්මෝ! මෙච්චරකල් මේ හාමුදුරුවරු තොගය කොහෙද අප්පේ හිටියේ? (නි)
ජීව, ඒ ඉස්සර හිටිය හාමුදුරුවරු. දැන් ඉන්නේ බහුතරය රට යන අතට මැස්ස ගහන ප්‍රාඩෝ,බී.එම්.එබ්ලිව්. වලට විකිනෙන හාමුදුරුවරු. නැත්නම් රටට මේ තරම් විනාශයක් දේශපාලකයන්ගෙන් සහ ඔවුන්ගේ දරුවන්ගෙන් සිද්ධ වෙද්දී ඇස් කන් නැතුවා වගේ බලන් ඉදීවිද? (නි)
මේ පුංචි රටේ බෙදන්න දෙයක් තියෙනවද? එකතු වෙන්නයි ඕනෑ. එවිටයි වඩා ශක්තිමත් වෙන්නේ (නි)
පහන්, වෙන මොනවත්ම දැනුනේ නැද්ද? (නි)
ඇත්තෙන්ම හොඳම වැඩක් මේ. හැමදේටම මෙහෙම එකමුතු වෙනවා නම්. (නි)
රටට අනර්ථයක්ම සිදු කෙරෙන මේ පළාත් සභා නම් වැඩක්ම නැහැ. දැන්වත් මේවා අයින්කරලා දාන්න ඕනෑ. (නි)
ඉහතින් සඳහන් කරල තියෙන අදහස් වලින් පේනවා අපේ රටේ 95% පමණ මේ පළාත් සභා ක්‍රමයට ඉතා අකමැති බව.අපේ රට පුංචි එකක්.ඒක පාලනය කරන්න පාලන ඒකක ගොඩක් ඕනෑ නැහැ.මධ්‍යම ආණ්ඩුවට පුළුවන් මුළු රටම පාලනය කරන්න.ඊට අමතරව අර පැරණි විදිහට ගම්සභා වගේ ග්‍රාමීය පාලන ක්‍රමයක් තිබුනහම හොඳටම ප්‍රමාණවත්.ඉන්දියාව ගහන පදේට නටන්න අප සූදානම් විය යුතු නැහැ.පුරාණ ඉන්දියාව අපේ රටට උදවු කලාට වර්තමාන ඉන්දියාව අපේ පුංචි රට දියුණු වෙනවාට මහත් භීතියකින් පෙලෙනවා.ඒ නිසා අපේ රටේ දියුණුව අඩාල කරන්න පුළුවන් තරම් යටිකූට්ටු වැඩ කරනවා. රටට වෙන ව්‍යසනයකදී කවදත් පෙරමුණ ගත්තේ අපේ ගරුතර සඟ රුවන තමයි.රටක් වශයෙන් කල්පනා කරලා මේ අවස්ථාවේ නුවණැති තීරණයක් නොගත්තොත් අපේ විශිෂ්ට රණ විරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සමස්ත ශ්‍රී ලංකාවට ලබාදුන්නා වූ නිදහස වැළලී යනවා නොඅනුමානයි. (නි)
ඇයි උතුරේ ඉන්නේ අපේ රට වැසියෝ නෙමෙයිද?මේ රට කවද හැදෙයිද මන්දා? (නි)
ශ්‍රී ලංකාව වැනි පුංචි රටකට පලාත් සභා කුමකටද? එකම රටක් එකම ධජයක් හොදා නේද?පලාත් සභා තුල සිදුවෙන දූශණ අප්‍රමානයි.රටට විශාල විනිමය ඉතිරියක්. උගත් දිසාපතිතුමන්ලාට බලතල දෙන්න.මනාප ක්‍රමයට මරාගන්නෙත් නැතිවෙයි.අපේ රටට පලාත් සභා ක්‍රමය සුදුසුම නැහැ.ඒවට කෑගහන්නේ වරප්‍රසාද අහිමිවෙන අයයි. (නි)
මේ පිළිතුර ප්‍රියන්තටයි. සිංගප්පුරුව ගැන ඔබේ ආකල්පය වැරදියි. එහි සිටින සුළුජාතීන් වන මැලේ,සහ දමිල ජාතීන් මහත් පීඩනයකින් සිටින බව දන්නවාද?සින්ගප්පුරු එයාර් ලයින් ,වරාය, තෙමාසෙක් ව්‍යාපාර ,ස්ටාර් හබ් ඇතුළු ව්‍යාපාර බොහොමයක් අගමැති පවුල සතුය. මුළු සිංගප්පුරුවම චීන පවුල් කීපයක් සතුව තමයි තියෙන්නේ. ඕනෑනම් නම් වශයෙන් කියන්න පුළුවන් (නි)
අනේ! මීට කලින්නේ මේවා කරන්න තිබුනේ. (දී)
මට මේ ඡායාරූප පෙළ දුටුවිට සිතට විශාල අභිමානයක් දැනුනාලු... තව ඉස්සරහටම යං. (නි)
පළාත් සබා කියන්නේ අපේ රටට බලෙන් පටවපු එකක්. මේ ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒකට විරුද්ධව ඔය පෙළගැහිලා ඉන්න අය දෙවරක් නෙමෙයි දසදහස් වරක් හිතන්න ඕනෑ. පළාත් සබා අහෝසි කළ යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි මේ සිල් රෙදි පෙරවාගත් වෘකයින් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුයි (නි)
පළාත් සභා එපා තමයි! නමුත් දේශපාලනය කරන අයට පවතින ක්‍රමයතුල ඉඳගෙන දේශපාලනය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගම්මන්පිල ආදින්ගෙ පළාත් සභා දේශපාලනය මෙතනට අදාල නැහැ පිබුරුව.(නදී)
ජනපති තුමනි, රට බේරා ගත්තා වගේ , මෙම ඉල්ලීමත් ඉටුකර ,පරණ ආසන ඡන්ද ක්‍රමය ඇති කරන්න, ජය වේවා !.(නදී)
සිංගප්පුරුව ලංකාවටත් වඩා චුටියි ඒත් බලය බෙදලා හොදට පාලනය කරනවා. අපේ රටත් දියුණු කරන්නනම් මීටත් වඩා බලය බෙදන්න ඕනා.(නදී)
පළාත් සභා දුෂිතයන්ට නම් අශිර්වාදයක් පැරණි දිසාපති ක්‍රමයත් අපේ රටට ගැලපෙනවා ඊට හේතුව දිසාපති තනතුරට පත්වන්නේ උගත් පරිපාලන නිළදාරින් වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ පිරිහීම කොතෙක්ද කියතොත් කාණු සුද්ද කරනවිට මිනිස් ඇටකටු පවා හමුවෙනවා . මෙම නීති විරෝදී සමාජ විරෝදී හා සදාචාර විරෝදී ක්‍රියා මැඩ පැවැත්වීමට සියලු දෙනා එක්සත්ව එක්සිත්ව නැගී සිටිය යුතු කාලය එලබ ඇත .(අ)
අර්ෂා, ඒ ගැන වැඩිය හිතන්න එපා. පුටු සියල්ලටම ප්‍රමාණවත් තරම් සුදු රෙදි හොයාගන්න බැරි වෙන්න ඇති. පහන් කිව්වා වගේ ජායාරූප පෙල දකින විට මටත් අභිමානයක් දැනුනා. (අ)
හාමුදුරුවෝ ටික හරියට එකතු වුණනම් මේ රටේ කරන්න බැරි දෙයක් නෑ (අ)
පිස්සු කෙලින පළාත් සභාහා අපේ රටට ඕනෑම නැහැ. මොනාද එකෙන් රටට මේ දක්වා උණු යහපත ?? එකම දේ දෙශපලක හෙන්චයියල ටිකක් බලේට ඇවිත් රට වටේ දෙග නටන එක නේද ??(අ)
"ලෙඩ කුඹුරට ගහන්න දීපු බෙහෙත ඒ කුඹුරට හැර අනිත් යායටම ගැහුවා.අන්තිමට බොරු වියදම පමණි.හොඳ කුඹුරු ටිකටත් නැති ලෙඩ හැදුවා.මෝඩ ගොවියෝ." (අ)