4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නාමල් ජනපතිට තුන්වැනි ලිපියත් යවයි ව්යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ම.. 4 hours ago
Y චන්ද්‍රා · 1 hour ago බැලුබැල්මට පුදුම අනතුරක් , වාහන දෙකම පාරෙන් පිට , මුහුණට මුහුණ, වරද කාගේද? (නදී) Reply 0
Y ෂෙලාන්සියුස් · 1 hour ago හරි පොඩි වාහන දෙකක් නේ හැප්පිලා තියෙන්නේ. මේ වගේ පොඩි වාහන රියදුරන්ට නොපෙනීම පුදුමයක් නොවේ. සමහරවිට බැකෝව අධික වේගයෙන් ගියාද දන්නේ නැහැ. (නදී) Reply 0
Y සෑම් · 1 hour ago ටික කලකට පෙර මහරගම ප්‍රදේශයේදී ප්‍රයිවෙට් බස් එකක අලියෙක් හැපුනාම බස් ඩ්‍රයිවර් කියල තිබුනේ එයා අලියා දැක්කේ නැහැ කියලා. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුබැල්මට පුදුම අනතුරක් , වාහන දෙකම පාරෙන් පිට , මුහුණට මුහුණ, වරද කාගේද? (නදී)
වෙන්න හිටපු මනමාලයෙක්ද බැකෝ ඩ්‍රයිවර් ? (නදී)
ඔය තියෙන්නේ අපූරුවට කළුගලක ඔලුව ගහගෙන.(නදී)
හරි පොඩි වාහන දෙකක් නේ හැප්පිලා තියෙන්නේ. මේ වගේ පොඩි වාහන රියදුරන්ට නොපෙනීම පුදුමයක් නොවේ. සමහරවිට බැකෝව අධික වේගයෙන් ගියාද දන්නේ නැහැ. (නදී)
බැකොව වේගය 100ට ගියාවත්ද? (දී)
ටික කලකට පෙර මහරගම ප්‍රදේශයේදී ප්‍රයිවෙට් බස් එකක අලියෙක් හැපුනාම බස් ඩ්‍රයිවර් කියල තිබුනේ එයා අලියා දැක්කේ නැහැ කියලා. (නදී)