කැස්බෑව, පිළියන්දල, බෝකුන්දර වෙළඳ ප්‍රජාව හා පාරිභෝගික එකමුතුව සංවිධානය කළ වැට් බදු විරෝධී උද්ඝෝෂණයක් අද (20) පිළියන්දල නගරයේ දී පැවැත් විණ.
පිළියන්දල නගරයේ පොදු වෙළඳ සැල ඇතුළු සියලුම වෙළඳසල් උද්ඝෝෂණයට සහාය පළ කරමින් වසා තැබිණි.
කැස්බෑව, පිළියන්දල, බෝකුන්දර වෙළඳ ප්‍රජාව හා පාරිභෝගික එකමුතුව සංවිධානය කළ වැට් බදු විරෝධී උද්ඝෝෂණයක් අද (20) පිළියන්දල නගරයේ දී පැවැත් විණ.
පිළියන්දල නගරයේ පොදු වෙළඳ සැල ඇතුළු සියලුම වෙළඳසල් උද්ඝෝෂණයට සහාය පළ කරමින් වසා තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට් අඩුකළා නේද? එ්ක ගැන මිනිස්සු දන්නේ නැද්ද? නැත්නම් සංවිධානය කරපු එක ඔහේ දිගටම කළාද? (නි)
මෙයාලා වැට් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ වගෙයි (නි)
මේකෙනම පේනවා වැට් ගැන තියන අවබෝධය (නි)
අනිල්, අඩුකළේ තාවකාලිකව. වැඩිකරලා තියෙන්නේ නිතිවිරෝධිව බව අධිකරණය තීන්දු කරපු නිසා, විමල්ගේ පෙත්සමෙන්. දැන් ආණ්ඩුවෙන් පනතක් ගෙන්නන්නේ ලෑස්තිය අාපහු වැට් වැඩිකරන්න. එ්ක වෙන්නැති උද්ඝෝෂණ කරන්නේ, ගෙනෙන්න යන පනතට එරෙහිව. තේරුනාද? (නි)
දේශපාලුවන්ගේ උවමනාවට පාරට බැස්සට මෙතන ඉන්න සමහරුන්ට මෙය අදාළත් නැහැ. වෙන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. (නි)
මේකේ අදහස් දාන සමහරු දන්නා දෙයක් නැහැ. වැට් අඩුවුණේ නැහැ. වැඩිවීම නීතිවිරෝධී කියලා උසාවිය කිව්වා. ආණ්ඩුව දැන් පාර්ලිමේන්තුවට පනත දැම්මා. 21 විවාදයට ගන්නවා පනත. ඉතින් ඒ පනතට විරුද්ධව මේ විරෝධය හරි. (නි)
ජය වේවා , අපේ ගමේ විරෝදයට සුබ පතමි (හේ)
වැට් එකට අපිත් විරුද්ධයි.(හේ)
ජය වේවා (හේ්)
මෝඩ වැඩ.එක එක්කෙනාගේ උවමනාවට වෙන වැඩ තම මේ (අ)
මේ අය නිසා තමයි ජනතාව දුක් විඳින්නේ. (අ)
නොදන්නා මිනිස්සු මේවට අදහස් නොදා ඉන්න . මේ මිනිස්සුන්ට වැට් ගැහුවා කියල ප්‍රශ්නයක් නැහැ. එයාල ඒවා භාන්ඩ වල මිලට එකතු කරනවා කොහොම හරි. එතකොට කව්ද අන්තිමට ඒවා ගෙවන්නේ? දැන්වත් කට වහන් ඉන්න (බ)
වැට් පෙළපාලියට අපිත් එක් වෙනවා.(හේ)