දික්වැල්ලේ වැවුරුකන්නල ආබාධිත බීඩී ඔතන්නකු ගෙළ සිඳ මරා රුපියල් ලක්ෂ පහක් පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි.
ඔහුගේ බෑනා යැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයයි.
දික්වැල්ලේ වැවුරුකන්නල ආබාධිත බීඩී ඔතන්නකු ගෙළ සිඳ මරා රුපියල් ලක්ෂ පහක් පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි.
ඔහුගේ බෑනා යැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හිතන්නේ මෙයාත් හමුදාවෙන් පැනලා ආපු කෙනෙක් කියලයි. (ස)
මිනිසුන්ට සල්ලි ටිකක් බෙදලා දුන්නනම් මිනි මරන්නේ නැහැ ලොක්කෝ සල්ලි තියන් වැජබෙන සොක්කෝ කරන්න තියන හැම පාහර වැඩක්ම කරනවා. ඒක නවතන්න බොරු වදන් අවශ්‍ය නැහැ(නදී)
මේ මිනී මැරුම් නවතන්න නම් එල්ලුම් ගහ ගේන්නම වෙනවා. (ස)
මිනිස්සු තන්හාවෙන් අන්ධ වෙලා.ආබාධිතයෙක් උනත් මහන්සි වෙලා හම්බ කල සල්ලි නිකන් කන්න පුරුදු වුවෙක් පැහැර ගෙන.දැන් දැන් මේ ඇහෙන දේවල් එක්ක දැඩි දඩුවම් වැරදි කරුවන්ට අනිවාර්යයෙන් දිය යුතුයි. (ස)
රටේ නීතිය ඇගයීමකට ලක් කල යුතුයි. මිනීමරුවෝ නිදහස්. ස්ත්‍රී දුෂකයෝ නිදහස්, කැසිනෝ ඇල්ලුවොත් මාරු වීමක්, කුඩු ගෙනාවත් දේශපාලකයෝ නිදහස්, එතනෝල් ගෙනාවයින් පසුව නීත්‍යනු කූලයි. මෙහෙම ගියොත් ආස්චර්ය ලගම එනවා. මේ හමුදාවලින් පැනපු අයව ඉක්මනින් අත් අඩංගුවට ගන්න. නැත් නම් හොරකම් ,මිනීමැරුම් සියලු අපරාද වැඩිවෙයි. (නදී)
ආශ්චර්ය කෙතරම්ද යත් දැන් ලංකාවේ අමාරුවෙන් වත් ජීවත් වෙන්න බැරිය. ලෙඩක් හැදී මිය යන්නට පෙර කපා, කොටා, වෙඩි තියා, හෝ මහා මඟ වාහනයකට හැප්පී මිය යනවා. (ස)
අනුන් අතට යන සල්ලි. අනුන් මරණ මේ සල්ලි. කවුරු කොහොම මැව්වද මල්ලි. (ස)
පව් අහිංසක මනුස්සයා , බීඩිය ඔතාගෙන ලක්ෂ 5ක් හෙව්වා කියන්නේ. මොන තරම් බීඩි කන්දරාවක් ඔතන්න ඇද්ද ? එල්ලුම් ගහෙ නෙවේ යවන්න ඕන කෙලින්නම සහරා කාන්තාරයට, වතුර නැතුව මැරිලා යන්න. (ස)
නම වෙනස් වුනාට අදහස් ලියන විදිය එකයි ..., පව් නේ ...!! (ස)
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි..... (ස)
මේ ලඟදි සෞදිවල මේ වගේ මංකොල්ලකාරයෝ පස් දෙනෙක්ව බෙල්ල කපල ප්‍රසිද්ධියේ බෝදිඑස් ටික ඔලු ටිකත් එක්ක එල්ලා තිබ්බා. ඒ වගේ කීප දෙනෙක්ව ප්‍රසිද්ධියේ එල්ලලා දැම්ම නම් හරි. (ස)
එල්ලුම් ගහ දළු දාල මුලුත් ඇවිල්ලා. මාරයාගේ ගෝලයන්ට නින්ද ගිහිල්ලා. (ස)
නිවාඩුවකටවත් ලංකාවට එන්න හිත දෙනවද? මම අහන්නේ. (ස) .
ලාල්, මේකනේ වැඩේ, කොච්චර මිනි මැරුවත්, නිසි තද බරපතල දඩුවම් නොලැබෙන නිසා කිසිම බයක් නැහැ. මට නොතේරෙන එකම දේ තමා මොකද මෙච්චර වැරදි කරන අයට එල්ලුම් ගහ වගේ දැඩි දඩුවමක් ක්‍රියාමක නොකරන්නේ කියලා (රටේ වග කිව යුත්තෝ-නිදිද මන්දා ) (ස)
මේ යන විදිහට ගියොත් නම් රජෝ මිනීමරුවන්ට විතරක් වෙන්වුන අධිකරණයක් සහ බන්ධනාගාරයක් හදන්න වෙනවා. එන්න එන්නම මිනීමැරුම් වැඩි වෙනවා. (ස)
අනේ අහිංසක මිනිස් ජීවිත.මුදල් නිසා ආබාධිතයෙක්වත් තියන්නෑ.දැන් සෙල්ලමක් උනා මිනිස් ඝාතනය.කීයක් මැරුවත් දඩුවම ලිහිලනේ කියා මේ මිනිමරුවෝ දන්නවා.ඉතින් කාගේද වරද.එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ මන්ද. (ස)
මෙහෙමත් ජරා මිනිස්සු. (ස)