IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


බංග්ලාදේශ අරගලයට කිසිම සම්බන්ධයක් නෑ

බංග්ලාදේශ රජය පෙරලූ ශිෂ්‍ය අරගලය පසුපස ඇමෙරිකාව සිටිනවා යැයි එල්ල වන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත්, තමන්ගේ කිසිදු සම්බන්ධයක් ඊට නොමැති බවත්, ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ පැවැසුවේ, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරීන් ජීන් පියේය.

‘අපගේ කිසිම සම්බන්ධයක් බංග්ලාද්ශ අරගලයට නැහැ. සම්බන්ධයක් තිබෙනවා යැයි රාවයක් පැතිරෙනවා. ඒත් අප අවධාරණය කරන්න කැමතියි බංග්ලාදේශ අරගලයට අපේ කිසිම සම්බන්ධයක් නැහැ’ යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය පැහැදිලි කර තිබේ.

 (ඒ.එෆ්.පී.)



අදහස් (4)

බංග්ලාදේශ අරගලයට කිසිම සම්බන්ධයක් නෑ

රංබොඩ Tuesday, 13 August 2024 10:31 AM

හොරා කියයි ද ඔව් මං හොරකම් කළා කියලා ?

:       6       27

අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 10:40 AM

ඔයාලා සම්බන්ධයක් තිබුනත් නැහැ කියලනේ කියන්නේ!

:       6       24

Gihan Tuesday, 13 August 2024 12:06 PM

එතකොට ලංකාවේ හොරගලයට?

:       0       0

Senarath Tuesday, 13 August 2024 02:57 PM

අපේ රටේ අරගලයට තිබුණු සම්බන්ධය දිහා බලපුවාම සහ එක කෙරුණූ ආකාරය දිහා බැලුවාම බංගලාදේශය අරගලය ගැන සම්බන්ධ කාටත් හිතාගන්න පුළුවන්

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින්
2024 නොවැම්බර් මස 22 1125 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 1387 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 2307 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 1733 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 376 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 3048 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 484 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1983 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site