ගිනි අවි රැගත් පිරිසක් දෙහිවල බඩෝවිටදී පෙර දින පැහැරගත් වැසියකුගේ සිරුර අත්තිඩිය ඇළක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
මාංචු දමා රැගෙන ගිය එම පුද්ගලයාට වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මිය ගිය පුද්ගලයා කුඩු ගනුදෙනුවලට සම්බන්ධ යැයි සොයන බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කැලණියේ ඇමති තුමාගෙන් අහලා බලන්න.(නදී)
ගිනි අවි රැගත් පිරිස කවුද කියල දන්නෝ දනිති.(නදී)
ලංකාවේ පොලීසියට ඇරෙන්න වෙන අය ළඟත් මාංචු තියනවද ? කොහේ හරි විකුණනවා නම් කියන්න මට (දිල්)
පොලිසියෙන් පිට මාංචු දාන්නේ කව්ද? (නදී)
කුඩු කිලෝ ගනන් ගේන අය බේරිලා පොඩි උන් මැරෙනවා.(නදී)
මාංචු වල හිමිකරුවන් කවුද ?මාංචු යනු ලංකාවේ සුලභ, ලේසියෙන් මිලට ගත හැකි භාණ්ඩයක්ද ? (අ)
මිනිස්සුන්ගෙ ජීවිත එක්ක කරන සෙල්ලම කවද හරි තේරෙයි මානව හිමිකම් කයිවාරු විතරයි (අ)
ශ්‍රී ලංකාවේ මාංචු දමා රැගෙන යා හැක්කේ පොලිසියට පමණි. (අ)
කෙසේ හෝ කුඩු ගනුදෙනු කාරයන් හිරේ තිබ්බත් මහජන මුදල්මයි විනාශ වෙන්නේ. (අ)
ලංකාවේ මේ වසරේ මුල් සති තුනට මිනී මැරුම් තිහක් කියල ප්‍රවුර්තියක් තිබුන පුවත්පතක. ලෝකයේ මිනී මැරුම් වැඩිම රට ලංකාව කියල කරගන්නද දන්නේ නැහැ බලධාරීන්ගේ කල්පනාව නේද??? (දී)
මෙතනදී තීරණ තීන්දු වලට නොපැනම යමක් කියන්න හැකිවෙන්නේ, මෙහි සඳහන් සුවිශේෂී යෙදුම් කිහිපයක් පරීක්ෂාවට ලක් කිරීමෙන්. අඩුවකට තියෙන්නේ "සුදු වෑන්" කියන වචනය පමණයි. (දී)
මේ නම් අපේ රටේ වල් වැදී ඇති නීතිය නිසා සිදු වන දේවල් (දිල්)
මේක බටහිරයන්ගේ කුමන්ත්‍රණයක් වියහැකියි,(දිල්)