ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු කලබලයට මුල්වීයැයි චෝදනා එල්ල වූ ගුරුවරුන් දෙදෙනාටම අද ස්ථාන මාරු ලැබී ඇතැයි අධ්‍යාපන ආරංචි කියයි.
එක් ගුරුවරයකු ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලකට ද, අනෙක් ගුරුවරයා කෑගල්ලේ පාසලකට ද මාරු කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රචණ්ඩ ක්‍රියා වලට සිසුන් පෙළඹවිමේ වරාදට දඩුවම ස්ථාන මාරුවක් පමණද? මදි..මදි..රස්සාවත් නැති කරවල මාස හය හතකට හිරේ යැව්වනම් තමයි අනික් අයට ආදර්ශයක් වෙන්නේ..(අ)
කොතැනක සිටියත් ඔබ මෙලොවේ සතුටින් ජිවත් වෙන්නකෝ. රැකගෙන සිසුවන් ඔබගේ වටේ - යහතින් ජිවත් වෙන්නකෝ. (නධී)
ඒ දෙන්නත් වැඩකාරයෝ වගේ. මොකද කල වරදට දුර දුෂ්කර පළාතකට මාරු නොවී ලග අහලපහල පාසල් දෙකක් ලබාගෙන. (නදී)
මෙවැනි අයට පැහැදිලිවම දැඩි දඩුවම් ලබා දිය යුතුයි. පාසල්වල විනය පිරිහෙන්නේ මෙවැනි ගුරුහොරුන් නිසා. තවත් පාසල්වල මෙවැනි අය ඉන්නවා.(දිල්)