ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයෙන්, මිචිගන් ජනපදයේ ඩිමොක්‍රටික් අපේක්ෂක අබ්දුල් එල්-සයෙඩ් ජයග්‍රහණය කළේය. ඒ අනුව, ඇමෙරිකන් සෙනෙට් සභිකයා බවට පත්වෙමිනි.

වසංගත රෝග විද්‍යාඥයෙකු ද වන අබ්දුල් එල්-සයෙඩ්ගේ මෙම ජයග්‍රහණය කැපී පෙනෙයි. ඔහු තරග වැදුණේ  රිපබ්ලිකන් පක්ෂයේ මයික් රොජර්ස් සමගය.

මිචිගන්හි උපත ලැබූ එල්-සයෙඩ්ට මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ මුහුණ දීමට සිදුව තිබුණේ ප්‍රතිපත්තිමය අභියෝගවලට පමණක් නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.