3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 3 hours ago
Y විජේසිංහ · 1 hour ago ඉස්සර ලංකාවේ හාමුදුරු ගොල්ලන්ට පොදුවේ කවුරුත් ගරු කලා. දැන් තත්වය වෙනස්. මේවට වග කියන්න ඕන ඔය සංවිධාන අටවගෙන පාරට බැස්ස අය නෙමයි ද ? (ස) Reply 0
Y බෝගෙදර · 1 hour ago විජේසිංහ ඒ සමහර හාමුදුරුවන්ටත් පන්සල් වලට වෙලාම හිටියා නම් බුදුන්ට බුද්ධ පූජාවට දෙන්න වෙන්නෙත් නොඉදුල් දේවල් නෙවී ඉදුල් දේවල්. එහා ගෙදර මුස්ලිම් මිනිහාට දෙන්න අරං යන අවුරුදු කිරිබත කුණු ගොඩේ.. දන්සැලේ කොටස ගෙදරට යවපුවාම ඒක කුණු ගොඩේ... (ස) Reply 0
Y කුමාර් · 1 hour ago ඉස්සර හිටියේ හාමුදුරුවරු, දැන් බහුතරය ඉන්නේ හාමුදුරුහොරු !!!! ඒකයි ගුටිකන්නේ. (නි) Reply 0
Y සපුමල් · 1 hour ago තම රට ජාතිය ආරක්ෂා කරන්න නේද මේ කැපවීම කරන්නේ. හාමුදුරුවරු නැත්තම් අද සිංහල ජාතියකුත් නැහැ. (දිල්) Reply 0
Y ආරියසේන · 1 hour ago පන්සල් වල ඉන්න සමහර හාමුදුරුවරු හරියට කෙනෙකුට කතා කරන්න දන්නෙත් නැහැ.රටට ආදරය කරන සිල්වත් හාමුදුරුවරු ඉස්සර හිටියා.දැන් සිවුර සරම වගේ කැහැපට ගහගෙන ඉන්නේ පන්සල් වල. මා මෙය එදිනෙදා දකින දසුනක්.ඒ මොනවා වුණත් අපි කවුරුත් පවු වලට බයයි. ඒ නිසා හාමුදුරුවෝ මොන වැරදි කළත් අපි කට අරින්නේ නැහැ (නි) Reply 0
Y ඉම්රාන් · 1 hour ago බෝගෙදර මහත්තයෝ ... අපිටත් අවුරුදු කැවුම් කිරිබත් ලැබෙනවා අපි නම් කනවා.දන්සල් කෑමත් කනවා මොකද ජාති බේද නැතිව සල්ලි එකතු කරන නිසා.ඔහේගේ ගෙදර පිරිසිදු කමත් කෑම වල රහත් දන්නා නිසා කට්ටිය විසි කරනවා ඇති.අනික අපිත් හාමුදුරු වරුන් ළඟ පංති ගිය කට්ටිය එනිසා ගරු කරා කරනවා. ඒ දවස් වල බීල වාහන එලවලා මාට්ටු වෙලා මම රැඩිකල් හාමුදුරු කියන, රට ජාතිය බේරගන්ඩ කියල කෑ ගහන එවුන් හිටියේ නෑ. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ලංකාවේ හාමුදුරු ගොල්ලන්ට පොදුවේ කවුරුත් ගරු කලා. දැන් තත්වය වෙනස්. මේවට වග කියන්න ඕන ඔය සංවිධාන අටවගෙන පාරට බැස්ස අය නෙමයි ද ? (ස)
මොනවා හරි ජලතර වැඩක් කරලා ඇති. ඒකයි ගහලා තියෙන්නේ. (ස)
කාටවත් බනින්න ඕනෑ නැහැ. කවුද දන්නේ වරදේ ස්වභාවය ? (නි)
විජේසිංහ ඒ සමහර හාමුදුරුවන්ටත් පන්සල් වලට වෙලාම හිටියා නම් බුදුන්ට බුද්ධ පූජාවට දෙන්න වෙන්නෙත් නොඉදුල් දේවල් නෙවී ඉදුල් දේවල්. එහා ගෙදර මුස්ලිම් මිනිහාට දෙන්න අරං යන අවුරුදු කිරිබත කුණු ගොඩේ.. දන්සැලේ කොටස ගෙදරට යවපුවාම ඒක කුණු ගොඩේ... (ස)
ගරු කල යූත්තාට ගරු කල යූතූයි. පහර දිය යූත්තාට පහර දිය යූතූයි. (ස)
නිකන් ගහන්නෙ නෑ. තමත් මොනහරි වරදි වැඩක් කරල ඇති... (ස)
ඉස්සර හිටියේ හාමුදුරුවරු, දැන් බහුතරය ඉන්නේ හාමුදුරුහොරු !!!! ඒකයි ගුටිකන්නේ. (නි)
තම රට ජාතිය ආරක්ෂා කරන්න නේද මේ කැපවීම කරන්නේ. හාමුදුරුවරු නැත්තම් අද සිංහල ජාතියකුත් නැහැ. (දිල්)
අනේ මන්දා ? (දිල්)
බුදු දහමට නිගරු කරන්න එපා (දිල්)
පන්සල් වල ඉන්න සමහර හාමුදුරුවරු හරියට කෙනෙකුට කතා කරන්න දන්නෙත් නැහැ.රටට ආදරය කරන සිල්වත් හාමුදුරුවරු ඉස්සර හිටියා.දැන් සිවුර සරම වගේ කැහැපට ගහගෙන ඉන්නේ පන්සල් වල. මා මෙය එදිනෙදා දකින දසුනක්.ඒ මොනවා වුණත් අපි කවුරුත් පවු වලට බයයි. ඒ නිසා හාමුදුරුවෝ මොන වැරදි කළත් අපි කට අරින්නේ නැහැ (නි)
බෝගෙදර මහත්තයෝ ... අපිටත් අවුරුදු කැවුම් කිරිබත් ලැබෙනවා අපි නම් කනවා.දන්සල් කෑමත් කනවා මොකද ජාති බේද නැතිව සල්ලි එකතු කරන නිසා.ඔහේගේ ගෙදර පිරිසිදු කමත් කෑම වල රහත් දන්නා නිසා කට්ටිය විසි කරනවා ඇති.අනික අපිත් හාමුදුරු වරුන් ළඟ පංති ගිය කට්ටිය එනිසා ගරු කරා කරනවා. ඒ දවස් වල බීල වාහන එලවලා මාට්ටු වෙලා මම රැඩිකල් හාමුදුරු කියන, රට ජාතිය බේරගන්ඩ කියල කෑ ගහන එවුන් හිටියේ නෑ. (ස)