ආණ්ඩුවට අයිති හොඳට බිස්නස් තියන සමාගමක සභාපතිකම කරන උන්නැහේට ගෙදර යන්න ලෑස්තිවෙන්න කියලා අමාත්‍යංශයෙන් කිව්වලු...
විෂය භාර ඇමැති තැන මේ විදිහට එයාට යන්න කියන්නෙ කලින් ඔය විෂය භාරව හිටපු ඇමැතින්ගෙන් මේ සභාපති පත්වීම ලබපු නිසා කියලයි ආරංචි.
මේ සභාපතිත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයිලු... උන්නැහේ දේශපාලන පක්ෂයක ලොක්කෙක්... කොච්චර ලොක්කෙක්ද කියනව නම් උන්නැහේලගෙ පක්ෂයෙන් තමයි දැන් ඉන්න රටේ ලොකු මහත්තය හංසයා ලකුණින් ඡන්දය ඉල්ලුවෙත්...
ඒ නිසා උන්නැහේ සූදානම් නැතිලු කෑගල්ලෙ ඇමැතිගෙ "ගෑස්" බලන්න... එයා කොච්චර "ගෑස්" පෙන්වන්න හැදුවත් තමන් සභාපතිතැන තමන්ගෙ "ගෑස්" වල බලෙන් සභාපතිකමේ දිගටම ඉන්නව කියලයි දැන් කියන්නෙ...
තවදුරටත් අනවශ්‍ය විදිහට කරදර කරන්න ආවොත් තමන් ළඟ ලොකු නීතිමය තුරැම්පුවක් තියනව කියලත් සභාපති තැන කියනවලු...
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.
නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුළුවන් නම් යවන්න