IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බංග්ලාදේශය රනිල් කෙනෙක් හොයනවා

අ(අංජුල මහික වීරරත්න)

වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව වාරිමාර්ග වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

ශ්‍රී ලංකාවට එවැනි භයානක තත්ත්වයක් උරුම නොවූයේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි ධෛර්ය සම්පන්න නායකයෙකු බිහිව සිටි නිසා බවද වන්නිආරච්චි මහත්මිය කීවාය.

 කොළඹදී පැවැත්වෙන "කාන්තා අපේ බලය" කාන්තා සමුළුව අමතමින් අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

 



අදහස් (37)

බංග්ලාදේශය රනිල් කෙනෙක් හොයනවා

ගමේ එකාලා Friday, 09 August 2024 01:52 PM

මහින්දට හේත්තු වෙලා කියපු, කරපුවා දැන් අමතක වෙලා....!

:       6       125

Sudath Friday, 09 August 2024 02:12 PM

රනිලුත් ශේයික් හසීනා ගිය අඩිපාරේ යැවීමට ලාංකීය ජනතාව කතිරය භාවිතා කිරීමට පුලු පුලා සිටියි.

:       17       91

Nandalal de Silva - France Friday, 09 August 2024 02:12 PM

මුට්ටි නෝනාටත් රනිල් වික්‍රමසිංහගේ අගය තෙරෙනවා නම් ඡන්ද දායකයින් නැවතත් රනිල් ජනාධිපති කරවන එක නම් ෂුවර් තමයි...!

:       56       36

Buddika Friday, 09 August 2024 02:27 PM

මෙයා හරියන්නේ වනජීවී ඇමැතිකමටමයි. හොඳට ගැලපෙනවා. රාජපක්ෂ වෙනුවෙන් කොන්දේසි විරහිතව කඩේ ගිහින් කොහොමද දැන් රනිල් හොඳ වුනේ? මහබැන්කු හොරා කියලා, කොටින්ට උදව් කරනවා කියලා රනිල්ට බැන්න මේ පවිත්‍රා අද බලය වෙනුවෙන් පාට මාරු කරලා...

:       3       82

Prabha Friday, 09 August 2024 02:27 PM

මේ මිනිස්සුන්ගේ ලැජ්ජා නහරේ කපලද? නැතිනම් උපතින්ම පිහිටලා නැද්ද?

:       3       78

Ruwan RFriday, 09 August 2024 05:29 PM

ඉතින් එක්කන් යන්න. මෙහෙ මිනිස්සු එයාව එලවලා හුඟාක් කල්. දැන් ඉන්නේ හොරුන්ට හෙන ගහනකොට එළියට විසි කරපු යකඩ කෑල්ල...!

:       1       23

Pradeep Kumara Friday, 09 August 2024 02:38 PM

මීට වැඩිය ලැජ්ජාවක් නැති ගැහැණියක් හමු වුනොත් වහාම අටපට්ටමට කියන්ටෝන ඔන්න...!

:       2       82

sunimal Friday, 09 August 2024 02:43 PM

නොමඟ යවන ප්‍රකාශ කරන්න එපා. බන්ග්ලාදේශය තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. රැකියාවලින් 1/3ක් 1971 පාකිස්තාන යුද්දෙට සහභාගී වූවන්ගේ පවුල් වලට දෙන එකට ශිෂයෝ විරුද්ධ වීම. උද්ඝෝෂකයෝ 400 වෙඩි තියලා මරලා දැම්මා. ලංකාවේ එහෙම වුණාද? ලංකාවේ වුනේ ආත්ම ගෞරවයත් බල්ලාට දාලා මිනිස් ජීවිත බේරන්න පරාජය භාර ගෙන පැනලා ගිය එක. හමුදාව කිව්වා ජනාධිපති මන්දිරයෙන් ඉවත් නොවුනොත් වහාම මිනිස්සුන්ට වෙඩි තියනවා කියලා. ඒක ඔවුන්ගේ රාජකාරිය. ජනාධිපති කිව්වා මම යන්නම් කියලා. බංග්ලාදේශෙ ආර්ථික ප්‍රශ්න ඇති.. ඒත් මේ සිදුවීම් එක්ක එහෙම දෙයක් වාර්තා වෙන්නේ නැහැ...

:       6       54

Pavi Friday, 09 August 2024 02:49 PM

අපි මෙහෙ පවිත්‍රාව හොයනවා...

:       1       49

ලසන්ත Friday, 09 August 2024 02:53 PM

මෙයා හිතන් ඉන්නේ බංගලිදේශයත් අපි වගේ බංකොලොත් වෙලා කියලා. හිස් මුට්ටියක්නේ!

:       3       54

රංබොඩ Friday, 09 August 2024 03:18 PM

බංග්ලාදේශයට සිද්ධ වුණෙත්. ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න. කිසිත් නොදත් පටු මිනිසුන් තමන්ගේම රට විනාශ කරගන්නවා. අපේ රටටත් වුණේ ඒකමයි. රනිල් මහතාට කවුරුත් අකැමැති නිසානේ ගෙදරම යවලා හිටියේ. නමුත් අවස්ථාව අනුව රට නැවත යථා තත්ත්වයට ගැනීමට නායකත්වය දීම ගැන කවුරුත් ස්තුතිවන්ත විය යුතුයි. පක්ෂ හෝ පුද්ගලයින් බදාගෙන නම් රට දිහා හරියට බලන්න බෑ කාටවත්...!

:       40       9

Hemantha De Alwis Friday, 09 August 2024 03:39 PM

ඔක්කොමත් එක්ක රනිලුත් අරන් යන්න බංගලා දේශයට ලංකාවට ඉර පායයි!

:       3       49

Dharmatileke Friday, 09 August 2024 03:42 PM

රනිලා හිදිස්සියේම රනිල් උනේ කොහොමද ?

:       1       48

අරවින්ද මොනරවිල Friday, 09 August 2024 03:46 PM

බංග්ලාදේශයේ මහ බැංකුවටටත් වැඩක් දෙන්න වෙන්න ඇති.

:       4       41

Chamly Friday, 09 August 2024 04:08 PM

මැතිවරණ පරාජයෙන් පසු ඔවුන්ට RW ගත හැකිය

:       2       34

තුෂාන් ජීවන්ත Friday, 09 August 2024 04:15 PM

මේ වගේ ගෑණු පාර්ලිමේන්තුවට එවපු අයටයි ගහන්න ඕනෑ...

:       1       38

JayasekaraSaturday, 10 August 2024 09:55 AM

පබාලා වගේ අය ගම්පහින් යවපු රටක්නේ මේක...

:       0       1

ජයනාත් Friday, 09 August 2024 04:48 PM

ඒ හොයන්නේ අතිශය පෞද්ගලික කාරනේකට වෙන්න ඇති...

:       0       21

Asela Tharanga Friday, 09 August 2024 04:49 PM

ඉතිං යවන්නකෝ, ලොකුදෙයක් . ඔයත් යන්න...!

:       0       29

Rama Friday, 09 August 2024 04:55 PM

අපි එහෙනම් රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශයට අරිමු.. අලුතින් ආව ආවඩන්නෝ ටිකත් එක්කම. මොකක්දෝ ලොකු පුද්ගලික හේතුවකට කිව්වාලු නේද රනිල්ට සහාය දෙන්න ගියේ... අර කොරෝනා කලේ කවුද සෞඛ්‍යයට සම්බන්ධ ලොකුම නෝනා කෙනෙක්ගේ මහත්තයා ඔන්න ඔය වැල්ලවත්ත අවට දිහාවකදි අහුවෙලා තිබුණා. වැක්සින් එක හරි මොකක් හරි දෙයක් පෝලිමෙන් පිට සල්ලි අරන් දෙන්න ගිහින්. ඉතින් ඕවා ගැනත් හිතන්න ඕනෑනේ. ඒ නිසා ඒ අයත් බංග්ලාදේශයට ගියා නම් හරි අලුත් ලොක්කා එක්ක.

:       0       26

සෙනෙවිරත්න Friday, 09 August 2024 05:13 PM

ඉතින් මෙයා යවමු, ඇයි ඔයාට පාලුද?

:       0       19

රෙක්ස් Friday, 09 August 2024 06:48 PM

කවුද ඒ?

:       0       0

රම්සි Friday, 09 August 2024 06:50 PM

මොකටද ඒ?

:       0       1

පොඩිඑකා Friday, 09 August 2024 06:52 PM

මිනිසෙකුගේ පෞද්ගලිකත්වයට අපහාස කරන්න එපා නෝනා...!

:       0       2

වික්‍රම විදුර Friday, 09 August 2024 07:12 PM

ඔහෙත් ඒක්ක 221 ඉන්නවා.. යන්නකෝ ඔයා රනිල් එක්ක... අපිට නං එපා අවුරුදු 76ක් අපිව රට විනාශයෙන් විනාශ කරපු නාකි මේ හපුට්ටනුයි... තමුන් වගේ අයයි.. යන්න බංගලාදේශයත් කාපල්ලා. කාලකන්නි...!

:       0       2

Eri Clau Friday, 09 August 2024 09:21 PM

බංග්ලාදේශය ගැන කතා කරන්න කලින් ඇයි අපේ රට ගැන ඉගෙනගත යුතුයි...

:       0       4

Nirodha de silva Friday, 09 August 2024 10:26 PM

අයියෝ... සරලයිනේ, සැප්තැම්බර් 22 යන්න පුළුවනි.. ඔයත් ඒ එක්කම යන්න.

:       0       1

කිරු Friday, 09 August 2024 10:33 PM

රටේ අරගල කරුවන්ගේ ඉල්ලීම් ටික හරියට ඉටුකරගන්න බැරි වුණා ඇතැම් පුද්ගලයින්ගේම ක්‍රියාකලාපය නිසා. නමුත් සමහර අය උම්බෑ කිව්වාට අපිට බැරිවුණා.. බංග්ලාදේශයේ වගේ නියම නායකයෙක් අන්තර් වාර කාලයේ පත් කරගන්න. ඒක අපේ අවාසනාව...! 

:       0       1

C.K.Lankaputhra Saturday, 10 August 2024 05:56 AM

එකක් නෑ මේ ගොන් කතාව යන්තං හරි හෝ වැරදිලා හෝ අනුමත කරන.. හොඳ ඡන්ද පතිඵල තියෙයි සතුටුයි

:       0       3

sam Saturday, 10 August 2024 06:07 AM

බංග්ලාදේශයේ රට විකුණලා කන්නේ නැති නායකයෝ බුරුතු පිටින් ඉන්නවා කියලා මෙයා දන්නේ නැතුව ඇති

:       0       3

ranjith Saturday, 10 August 2024 06:39 AM

වෙන මොනවාවත් හොයන්නේ නැතිද? මේ වගේ ජරා කටවල් තියන ගැණු මොකට පාර්ලිමේන්තු එනවාද?

:       0       2

Kazi Shajahan Saturday, 10 August 2024 10:10 AM

පවිත්‍රා, කළින් දවස්වල රනිල්ට කියපු කතා ටික නැවත දාන්න බැරිද? හැම හන්දියක් ගානේ...

:       0       1

NISHANTHA Saturday, 10 August 2024 10:15 AM

ඔයාව යවලා දාන්නකෝ...

:       0       1

fairoos Saturday, 10 August 2024 11:00 AM

එහෙනම් රනිල්ව පටවමු එහාට?

:       0       1

රම්සි Saturday, 10 August 2024 12:54 PM

හප්පට සිරි කිව්වාලු, එක දිගට ඡන්ද 20 කට වැඩිය පැරදිච්චි අයියා කෙනෙක් හොයාගන්න ලේසි වෙන්නේ නෑ. අපි වැටිච්ච වෙලාවේ ණයක් හරි දීලා සප් එකක් දුන්නු එවුන්නේ, ඔන්න ඔහෙ මෙයාවම යවමු.

:       0       3

Rata Perata Saturday, 10 August 2024 01:12 PM

මීට වැඩිය වැදගත් අය ඉන්නවා පාරේ..

:       0       2

Tishan Saturday, 10 August 2024 01:28 PM

ඔව්, ඉතින් ඔය ඔක්කෝම රැකුණේ රනිල් හින්දානේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 726 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4667 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2795 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28036 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site