උගුරේ බත් සිර වු මාස පහළොවක මල්ලීට වතුර යැයි සිතා හත් හැවිරිදි අක්කා ප්ලාස්ටික් බෝතලයක තිබු පෙට්‍රල් පෙවීමෙන් පසු මල්ලී මිය ගිය බව හම්බන්තොට පොලීසිය කියයි.
උගුරේ බත් සිර වු මාස පහළොවක මල්ලීට වතුර යැයි සිතා හත් හැවිරිදි අක්කා ප්ලාස්ටික් බෝතලයක තිබු පෙට්‍රල් පෙවීමෙන් පසු මල්ලී මිය ගිය බව හම්බන්තොට පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික පොඩි උන් දන්නවද මේවා. අම්මලා මොකද මැරිලා හිටියද අනේ පව් කොල්ලා. (ස)
දරුවන්ට මේක පුදුම අපල කාලයක්. එහෙන් පොඩි දරුවෙක්ගේ ඔලුවට ටීවී එකක් වැටුනා, ඇහේ පිහියක් ඇනුනා, ඔලුවට පොල් ගෙඩියක් වැටුනා, වතුරේ ගිලිලා 2 මැරුනා. මේ තව එකක්. 95% දෙමව්පියන්ගේ වරද. උනාට පස්සේ අනේ හපොයි කියනවට වඩා පොඩි දරුවෝ ගැන මීට වඩා සැලකිල්ලක් දැක්වුවා නම් හොඳයි නේද? (ස)
අපි ඉතින් අම්මාට තාත්තාට බනිමු. බැරිනම් කඳුළු සළමු. මල් කැකුළු වගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැලි කතරේ ලේ දහදිය වගුරන්න මැද පෙරදිග යන අම්මලාගේ දරුවෝ බලාගන්න රජයක් (ආයතන) නැහැ. හැබැයි දුක් විඳලා සොයාගෙන එන මුදලින් සැප විඳින්න නම් ඕනෑතරම් අය ඉන්නවා. අනාගත දරුවනේ, මේ දුපතේ නම් උපදින්න හිතන්න එපා. (නි)
ඒ දෙන්නා ගමනක් ගිහින් වෙන්න ඇති (නි)
ළමයින්ගේ ආරක්ෂාව ගැන සැළකිල්ලක් නැති නිසා මේ දේවල් නිතරම ජනමාධ්‍ය වලින් අසන්න කියවන්න ලැබෙනවා.බොහෝ ගෙවල් වල පෙට්‍රල් ,භූමිතෙල් බෝතල් ලේබල් කර නැහැ. වතුර බොන බෝතල් භාවිතා කරන්නේ. ඒක ගෙනල්ලා තියන්නෙත් කෑම කන මේසය උඩින් (නි)
සමී ඔයානම් ඇත්තම මෝඩයෙක්. (අ)
ඇත්තටම මේ ළමයාගේ දෙමාපියන් කොහේ ගිහින්ද? (නි)
අහිංසක දරුවෝ ..මේවට දෙමව්පියෝ වග කියන්න ඕනේ ...(අ)
ළමා ආරක්ෂාවට තව අලුත් නීති හදන්නට කාලය හරි. (නි)
කෝ මොවුන්ගේ දෙමාපියන්? (නි)
සනත්, පොඩි එකා නොදන්නාකමට සහෝදර ප්‍රේමයටයි වතුර කියලා හිතලා පෙට්‍රල් දීලා තිබෙන්නේ. (නි)
පෙට්‍රල් දුන් අක්කත් පෙට්‍රල් ටිකක් බිව්වා නම් දැනෙයි එයාටත් වතුරයි පෙට්‍රල් වලයි වෙනස. මොනවා වුණත් එයත් පොඩි ළමයෙක්නේ (නි)
ඇත්තෙන්ම දෙමාපියන්ගේ නොසැලකිල්ල.මේ දරුවෝ දෙන්නාම නොදරුවෝ.දරුවන් බලාගන්න නොදන්නා දෙමාපියෝ.මියගිය දරු පැටියට නිවන් සුව ලැබේවා..!!! (ස)
කාලකන්ණි දෙමාපියන්ගෙ නොසැලකිල්ල හින්දා අර අහිංසක පොඩි දරුවාගේ ජීවිතය වන්දි ගෙවන්න වෙලා.(ස)
මෙච්චර දේවල් වෙනකම් දෙමව්පියෝ කෝ??? (ස)
අවුරුදු හතක් කියන්නෙත් මහා වයසකද අනේ? ඒ වගේ දරුවෙකුට තවත් පොඩි දරුවෙක් බලාගන්න දීමෙන් දෙමවුපියෝ කරලා තියෙන්නේ ලොකු වරදක් (නි)
බෝතලේට පෙට්‍රල් වක් කරලා ළමුන්ට ගන්ට පුළුවන් විදියට තියපු නොසැලකිලිමත් මෝඩ ගොන් තකතීරු දෙමවුපියන්ට ප්‍රසිද්ධියේ ගල් කස පහර ගහන්ට ඔනෙ. අපරාදෙ අහිංසක ජීවිතයක් විනාශ කරන්ට දෙමවුපියෝ දායක වෙලා. (ස)
බත් කවපු එක විතරයිද? පෙට්‍රල් වගේ දෙයක් මේ නොදරුවන්ට අසුවෙන්න තියපු දෙමාපියන්ට දඩුවම් කරන්න ඕන.අනික් අයටත් පාඩමක් වෙන්න.පව් අහිංසක දරු දෙන්නා. (ස)
මතකද? රිශානාට වුණෙත් ඕකම නේද? (නි)
අද කුඩා ළමයින්ට පාසල්වල උගන්වනේ අනවශ්‍ය දේවල්, අනවශ්‍ය බරක් කුඩා ළමයින්ට පටවනවා. මේ නිසා නියම ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැ. අපේ මතු පරම්පරාව මිනිසුන් කවුද කියලවත් නොදන්නා පිරිසක් වේවි. එයට උදාහරණයක් විතරයි මේ සිද්ධිය. (ස)
හත් හැවිරිදි ළමයෙකුට කුඩා දරුවෙක් බලන්න දුන්න, බත් කවන්න දුන්න දෙමව්පියන්ට දඩුවම් කරන්න. මේ ගොල්ල කොහෙද ගියේ මේ පොඩි නොදරුවෝ දාලා. ඔයිට වඩා දෙන්නම අනතුරට පත් වෙන අනතුරක් උනානම්.... (ස)
පුංචි කෙල්ල ආදරෙන් කළ දේට හැමදාම හිතෙන් පසුතැවේවි. පව් අහිංසක මල් කැකුළු (නි)
ගෙදර මිනිස්සු ගිහින් වතුර බෝතලේ තියෙන තැන පෙට්‍රල් බෝතලෙත් තියල ගිහින්.(දිල්)
අයියෝ අහිංසක අක්කි මල්ලි, පව් අප්පා, නිවන් සුව පුතේ ඔබට !! (ස)
අපේ ලංකාවේ අවුරුදු 18 වෙන කොට සෑම වැඩිහිටියෙකුටම පාඨමාලාවක් දෙන්න ඕන දරුවන් හදන ආරක්ෂා කරන හැටි ...? හරක් වගේ කොටසක් දැන් රට ඇතුලේ ජීවත් වෙන්නේ ....? (ස)
දෙමව්පියන්ගේ වැරදි. පොඩි එවුන් දෙන්නම ගැන දුකයි.(දිල්)
දෙමව්පියන්ගේ වැරදි වලට මල් කැකුළු පරවී යනවා.හරිම පව්! (ස)
දෙමාපියන්ගෙ නොසැලකිල්ල. හරි පව්.... (ස)