නාම යෝජනා බාරදී පෙළපාළිගිය එජාප සංවිධායකයන් දෙදෙනකුගේ වාහන 10ක් පමණ කළුතර පොලිසියට රැගෙන ඒමත් සමග පාක්ෂිකයෝ 300ක් 400ක් පමණ පොලිසිය අසලට එක් රැස්වී සිටිතියි පොලිසිය පවසයි.
නාම යෝජනා බාරදී පෙළපාළිගිය එජාප සංවිධායකයන් දෙදෙනකුගේ වාහන 10ක් පමණ කළුතර පොලිසියට රැගෙන ඒමත් සමග පාක්ෂිකයෝ 300ක් 400ක් පමණ පොලිසිය අසලට එක් රැස්වී සිටිතියි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීති විපක්ෂයට විතරයි නේ.(නදී)
ඒත් සන්දානේ ඔය යස අගේට වාහන පෙළපාලි යන්නේ. මේක තමයි ප්‍රජාතන්ත්‍ර අයිතීන්. මේවා කියන්නේ ජිනීවා වලට තමයි.(නදී)
හසන්ත ඔයාගෙ ප්‍රකාසෙට තව කැල්ලක එන්න ඕනා නේද?
නීතීය කාටත් පොදුයි (දිල්)
මම පෙළපාලි ගියේ නිල්පාට පක්ෂයට. ඒත් අපිට එහෙම කරදරයක් උනේ නැහැ නේ.(නදී)
වැඩේ නම හොදයි එත් නිතිය ක්‍රියාත්මක වෙන්නේ විපක්ෂයට විතරයි. (නදී)
යු.එන්.පි වාහන විතරද? (නදී)
මේක වෙන්නේ යු.එන්.පී අයට විතරද? (නදී)
ඇත්තද නිතිය කටත් පොදුයිද? අනේ මේ මම නොදන්නා නිසා මෙහෙම අහන්නේ.(නදී)
නීතිය කාටත් පොදුයි කියන අය කොහේදී හරි දැක්කද පොදු පෙරමුණේ ඒවා එහෙම අපේ පොලිසියෙන් අල්ලනවා.(නදී).
මේවා කාට කාටත් හොද පාඩම් (දී)
ඇයි පෙළපාලි යන්නේ? (නදී)
එතකොට ආණ්ඩුවේ අපේක්ෂකයන්ගේ වාහනත් ඔය විදිහට අල්ලනවද? නිකන් බොරු කරන්න එපා. (නදී)
ආණ්ඩුවේ අය යනකොට අල්ලන්නේ නැද්ද? (නදී)
ප්‍රධාන නගර වල සවි කර ඇති විශාල ප්‍රමාණයේ බැනර් පුවරුත් තියෙනවා. තමා පොලීසියට නොපෙනෙන...මේ වගේම නීතිය එම බැනර් පුවරු ඉවත් කරන්නත් යොදවනවා ද? ආණ්ඩු පක්ෂයේ උනානම් කිසිම ගැටළුවක් නෑ... වාහන ටික නිදහස්.(නදී)
එක කට්ටියකට විතරද කරන්න දෙන්නේ.(නදී)
නීතිය කාටත් පොදුයි කියලා හෙට දැනගන්න පුලුවන් හෙට සන්දානේ පෙලපාලි යනකොට පොලිසියේ මහත්වරුන් සැලියුට් ගහනකොට.(නදී)
කොන්ද පන නෑති පොලිසි එකෙක්ට එක නීතියක් තව එකෙක්ට වෙන නීතියක් පොලිසියටනම් අහු උන තෑන ගහන්න ඕන දේශපාලුවන්ට වඩා මෝඩයි පොලිසිය (අ)
නීතිය කාටත් පොදුයි නේ (දී)(දී)
එක හොඳ වැඩක් (දී)