බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව ආශ්‍රිතව ඇති කැලයේ ගින්නක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
යුද හමුදාව, බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවන ඒකකය, අසපුවේ ස්වාමීන්වහන්සේලා හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරති.
වියළි කාලගුණය හා දැඩි සුළඟ හේතුවෙන් ගින්න පාලනය අසීරුවී ඇතැයිද අසපුව අවට මහ කැලයටද ගින්න පැතිරී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඊ.එම්.එල්.උදයකුමාර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සු රැක ගන්නත් පොඩියට හරි උත්සාහයක් කළොත් වටිනවා. (බ)
සසර ගිනි නිවනා තැන ලැවූ ගිනි නිවේවා ! (බ)
අසපුවට කරදරයක් නොවේවා! (නි)
මේවා ඉබේ ඇතිවන ලැව්ගිනි සේ සිතීමට අපහසුය. කවුරු හෝ අයෙකුගේ නොහොබිනා වැඩක ප්‍රතිඵලයක් ලෙසයි මට නම් පෙනෙන්නේ. (නි)
අහිංසක සතුන් ලක්ෂ ගණනක් මියයනවා. හිතන්න මිනිසුනේ! (නි)