සීමා නීර්ණය කමිටු වාර්තාව භාරගැනීම විෂය භාර අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රතික්ෂෙප කරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රීයා මාර්ග ගන්නට කටයුතු කරන බව පැෆරල් සංවිධානය පවසයි.
අමාත්‍යවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මෙම කටයුතු පමා කරන්නේ නම් මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ගතහැකි ක්‍රියාමාර්ග ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම සංවිධානය කියයි.
මේ සම්බන්ධව පිළිබඳව නීතිපති විමසා අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පැෆරල් සංවිධානය අධිකරණයට යන්න සැරසෙයි
කමල් Saturday, 14 January 2017 05:49 AM
අපට මැතිවරණ අවශ්‍ය නැත .අපට අවශ්‍ය රට සංවර්ධනය කිරීම පමනයි . (අ)
නිශාන්ත Friday, 13 January 2017 05:40 PM
ඕක ගත්තොත් මැතිවරණය තියන්න වෙනවාමයි (නි)
චන්ද්‍රා Saturday, 14 January 2017 12:48 PM
කෝ අර ඔලුවටම තියන්න කියපු කොමසාරිස්තුමා?(අ)
සිරි Friday, 13 January 2017 10:06 PM
මහජන මුදලින් නඩත්තු කරන ඇමතිවරුන් ජනතාවගේ පරමාධිපත්‍යයට පයින් ගහනවා නම් පාලකයින් වහ පියවර ගතයුතුයි. (නි)