පිළියන්දල මාකන්දන ශකිලා පෙරේරා (47) නම් ධනවත් කාන්තාවගේ සිරුර වසර තුනහමාරකට පසු අද ගොඩ ගැනීම ආරම්භ විය.
කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතාගේ නියෝගයෙන් මෙම පියවර ගැනේ.
විශේෂ අධිකරණ නිලධාරී දොස්තර සංජීව හුලත්ගමුව මහත්වරුන්ගේ අධික්ෂණයෙන් පරීක්ෂණ අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම බල්ලෝ බළල්ලු වගේ මිනි මරණ එක හොදයි. නමුත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන එක තමයි නරක නේද ?(නදී)
අනේද කියන්නේ .., චානක (නි)
විශේෂයෙන් කාන්තාවන්ට පිටරට ගිහින් මුදල් සොයාගෙන ආවාට පසුව ජීවිතයේ අලුත් වෙනසක් සොයනවා. මේ වෙනස තමා හුගාක් අයගේ විනාශය. (නි)
අනේද කියන්නේ... ආරි (ස)
මම දන්නා කෙනෙක් හිටියා එයත් පිට රට ගිහින් ගෙවල් වතු පිටි ගත්තා .ලොකු දුල 3 ක් ඉන්නවා. ඊට පස්සේ එයා නෝනා දික්කසාද කරලාදරුවනුත් අර නෝනා ට ම බල ගන්න කියල .වෙනත් වයස අඩු නෝනා කෙනෙක් බැන්ද,ආරියසේන මහත්තයා කියනවා වගේ අර කෙනාත් ජිවිතේ අලුත් වෙනසක් ගත්තා වෙන්න ඇති (අ)
ආරියසේන, ඔබ හරියට හරි. (ස)