(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් රැගෙන ආ බීඩි කොළ තොගයක්, වෑන් රථයකින් ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෑන් රථයකින් ප්‍රවාහනය කළ බීඩී කොල තොගය අද දින අලුයම තලවිල පොලිස් මුර පොළේ නිළධාරීන් හඹා යද්දී අක්කර අනූව ප්‍රදේශයේදී සැකකරු වෑන් රථය එහි දමා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය සහකාර පොලිස් අධිකාරි සුජීව ද සොයිසා ගේ මෙහෙයවීමෙන් තලවිල පොලිස් මුරපොළ නිළධාරීන් මෙම වැටලීම සිදු කොට ඇත.
මෙම බීඩිකොළ තොගය කල්පිටියේ සිට පුත්තලම දෙසට ප්‍රවාහනය කරමින් තිබී ඇත.
බීඩි කොළ කිලෝ ග්‍රැම් 630 ක් සහිත ඩොල්පින් වර්ගයේ වෑන් රථය පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බීඩී කොළ සමග වෑන් රථයක් අල්ලයි