IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පිළියන්දලින් කොරෝනා රොගීන් 31 හඳුනාගනී

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන්  තිස් එක් දෙනකු වාර්තා වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

ඇරැව්වලින් 09ක් ද,රත්මල්දෙනියෙන් 09ක්  ද , බෝකුන්දරින් 10 හා ගොරකපිටියෙන් 03 දෙනකු ඇතුළු 31 දෙනකු ආසාදිතයින් ලෙස මෙසේ හදුනාගෙන ඇතැයි  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කියයි .

ඒ අනුව මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් එකසිය පනස් දෙනකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානය ට ලක් කර ඇතැයි වාර්තා වෙයි.



අදහස් (2)

පිළියන්දලින් කොරෝනා රොගීන් 31 හඳුනාගනී

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 April 2021 07:52 AM

මේවා වියහැකි බව අප කලින්ම පෙන්වා දුන්නා.ඒත්,මේ රටේ මිනිසුන් සිතුවේ,හැසිරුණේ ඉදිරි කාලයේදී තවත් අවුරුදු එන්නේ නැති යයි සිතා. කිසිම පරිස්සමක් නැහැ. මාස්ක් තිබුණේ බෙල්ලේ.පරතරේ මීටරේ නෙමෙයි සෙන්ටි මීටරේ.වගකිවයුතු අය බැලුවේ මිනිසුන්ට අවුරුද්දට හොඳ ජොලියක් ගන්න දීලා ඡන්දෙට ගොඩ වැඩිකර ගන්න.

:       0       4

සුනිල් සමරවික්‍රම Tuesday, 20 April 2021 10:46 AM

මැයි දින පෙළපාළි වෙසක් උත්සවය උද්ඝෝෂණ පල්ලියේ විරෝධතා ආදිය වැඩි වශයෙන් සිදු කර රටම අගාධයට තල්ලු නොකරන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ හැමෝම රටට අනාගත පරපුරට ආරක්ෂා කිරීමට එක්සත් ව කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින ආගමික නායකයන් අප රටට අවශ්‍ය වී ඇත

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 737 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 730 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 284 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 413 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1508 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 446 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site