බංගලිදේශ අගමැතිනිය ෂික් හෂීනා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් දිවයිනට පැමිණියාය.
විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්ච මහත්මිය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී ඇය පිළිගත්තාය.
බංගලිදේශ අගමැතිනිය ෂික් හෂීනා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් දිවයිනට පැමිණියාය.
විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්ච මහත්මිය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී ඇය පිළිගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ රජය අපේ රට සමග බොහෝම මිත්‍ර ශීලි රටක් එහි සිටින ජාතිකයෝ අපේ ලඟම තිබෙන අසල් වැසි රටේ ජාතිකයින්ට වැඩිය ලංකාවේ ජාතිකයින්ට බොහෝ හිතවත්.ඒ වගේම ලංකාව වෙනත් රටක් සමග ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ අවස්ථාවලදී ඉමහත් සහයක් දෙයි. (දී)
අපේ පවිත්‍රා නෝනාගේ ලස්සන බලන්නකෝ. (නි)
බංගලාදේශය හදා ගන්න උදවු කලේ ඉන්දියාව. ඒත් මම හිතන්නේ බංගලාදේශයට ඒක අමතක වගෙයි. (ස)
ආරියසේන, ඔයා කියන ක්‍රිකට් සහය අපිට ඉන්දියාව එක්ක සෙල්ලම් කරනකොට බංගලි දෙන්නේ නැහැ. ඔවුන් දෙන්නේ ඉන්දියාවට (නි)
බන්ගලාදේශය කියන්න බෙහෙවින් අපිට සාමාන රූපයෙන්ද , හැගිමෙන්ද පිරිපුන් මිනිසුන් කොටසක් සිටින රටක්. අගමැතිනියනි ,ආයුබෝවන් ඔබට. සාදරයෙන් පිළිගන්නෙමු (නි)
ශාන්ත ඔබ වැරදී . ඔවුන් රුපයෙන් අපට කොහොමවත් සමාන නොවේ. බහුතරයක් හරිම ආවේගශිලී මෝඩ මිනිසුන්. දැන් ඒ රටේ හරිම කලබල.කෙසේ උවත් පැමිණෙන සියලුම දෙනා අපි ආයුබෝවන් කියා සාදරයෙන් පිලිගන්නවා. (ස)
අනේ පවිත්‍රා නෝනා පිලිගත්තට විදුලි බිල නම් වැඩි කරන්න එපා. (ස)
එතකොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් හැදුවේ බල බලා ඉන්නවද? (නදී)
අම්මියි, දුවයි වගේ. බොහොම ලස්සනයි. (ස)
ඉන්දියාව බංගලාදේශය හදන්න උදවු කලා කියන්නේ කවුද ? එයාල කලේ පකිස්ථානයෙන් බංගලාදේශය වෙන් කරන්න උදවු කලා විතරයි. එහෙම කලේ නැත්නම් ඉන්දියාවේ බටහිර හා නැගෙනහිර දෙපැත්තේම තියෙන්නේ පකිස්ථානය. එතකොට ඉන්දියාව ගිරේට අහුවුන පුවක් ගෙඩියක් වගේ බව එයාල දන්නවා. (නදී)
ජගත්,ඔබත් වැරදි මතයක් දීල තියෙන්නේ ,බොහෝ බංගලි සහෝදරයන් රුපයෙන් අපි වගේ,ඔයා හරියට ඒ අයව දැකල නෑ,(නදී)
බංගලි රූපයෙන් සමාන නේපාල මිසිස්සුන්ට. (ස)
ජගත්,බංගලා දේශ මිනිස්සු මෝඩ නැහැ නමුත් දුප්පත්. ලංකාවේ මිනිස්සු එතරම් දුප්පත් නැහැ. නමුත් ඊට වඩා ඉතාමත් මෝඩයි ඔබ වගේ.(නදී)