IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බණ්ඩාරගම ප්‍රා.සභාපතිගේ අත්සන - නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ,ව්‍යාජ නිල මුද්‍රාවක් ද භාවිතා කරමින් ඉඩම් කට්ටි සැලසුම් අනුමත කර මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන්  අද (14) පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.


අරුක්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වීථි රේඛා සහතික සහ නොපවරා ගැනීමේ සහතිකය ලබා ගැනීම සඳහා බණ්ඩාරගම අධිකාරි පත්තු උප කාර්යාලයට ඉදිරිපත් කළ ඉඩම් කට්ටි සැලැස්මක සභාපතිවරයාගේ නිල මුද්‍රාවේ හා අත්සනෙහි වෙනසක් ඇති බවට එම රාජකාරී කරන ලිපිකාරිනියගේ අවදානය යොමු වීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
 
එම ලිපිකාරිනිය , සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාගේ අවදානයට එම ඉඩම් කට්ටි සැලැස්ම වෙත යොමු කිරීමෙන් අනතුරුව එම අත්සන ඔහුගේ නොවන බවත් , නිල මුද්‍රාව ද ව්‍යාජ එකක් බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව තවදුරටත් සිදුකළ මූලික පරීක්ෂාවේ දී එම බිම් කට්ටි සැලැස්ම සභාපතිවරයා විසින් අනුමත නොකර නිෂ්ප්‍රභ කරන ලද සැලැස්මක් බවට වැඩිදුරටත් අනාවරණය වීමෙන්
පසු සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.



අදහස් (1)

බණ්ඩාරගම ප්‍රා.සභාපතිගේ අත්සන - නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගෙන

sharm warn Tuesday, 15 September 2020 03:30 AM

ආ... බණ්ඩාරගම තවත් එක කාත්තන්කුඩියක්ද එතකොට? හරිම සතුටුයි අප්පා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 98 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1022 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2269 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 307 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 163 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 880 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26673 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site