භූචලන සිදුවේයැයි කියන අම්පාර වඩිනාගල, කිවුලේහිඳ අද පෙරවරු 11 පමණ කහ වැස්සක් පැවති බව ගැමියෝ කියති.
ගමේ එක් පැත්තකට පමණක් මේ වැස්ස විනාඩි දහයක් පමණ පැවති බව ද ගැමියෝ මාධ්‍යවේදීනට කීහ.
අද ඒ පළාතේ භූචලනයක් වූ බවට පළවූ වාර්තා වැරදි බව අපට දන්වා එවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් ඉන්නේ ඒ ගමේ තමයි. ඒත් මං හිටපු හරිය සෙලවුනේ නෑනේ (ස)
මෙය අපේ සතුරු රටකින් කරන ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයක් නිසා විය හැකියි.අන්තර්ජාලය බලන්න. http://en.wikipedia.org/wiki/Yellow_rain
කහ රතු ලැබුණා නිල් කොළ තමයි ලැබුනෙ නැත්තෙ?(නු)
කොරා පිටට මරේ (දී)
මම නම් හිතන්නේ නිධානයක් හොයන්න කවුරුහරි උත්සාහ කරනවා කියලයි. (නි)
පරාසර දූෂණයේ අතුරුඵල (ස)
සපුමල් ඔබ හරි , සමහර අය ප්‍රසිද්ධ වෙන්න එක එක දේවල් කියනවා ඇති (ස)
දේදුන්නේ පාට දියවෙනවාවද්ද? (නි)
බන්දුල, ඉස්සර නම් අපේ රටට සතුරු රටවල් තිබුණේ නැහැ. අපේ නොබැඳි පිළිවෙත ලෝකයේම පැසසුමට ලක් වුණා. හැබැයි විවිධ කාල වල තමන් ගැන අධිතක්සේරුවට යාමෙන් හෝ නොඑක් රටවලට අසීමිත ලෙස ගැති වීමෙන් අපේ නායකයෝ සතුරන් හදා ගත්තා නම් ඊට වගකිවයුත්තේ අපේ ඊනියා විදේශ ප්‍රතිපත්තියයි. සමහරු ලොකු කතා ගෙදර ඉඳන් කිවුවට ලෝකෙම එක්ක යුධ වදින්න තරම් ශක්තිමත් රටක් නොවෙයි විදේශ ණය මත දුවන අපේ රට. (නි)