එක්සත් ජාතික පක්ෂ නායක්ත්ව මණ්ඩයේ මංගල රැස්වීම පැවැත්වෙද්දී බොදු බල සේනාවේ පිරිසක් හා සිරිකොත එජාප මුලස්ථානයේෙසිටි පිරිසක් අතර ගැටුමක් ඇති විය.
බොදු බල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් සිරිකොතට ඇතුළු වීමෙන් පසු මෙම ගැටුම ඇති වු බව එහි රැස්ව සිටියෝ කියති.
සියයකට අධික වු පොලිස් බලඇණියක් සිරිකොත අවට යොදවා සිටි අතර ඔවුහු ගැටුමක් ඇතිවන්නට නොදී තත්ත්වය පාලනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බලය සිරිකොතට ගියේ අැයි? (නි)
ජාතිද්‍රෝහීන් ගල් ගසා පන්නමු. (නි)
මෙයාලටත් ඕනෑ නැති දෙයක් නැහැනේ. (නි)
කරු මහත්තයාට තිබුණු ජාතිකත්වය පිළිබඳ විශ්වාසය ජනතාවගෙන් ඈත් කළා චැනල් 4 සිරිකොතට ගෙනල්ලා.මේකෙන් උතුර, දකුණ, බටහිර,නැගෙනහිර ඔක්කොම භීතියට පත්වුණා. කළේ විශාල වරදක්. (නි)
මේ ක්‍රියාවන් ලෝක නායකයන් දැක ගත් පසු සිංහල බෞද්ධයෙක් කිවුවොත් ලෝකය පිළිකුල් කරන තත්ත්වයට ශ්‍රී ලාංකිකයන් පත්වෙනවා. (නි)
වතුර ඉල්ලා සාමකාමී විරෝධතාවක් පැවැත් වූ ජනයාට වෙඩි තියන්න පුළුවන් නම් මෙවැනි දේ තහනම් කර ඇති වෙලාවක මේ අය අත්අඩංගුවට නොගන්නේ ඇයි? ඒ කියන්නේ මොවුන්ගේ පසුපස ප්‍රබල දේශපාලකයෙක් ඉන්න නිසාද? (නි)
අගතියට පත් දේශපාලුවන්ගේ පැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් සිදුකරනු ලබන අවිචාරවත් උද්ඝෝෂණ උදෙසා චීවරධාරීන් සහභාගි වීම හෙළාදැකිය යුතුයි. සැබෑ බොදුනුවනි, ලංකාවේ පහළ වූ අටවිසි බුදුන් සරණ පමණක් යන්න. දහම්, සඟුන් සරණ යාමෙන් වළකින්න. (නි)
මෙහෙම ගියොත් මේ සමහර වැරදි නිවැරදි කරගන්නත් බැරි වේවි. (නි)
අනුන්ගේ දේපළ වලට ඇතුළු වන්නට කොහෙන් ලැබුණු බලයක්ද? (නි)
අනේ මන්ද මේවා නොගැලපෙන වැඩ. (අ)
රට ජාතිය ගැන කැක්කුමක් තියෙන කෙනෙකුට ඉන්නේ මෙච්චරයි අනිත් සියලුම අය දුවන්නේ ඩොලර් පස්සේ (අ)
දාල තියන ෆොටෝ ටික දිහා නම් බලන්නත් ලැජ්ජයි (අ)
කෝ මානව හිමිකම් දැන් මේ දේවල් වලට? (අ)
අරුම පුදුම රටක් මේක, පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ. (නි)
වැලිවේරියෙ සිද්ධියේදී ඇයි හාමුදුරුවනේ මෙහෙම උද්ඝෝෂණය කළේ නැත්තෙ. (නි)
මෙතන මේ කට්ටිය පටලවාගෙනනේ අදහස් දමන්නේ. අපේ රටට අවැඩක් වෙන දෙයක් කරනවා නම් විරුද්ධ වෙන්න බොදුබල සේනාව පසුබට වෙන්නේ නැහැ. කුමාරන්ගේ අදහසට මම එකගයි. තව දෙයක් මම කියන්න කැමතියි. ජාතිවාදී අදහස් දැමීමෙන් වළකින්න. රට ගැන පළමුකොට හිතන්න පුරුදුවෙන්න. (නි)
බොදු බල සේනා සංවිධානය මොනවා ඉල්ලන්නද සටන් කරන්නේ?මෙයාලා බොරුද කියන්නේ? විරුද්ධව අදහස් පළකරන අය මට කියන්න මෙයාලා කියපු එක බොරුවක්. බොදුනුවනි, ටිකක් හිතන්න, අපිව කළුසුද්දන් විනාශ කරන්න කලින් (නි)
අනේ නිර්මල මහත්තයෝ..ලංකාවේද හිටියේ..කොහෙද මහත්තයෝ ප්‍රදාන පාරවල් හරස් කරලා හට් ගහගෙන පැට්‍රල් බෝම්බ ලෑස්ති කරගෙන සාමකාමී උද්ගෝෂණ කරන්නේ..(අ)
අනේ මේ අයටත් වෙන වැඩක් නැද්ද මන්දා (නි)
මේවා මහ කැත වැඩ. (අ)
මක්රේ පුවත් පත් සාකච්චාවකට ආවම විරුද්ධ වන මේ ආගමික අන්තවාදීන් පිල්ලයාන් දළදා මාලිගාවට ගියාම විරුද්ධ නොවුනේ ඇයි? (අ)
මේවාකාගේ හරි යටි උගුල් . (අ)
බුදු දහම දේශපාලකයන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් යොදාගන්නා බවයි දැන් නම් අපිට තේරෙන්නෙ. (නි)
සිංහලයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින පිරිස මර්දනය කරන්න කියනවා නම් ඔවුන් ලංකාවේ ඉපදුන අය වෙන්න බැහැ.සුද්දගේ කාලෙත් ඔය වගේ අය හිටිය නිසා සුද්දට ලංකාව ලංකාවේ යටත් කරගැනීම සහ පාලනයට ඉතා පහසුවුණා. (නි)
අපිට ලැජ්ජයි හාමුදුරුවනේ (නි)
බන්දුල මහත්තයෝ ඔය කටින්ද කතා කරන්නේ ඔය දැක්කද වෙලිවෙරියේ මොකද උනේ කියල , නිකම් බොරු කියන්න එපා (දී)
එක්සත් ජාතික පක්ෂයට එක්සත් වී හිස එසවීම නැවත්වීම වෙනුවෙන් සංවිධානය කල උද්ගෝෂණ තමයි මේ (දී)
ඔය ඉන්නේ අපේ ඊශ්‍රායල් වලට අදින හලාල් හාමදුරුවෝ. අනුන්ට කරදර නොකර යුදෙව් ආගම වැළඳ ගත්තනම් ඉවර නේ. (දී)
එදා මහා දැවන්ත බෞද්ධ නායකයන් බිහිකල එක්සත් ජාතික පක්ශය ගල්-ඔය,පදවිය,වැලි-ඔය වැනි විසල් කෘෂි ජනපද නැගෙනහිර පිහිටවා සින්හලයින් සුරක්ෂිත කල පක්ශය.. ලලිත් ඇතුලත්මුදලි,ගාමිණී දිසානායක වැනි පළමු පැලැන්තියේ දේශපාලකයින් බිහිකල පක්ශය.. සිහලුන් වෙනුවෙන් කතාකල සිරිල් මැතිවුලා බිහිකල පක්ශ අද?????????????????? (දී)
මම හිතුවා ඔය ටික වෙයි කියලා (දී)
අපෝ මේ හාමුදුරුවෝ නමක්ද? මේ ඔක්කොම බලේට පන්දම් අල්ලන අය. අපි වගේ මෝඩ අය නිසා තමයි මේ රටට මෙහෙම වෙන්නේ... නායකයොත් හොරු. පිටින් බලන් ඉන්න අපිට තමා රගේ පෙන්නේ. (දී)
හාමුදුරුවනේ වැඩේ නම් වැරදියි නේද (දී)
ඕකට කියන්නෙ දේශපාලක්ණයන්ගෙ පැවත්මට ජාතිය,ආගම මාර්කට් කරනවා කියලා(අ)
සිවුරක් දැමු පමණින් සංඝයා කෙනෙක් නොවන බව මෙයින් හොදහැටි පේනවා. බුදු දහම කියන්නේ අහිංසාවාදී ධර්මයක්. එක පිළිපදින්න බැරි ය සිවුරට නිගා නොකර වෙන ඇදුමකින් සරසි ආවා නම් කොතරම් අගේද?(අ)
බොදු බලයට ,රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියද්දි සද්දයක් ණෑ,රටේ මිනිසුන් මරණ එක ගැන සද්දයක් ණෑ,මිනිස්සුන්ට කන්ඩ නැතිව ඉන්න එක ගැන සද්දයක් ණෑ, වෙළඳ කලාපයේ තරුණයෙක් මැරුවහම සද්දයක් ණෑ, හලාවත ධීවරයෙක් මරපුවහම සද්දයක් ණෑ, කැසිනෝ කාරයෝ ලංකාවට එන එක හොඳයිදමහත්තයෝ, රටේ ගැණු ළමයි දුෂනය වෙන එක ගැන සද්දයක් ණෑ, රටේ මංකොල්ල කෑම,අල්ලස් ගැනීම් ගැන සද්දයක් ණෑ, උසස් අධ්‍යාපනය පුද්ගලික කිරීම ගැන සද්දයක් ණෑ, ඌරෙක් වගේ කාල මීහරකෙක් වගේ හැසිරෙන්ද නම් දන්නවා. කෝ හලාල් නැවත්තුවද ? රටේ දාමරිකයන්ට අපි කවුරු උනත් විරුද්දයි.. අපිට මේ ගැන හරිමකනගාටුයි. අපේ වටිනා ආගම මේ රටින් තුරන් කරවන්ඩ එපා.(අ)
හැම දෙයකටම හොට දාන්නේ හොදකට නෙමෙයි. (අ)
පින්තූරවල ඉන්න චීවරධාරීන්ගෙ ඉරියව් දිහා බලනකොට මේ හාමුදුරවරුද නැත්නම් මැරයොද කියල හිතෙනව. (අ)
නීල් රණා,: බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය ගැන නොදැන මෝඩ ප්‍රතිචාර දාන්ඩ එපා. ලංකාවේ අටවිසි බුදුවරුන් පහල වුයේත් නැත. බොදුබල සේනාවේ හාමුදුරුවරු වැඩියේ ඒ වෙලාවේ සිරිකොතේ ලංකාවට එරෙහිව මානවහිමිකම් සම්මන්ත්‍රණයක් තිබ්බ නිසා ඒකට විරුද්ධව. වැරදි දෙයට විරුද්ධ වියයුතුයි.(අ)
පින්තුර දකිද්දී මේ අපේ ශාමුදුර්වෝ කෙන්ක්ද කියල හිතෙනවා, කැසිනෝ කාරයට විරුද්ද නුනොත් හාමුදුරුවනේ මිනිස්සු මොනව කරයිද දන්නේ නෑ. (දී)
බලන්න මේගොල්ලෙ බුදු දහමට කරන නිගාවක්.. ලැජ්ජා සහගතයි බොදුබල සේනවෙ ක්‍රියාකලපය (දී)
මොනවා උනත් චැනල් 4 අය මෙතෙන්ට ගෙන්නපු එක වැරදියි. (දී)
හරිම සන්තෝසයි (දී)
නිර්මල බුදු දහම විනාශ කරන්නේ මේ වගේ අය තමායි , සැබැ සිංහල බෞද්ධයෝ මේවගේ පිරිස් වලට එරහි වෙන්න ඕන බුදු දහම ආරක්ෂා කර ගන්න (දී)
මොන මෝඩයන්ද මේ අයට දාන මන දෙන්නේ ? මේ අය කීවෙනි සිල්පදයද අයින් කරලා තියෙන්නේ බෞද්දයෝ හැටියට කියූවොත් හොඳින් පිළිපදිනවා ඒ ආගම . (දී)
නියම බොදු බලය (දී)
අයියෝ හාමුදුරුවනේ මේ දවස් වල ලංකාවේ නම කතා කරන්නේ නැතුව ඉන්නවාද (දී)
කීයටවත් අනුමත කරන්න බැහැ මේ ක්‍රියාව (දී)
ඈයි මෙ අය පෑකර්ට කිසි දෙයක් කියන්නේ නෑත්තේ. කෑසිනො හොන්ද ඈති? මෙගොල්ලො කාටද වෑඩ කරන්නේ කියලා තේරෙනවා (දී)
ඔබ වහන්සේට ජයෙන් ජය. (අ)
ඇත්ත වශයෙන්ම මේ චීවරධාරියා සහ බොදුබල සේනාව පිලිබදව තීරණයක් ගැනීමට ලාංකිකයින් වශයෙන් දැන් කාලය උදාවී ඇත. මොවුන් සත්‍ය වශයෙන්ම බුදුදහම සහ අපේකම වෙනුවෙන් පෙනීසිටිනා පිරිසක් යැයි ඔබ සිතනවා නම්, ඒ තරම් ප්‍රෝඩාවක් තවත් නැහැ. යුද්ධයෙන් පසු සාමකාමිවූ මේ රට හුදෙක් දේශපාලන ලොක්කන්ගේ අතකොලුවී ජාතිවාදය වපුරමින්, නිර්මල බුදුදහමට වැරදි ආදර්ශ එක්කරමින් මේ කරන විනාශයනම් අතිමහත්ය.(අ)
කුමාරන් චැනල් 4 කට්ටියට රටට එන්න විස දුන්න නම් සිරිකොතට එයාලට යන්න බැරි ඇයි? හොදයි ඒක නීති විරෝදී නම් ඒ ගැන කටයුතු කල යුත්තේ පොලිසිය මිස බොදු බලු සේනා නොවෙයි (අ)
මේවා කොහොමටවත් බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන හැසිරීමක්.(අ)
මොවුන් මෙසේ මොර දෙන්නේ, බුද්ධාගම වෙනුවෙන්ද? රට වෙනුවෙන්ද? දේශපාලකයන් වෙනුවෙන්ද? රට වෙනුවෙන් නම් මේ කවුරුවත් මොර දෙන්න ඕන නැහැ . රටේ ජනාධිපති තුමා ඇතුළු රජය, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඉන්නේ එකට තමයි. මෙතන අදහස් දමන බෞද්ධයන් මොහොතකට කල්පනා කර බලන්න, මේ ඉහත පළකර තිබෙන පින්තුර දිහා බලාගෙන, ත්‍රිවිධ රත්නයේ ,බුද්ධ, ධර්ම යන උතුම් වචන දෙක ලඟට "සංඝ" යන්න හිතට එකඟව ලිවිය හැකිද? කරුණාකර දේශපාලනය හා ධර්මය පටලවාගෙන අදහස් පල කරන්න උත්සහ කරන්න එපා. (දී)
1815 වැරදි මොහොතක බ්‍රිතාන්‍ය කොඩිය එසවූ විට එය බිම හෙලුවේ වාරියපොළ සුමංගල අස්ගිරියේ අනුනායක හාමුදුරුවන් බව අමතක කරන්න එපා. ඒ වගේම මුලධර්මවාදීන් තෙරුවන් සරණ යන ථෙරවාදී බෞද්ධයන්ට මඩගහන්න බලා ඉන්න බව අමතක කරන්නත් එපා හාමුදුරුවනේ. ඒ අය මේ සිද්ධිය දැනටමත් තම වාසියට හරවාගෙන. (දී)
සින්හෙලේයනි අවදිවව්! දෙශේය බේරා ගනිමට පෙරෙට වරෙව් (දී)
පැනලා හොද නැටුමක් නටුවනේ......... ලැජ්ජාවේ බැහැ (දී)
රාජ්‍ය නායකයන්ය්ට පේන්නද මෙහෙම කලේ? (දී)
පැන්නද? පන්නගත්තද? (දී)
තමන් සුපිරි ශක්තිය කියලා බොදු බල සේනාව නිතරම පුරසාරම් දොඩවද්දී මගේ හදවතට දැනුනේ මහා පිළිකුලක් (දී)
සිවුරටත් එක්ක ලැජ්ජාවක් (දී)
මගෙරට මගේ දැය සසුනෙට බාර කරව් සිංහල රටේ සිංහලයන් ලස්සනට ඉදිව් මහමෙරේ උවත් පෙරලියයහැකි බව සිතෙට ගනිව් යදමින් මිදී සිහලුන් සැම පෙරෙට යමව් (අ)
විලි ලැජ්ජාවේ පන යනවා (දී)
පින්තුර දැක්කම අපෙ හාමුදුරුවො වැඩිය හැටි පේනවා. මොවුන් බුදු සසුනටත්,සංඝ පරපුරටත් අපහසයක්. වාරියපොළ සුමංගලහිමි මොවුන් සමග සන්ස්න්දනය නොකරන මෙන් කරුණවෙන් ඉල්ලා සිටිමි.එය වාරියපොළ සුමංගලහිමිට කරන අපහාසයක් ලෙස සලකමි... (දී)
භික්ෂුන් මේ විදුහට හැසිරෙනවා කියන්නේ ලැජ්ජාවට කරුණක් (දී)
තිලිණි, ඔය කවුරුත් දන්නා ඉතිහාස කතාව මේ සිද්ධියට ගාව ගන්න උත්සහ කරන්න එපා. කරුණාකර ඒ විරෝධාර වාරියපොළ සුමංගල හිමියන්ට අපහස කරන්නත් එපා. මෙතන ඇති මුලධර්ම වාදයක් හෝ මඩ ගැසීමක් නැහැ. මෙතන සිටින්නේ දේශපාලන මැර කල්ලියක් පමණයි. විපක්ෂ නායකයා ඇතළු විපක්ෂයේ කණ්ඩායම බලහත්කාරයෙන් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව විවුර්ත කිරීමේ උළෙලට සහභාගී කර ගන්න නේ ඔය හදන්නේ.මෝඩ කමට උඩ බලාගෙන කෙල ගසා ගන්නවා. (දී)
ඉෂාන්, වාරියපොළ සුමංගල හිමි බ්‍රිතාන්‍ය කොඩිය බිම දමා පාගා පසුව සිංහ කොඩිය බලෙන් එසවීමෙන් තමයි ඒ මොහොතේ අපේ ගෞරවය රැකගත්තේ. උන්වහන්සේලාට හැම මොහොතේම මෛත්‍රී භාවනාව වඩන්න බැහැ. කුඩාපොළ හිමියන් ගැනත් කියවා බලන්න්න. (දී)
අපේ ජාතිය ගැන කැක්කුම නම් මීට වඩා විනීත වීම අනිවර්යයි (දී)
මේ නිර්මල බුදු දහමද? (දී)
අනේ අපේ රටට ගියට කලක් (දී)
මේ අපේ නියම බුද්ධ පුත්‍රයින්ද?
කැස්සට කහින්නම ඕනේ, බොදු බලය කහිනවා (දී)
මේ අපේ හාමුදුරුවෝ ගන්න උත්සාහය තොපි කාට කාටත් තේරෙනකොට පරක්කු වැඩියි බොල. තරිඳු දැනගන් - නුබ ගැන මට ලැජ්ජයි. අපේ හාමුදුරුවෝ ගැන ආඩම්බර වෙයන් සිරි දැනගන් - කවදද කහ සිඋරෙ පක්ෂ පාට තිබුනේ ජාතික ආගමික හැගීම් මිසක් ඔබේ ඇස් වල තියෙන ඔය කොළ කන්නාඩිය ගලවන්න ජගත් දැනගන් - මේකට යටි උගුල් කියන්නේ ඔහෙට පිස්සුද මේක සිංහලේ ලේ කක්කුම බොල නිර්මාල් දැනගන් - අම්මගෙන් ගිහින් අහන් බෝගේ තාත්තත් සුද්දෙක්ද කියල කුසුම් දැනගන් - අක්කේ උබට ඉද හිට මිනිහ පටලුනාට අපේ හාමුදුරුවන්ට ජාතික යුතුකම පැටලෙන්නේ නැහැ ඉසුරු ගුණරත්න දැනගන් - සිංහලේ අපේ හාමුදුරුවන්ට ගැලපෙන නොගැලපෙන දේ දන්නේ සිංහලේ ජාතක වෙච්ච උන් මිසක ඔය වගේ අවජාතක උන්ට නෙමේ ලෙස්ලි ලෝව් දැනගන් - ඔහේගේ ගෙදරට අවලන් මිනිස්සු එන එකට ඔබේ තාත්ත කැමති නැහැ නේද? එත් උන් එලවන්න බැරි නිසා ගෙට ගත්තම ඔබේ අම්ම උන්ව බඩ උඩට ගන්න එක හරිද ? රසිකා - හිතන්නට මොලේ නැත්තම් මොකුත් නොකිය පාඩුවේ ඉන්න බලන්න නැත්තම් පුරුදු ජොබ් එක අපහු පටන් ගන්න පෙරේරා - අපේ රට අපේ හාමුදුරුවන්ට සාංගික කරලා පුජා කරල තියෙන්නේ බොල.ඔබේ වැටට අපේ සිංහල කම යට කරන්න තොපිට බැහ බොල (දී)
හාමුදුරුවන්ගේ උත්සාහය හොදයි (දී)
මේ අවලස්සන ක්‍රියාවට සහභාගි වූ සෑම බික්ෂුන් වැඩ සිටන විහාරස්ථාන වලට නොයාමට මම තීරණය කලෙමි.මගේ ගෙදර වැඩහිටින ලස්සන බුදු පිළිමය මට හොදා. (දී)
ඔබ වහන්සේට ජයෙන් ජය (දී)
නියම වැඩේ............... (දී)
මමනම් හිතන්නේ මේ නියම භික්ෂුවක් නොව සිවුරක් පොරවා ගත් පාතාල කල්ලියක කෙනෙක් කියලයි .... භික්ෂුවකට නම් ගමන් කිරීමේදී පවා ශාන්ත භාවයකින් කලයුතුය කියා දෙශනාවේ සඳහන් වෙනවා, ටිකක් ඇස් ඇරලා බලන්න ඇඟිල්ල ඔසවලා රවලා බලමින් හැසිරෙන ආකාරයට භික්ෂුවක් වෙන්නේ කොහොමද කියලා? (දී)
දැන් හලාල් ඉවරද බුදුහාමුදුරුවන්ට අපහස නොකර හිටියනම් රටට ගොඩක් හොද නේද දැන් තේරෙනවනේ සේනාවේ ලොක්ක අරය කියල (දී)
මේ කන්නාඩි දා ගෙන ඉන්න කෙනා සත්‍ය වශයෙන්ම හාමුදුරු කෙනෙක්ද කියා හිතා ගන්න අමරුඉය්. මූණ දිහා බලන්නත් බයයි. හරිම වෛය්රයකින් ඉන්නේ. බුදුන්ගේ බන නම් "නහී වෙරෙන වේරානි" කියලයි අපි අහල තියෙන්නේ. (දී)
අම්මෝ, මේ හාමුදුරුවෝද,, අනේ ඉස්සර කොච්චර ශාන්ත,දාන්ත ,ලෙස, මහා මග වැඩියෙහිද...? ඇත්තෙන්ම මෙයාලට දෙන දානෙන් පිනක් ලැබෙනවාද...? අම්මෝ මුහුණේ තියෙන නපුරු පාට, මෙයාල බුදු සසුන ''බබලවයිද....? බුදු සසුන වනසයිද...?මන්දා (දී)
ලාල් ඇත්ත කතා කරාට ස්තුතියි (දී)
හාමුදුරුවනේ මේවට අතදාලා සිව්රට නිගා දෙන්න එපා (දී)
පිටරටවල් ලංකාවේ ඉන්න වෙලේ මීට වඩා කල්පනාකාරී විය යුතුයි (දී)
බොදුබල සේනාව බොදු බලයෙන් ප්‍රශ්න විසදීමට උත්සහ ගැනීම අනුමත කල නොහැක .කිතුනු පූජක වරුන් කිසිදිනක මෙලෙස හැසිරෙනු අපනම් දැක නැත .මෙම ක්‍රියාව බුදුදහමට නිගාවකි .බුදු සරණ දම් සරණ හැර අපට දැන් සග සරණක් නැත . (දී)
ලාල්... රටක ඇතිවෙන සිවිල් ප්‍රශ්න වලට මැදිහත් වීමට පොලිසියක් මිස අන් කිසිම බලවේගයකට නීතියෙන් ඉඩ දී නොමැත . සියලුම දේවල් උඩු යටිකුරු වෙමින් මෙවැනි දේ සිදුවෙන ලෝකයේ එකම රට ලංකාව කියලයි මම හිතන්නේ.... (දී)
මේ විරෝදය මොකක්ද කියලා දාල නැතිඑක හරි අඩුවක්? මෙයාලට මීට වැඩිය දෙයක් කරන්න පුළුවන් අනගාරික විදියට එනවා නම්? සිවුර නිසා මිනිස්සු කැමති නැහැ, ඒකට නිගරු කරන්න, එත් විරෝදය පෑම අවශ්‍යයි අද . (දී)
හැසිරීම දිහා බලපුවම කියන්ඩ බැහැ මෙයා බුද්ද පුත්‍ර යෙක් කියල (දී)
වාරියපොළ සුමංගලහිමි,කුඩාපොළ හිමි සටන් කරේ ජනතාවගෙ නිදහස වෙනුවෙන්.. නැතුවෙ දේශපාලක්නයන්ගෙ කොන්ත්‍රාත් වලට නෙමෙ.. එම හිමිවරුන් මෙම චීවරදාරීන් සමග සසදන්න පුලුවන්ද?? (දී)
සර් ජෝන් කොතලාවල තමා නියමෙටම කියලා තිබෙන්නේ මේ වගේ පිස්සුන් වහන්සේලාට කල යුතු දේ මොකක්ද කියලා..... (දී)
මොහුව සසුනෙන් පහ කිරීමට යෝජනාවක් ගෙනත් තිබෙනවා කියා දැනගන්න ලබුනා ...නමුත් දේශපාලන බලය ඊට හරස් වෙලා කියලා ආරංචි වුනා.....කරුමෙක මහත.... (දී)
පේනවද නිකම් මැරයෙක් වගේ වැඩකරන හැටි ඇත්තට මේවා ජරා වැඩ මේ අය කරන වැඩ ලෝකය දකිනවා.දැන් අපේ රටේ අහිතකර දේවල් කොපමණ සිදුවෙනවද කැසිනෝ අපේ රට ගිලගන්න බලා ඉන්න මේ මොහොතේ පුළුවන්නේ කට ඇද කරලා නිකන් චන්ඩි පාට් දාන්න ඒවාට බයද පාලු ගෙවල්වල වලන් බිදින්නේ.රජය කරන එකම නොහොබිනා වැඩකටවත් ඔබල විරුද්ධ උනාද ඔබල මේ රජය නියෝජනය කරන පඹයෝ (දී)
අපි නම් දැක්කා සැප පහසු වෑන් රියකින් ආපු බල සේනාව බයිට් වෙලා ගිය හැටි. ඕනි නැති දෙයක් නෑනේ මේ අයට බෙල්ල දාන්න. දැන් හලලාල් ප්‍රශ්නේ ඉවරද? දැන් නිකන් යූ ඇන් පීය දෙකඩ වෙන තැනට වැඩ කටයුතු වෙලා තියෙද්දීත් තවත් ඒක අවුල් කරන්න එපා හාමදුරුවනේ. බල සේනාව කරන්නේ කුමක්ද යන්න දැන්වත් නොතේරෙන්නේ නම් ඔබට එය ඔබගේ අවාසනාවය. මොවුන් කරන්නේ ව්‍යාපාරයක්ය. උතුම් බුද්ධ චරිතයටද නිගාවක්ය (දී)
මේ අය අත්අඩංගුවට නොගන්නේ ඇයි? ඒ කියන්නේ මොවුන්ගේ පසුපස ප්‍රබල දේශපාලකයෙක් ඉන්න නිසාද? (දී)
භික්ෂුත්වය නියමෙට රකිනවා (දී)
ඕක අදම කරන්න ඕන උනාද (දී)
කව්රු කොහොම කිවත් කලි යුගයේ පහල උන දැනට අපට ඉන්න එකම එඩිතර හාමුදුරු නමක් . රටක් ලෝකයක් වටිනා ඔබ වහන්සේට මම නමස් කාර කරමි ! ඔබ වහන්සේට තෙරුවන් සරණයි (දී)
ඔබ වහන්සේ අපට මහා වීරයෙක් ! (දී)
අනේ අපිට ගිය කල (දී)
එක පාර්ශවයක් හරි අනෙකා වැරදියි කියන්න අපිට බැහැ (දී)
හමූදුරූවනේ මේ බුදු බනද (දී)
තිලක් කුමාර ! ඔබ ගැන මට හරි ආඩම්බරයි . ඔබ වැනි අය තව තව බ්හි වේ වා! ඔබට ජය ! (දී)
බුදුදහම අපකීර්තියට පත්කිරීමේ අන්‍යාගමික කොන්ත්‍රාත් එකකට අනුව බොදු බල සේනාව පිහිටුවා තිබෙනවා (දී)
මේවා දේව සාප (දී)
ඇත්තටම වැඩ නැද්ද වෙන (දී)
කාගේද ඇත්තටම වරද (දී)
අනේ මේ මොකද වෙන්නේ අපේ ලංකාවේ????? (දී)
ඇත්තමයි මේවා කටක් ඇරලා මනුස්සයෙක් එක්ක කියන්න පුළුවන් කතාද (දී)
බොදු බලයට ,රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියද්දි සද්දයක් ණෑ,රටේ මිනිසුන් මරණ එක ගැන සද්දයක් ණෑ,මිනිස්සුන්ට කන්ඩ නැතිව ඉන්න එක ගැන සද්දයක් ණෑ, වෙළඳ කලාපයේ තරුණයෙක් මැරුවහම සද්දයක් ණෑ, හලාවත ධීවරයෙක් මරපුවහම සද්දයක් ණෑ, කැසිනෝ කාරයෝ ලංකාවට එන එක හොඳයිදමහත්තයෝ, රටේ ගැණු ළමයි දුෂනය වෙන එක ගැන සද්දයක් ණෑ, රටේ මංකොල්ල කෑම,අල්ලස් ගැනීම් ගැන සද්දයක් ණෑ, උසස් අධ්‍යාපනය පුද්ගලික කිරීම ගැන සද්දයක් ණෑ, ඌරෙක් වගේ කාල මීහරකෙක් වගේ හැසිරෙන්ද නම් දන්නවා. කෝ හලාල් නැවත්තුවද ? රටේ දාමරිකයන්ට අපි කවුරු උනත් විරුද්දයි.. අපිට මේ ගැන හරිමකනගාටුයි. අපේ වටිනා ආගම මේ රටින් තුරන් කරවන්ඩ එපා.(අ)
සංඝයා නොකළ යුතු වැඩක් මේ (දී)
ඔය වෙලාවට තමඊ හිතෙන්නේ අර පැරිස්වල පන්සලක් දමාගෙන ඉන්න හිමි නමක් කියුවා වගේ .අයෙත් නම් ලංකාවේ උපදින්න එපා කියල. (දී)
හැකි ඉක්මනින් මේ හාමුදුරුවරු ටික බුද්ධාගමට සම්බන්දකරගන්න . ලොකු පිනක් . (දී)
මේවා චැනල් 4 මිනිස්සුන්ට හොද ආදර්ශයක්...... (දී)
අන්‍යාගමිකයෝ මේවා දැකලා හිනාවෙනවා. අපේ ළමයින්ට බුද්ධාගම එපා කරවන්නද හදන්නේ? (නි)
මුස්ලිම් සහෝදරයින් කිසිම ප්‍රතිචාරයක් නොලියා සිටීම ගැන සතුටුවෙමි. අදහස් ප්‍රකාශ නොකර සිටින සියලු මුස්ලිම් සහෝදරයින්ට මගේ උත්තමාචාරය. මෙම සමුළුව පවතින මොහොතක මෙවැනි සිදුවීමක් වීම කණගාටුදායකය. අපි අපේ රටට විරුද්ධව පුවත් මවන්නන් නොවෙමු. (නි)
යු අන් පි අයගේ ප්‍රතිචාර ගණන්ගන්න ඕනෑ නැහැ. පෙර පුරන් අප්පු වගේ උදවිය නැතිඑකේ පාඩුව. බොදු බල සේනාවට මගේ ආශීර්වාදය! ජයවේවා! (නි)
මේ පිරිස උතුරු නැගෙනහිර යුද සමයේ කොහෙද හිටියේ? (නි)
බලමු කොච්චරකල් කරයිද කියලා (නි)
මොනතරම් අපහාසයක්ද මේ හැසිරීම? බුදුදහමට අගෞරවයක් (නි)
ලෞකික ආශාවන් එපා කියා නේද මහණ වෙන්නේ? (නි)
අවසරයි ස්වාමින් වහන්ස. සිංහලයන් ගැන කැක්කුමක් තිබේ නම් ගැහැනු රට යවන එකත් නතර කරන්නකෝ.ඒක නම්බුද? ලංකාවේ මුලින්ම නැති කරන්න ඕනෑ මේ ශ්‍රි ලාංකීය කත, වහල්කමට යන එකයි (නි)
දෙවුලොව දෙවියනේ මගේ බුදු සාමිනේ.... (නි)
මේකේ බොදුබල සේනාවට මඩ ගහපු සිංහල බොදුනුවන්ට වැඩිකාලයක් නොගිහින් තේරේවි.එතකොට ප්‍රමාද වැඩියි.දැනටමත් කලුසුද්දන්ට ආවඩන බොදුනුවන් බිහිවෙලා (නි)
ළමයිනේ,මේකට දාලා තිබෙන අදහස් දුටුවම නම් දුකයි (නි)
රසිකා, මෙතන සිංහල බෞද්ධ නම්වලින් වැඩිපුර අදහස් පළකරලා තියෙන්නේ කොන්ද පණනැති අබෞද්ධයෝ. (නි)
ගොර මර සෙන් රැගෙන බල සෙන් යලිත් ඇවිදින්... පෙරහරේ මාර බල බිදී බුදු පියානෙනි... ඔබ දෙසු ධර්මය අනතුරේ... බිදී එරන් කොත නිවී පහන් වැට අන්ධකාරයි ශාසනේ ...... කාහල නාදය නගනට කාලය ඇවිත් අවදි වෙමු සොයුරනේ... ඉතින් අවදි වේමු සොයුරනේ ... තෙවලා දම් කද නොපිටට පද බැද මිසදිටු වන් එක කදවුරේ... නව යුගයේ නෙක බුදුවරු පහළව ගෞතම බුදු රුව කළුවරේ..... නොතකා හිටියොත් සසුනම ඉවරයි .... නැගීටිමු නගමින් අඩහැරේ ..... සසුන රකින්නට බල සේනා ගෙන බොදු බල සේනා පෙරහරේ.../// (නි)
අපේ පිහිටට ඉන්නේ බොදු බලසේනාව පමණි (නි)
මේ අයට වහාම නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් දීමට රජයේ අවධානය යොමුවේවා! අපිට බලාගන්න පුළුවන් නීතිය ලංකාවේ තියෙනවද කියලා. ශ්‍රී ලංකාවාසි සියලුම දෙනා බලා සිටිත්වා! සියලුම දෙනාට දෙවි පිහිට ලැබේවා! (නි)
සිංහල අපේ පිනට පහල වූ බුද්ධ පුත්‍රයෙක් ! ඔබ වහන්සේ අපේ ජාතික වස්තුවක් ! (නි)
තිලක් කුමාර, නියම සිංහලයා සහ කලවම් සිංහලයා පැහැදිලිවම අදුනගන්න පුළුවන්.තම ජාතියට ආගමට කැක්කුම නැති කෙනා තමන් වැදූ මවත් විකුණාවි. (නි)
සිංහල බොදුනුවා කොයිබටද? මතවාද ගොඩක් මැද අතරමං වෙලා! (නි)
මේ අය නම් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා ළගදීම. රටේ නම, සිවුරේ ගෞරවය සහ සාමය රැකගත යුතුයි (නි)
මේ අය හැසිරෙන්නේ චණ්ඩින් හැටියටයි. හාමුදුරු කෙනෙක් හැටියට කතාකරන්නවත් දන්නේ නැද්ද? මේ තිලක්කුමාර කියන පුද්ගලයත් ඔවුන්ගේ අනුගාමිකයෙක් කියන බව හොඳින්ම තේරෙනවා. බුදුහාමුදුරුවොත් විරුද්ධ මතවලට ගරුකළා. (නි)
රට ජාතිය පමණක් නොවේ බෞද්ධ ආගමත් විනාශ කරනවා.සංඝයා වහන්සේලාත්, බෞද්ධ ආගමත්, සිවුරු පොරවාගත් ප්‍රචණ්ඩකාරීන් අතරත් විශාල වෙනසක් තිබෙනවා. බෞද්ධ ජනතාව මේ ගැන අවධානය යොමුකරන්න. (නි)
තිලක් කුමාර බුද්ධාගමේ කෙනෙක් නෙමෙයි වගේ. උඩ ඉන්න හාමුදුරුවරු දැක්කම රටට ජාතියට ආදරේ අයටත් හිත් රිදෙනවා. (නි)
කරුණාව, දයාව , මෛත්‍රිය ගිහියන්ට උගන්වන මෙයාලා හැසිරෙන්නේ මෙහෙමද? මේ හාමුදුරුවරු බුදු දහමට නිගා කරනවා. තිලක් කුමාර එයාලට 'කඩේ යනවා' මදිවට කතා කරන්න ඉගෙන ගත්තේ නැති බවත් රටට පෙන්වනවා. නහී වේරාන වේරානි (නි)
කොහොම වුණත් මේ වැඩේ නම් වැරදියි හාමුදුරුවනේ. තමන්ගේ පාඩුවේ බණක් දහමක් කියාගෙන ඉන්න. උතුම් බුද්ධාගම හිනාවට ලක් කරන්න එපා. (නි)
මේ වැඩේ හරිද මෝඩද කියලා බලන්න පුළුවන් අවසාන ජාත්‍යයන්තර ප්‍රවෘත්ති වලින්. බුදුන් වහන්සේ කියා ඇත්තේ අෂ්ටලෝක ධර්මයට කම්පා නොවන ලෙසය. ජාතිය දියුණු කළ හැක්කේ මහන්සි වී වැඩ කිරීමෙනි. අගති ක්‍රියා වලින් දුරස්වීමෙනි. ඉවසීමෙන් කටයුතු කිරීමෙනි. මෙවැනි දේවල් වැඩක් ඇති දේ නොවේ. (නි)
තිලක් කුමාර මහත්තයෝ, ඔබ කියපු දේ හරියටම හරි. (නි)
තිලක් කුමාර වගේ කෙනෙක්??? (නි)
අනේ අපොයි රටට ගිය කල! (නි)
මෙය බොදු බලයක්ද? (නි)
පොලිසිය ඉදිද්දී මෙහෙම චණ්ඩි වැඩ කරන්නේ කොහොමද? ලංකාවේ නීතිය කියන එක පොඩ්ඩක්වත් නැද්ද? (නි)
තිලක් කුමාරගේ අදහස් කියවන්නත් අප්‍රසන්නයි (නි)
තීරණයක් ගන්න පුළුවන් කෙනෙක් ලංකාවේ නැද්ද? (නි)
තිලක් කුමාර, බෞද්ධ ධර්මය ගැන මෙලෝ හසරක් නොදත් ඔබ යන්නන් වාලේ කියවන්නෙක්.මෙවැන්නන් බුදුන් දෙසු නිර්මල දහමට අනුගත කරගන්නට සුදුසුද? එය බුද්ධ ධර්මය විවේචනය හා විනාශය කරා යාම වළක්වා ගත හැකිය . (නි)
සිහි බුද්ධිය ඇතුව කල්පනා කළොත් මේ අය මේවා කරන්නේ රටට ආදරයද ? මේ දේ තේරුම් ගන්න අමාරු නැහැ (නි)
රටකට ගිය කලක්! (නි)
නිසාර් , ලංකාවේ ප්‍රශ්න මදිවට සමහරක් ඊශ්‍රායල් ගැනත් කතා කරනවා, පලස්තීනය ගැන දුක හිතිලා වෙන්න ඇති. ගියානම් ඉවරනේ. පලස්තීන් මෙහෙ ඉන්නේ මොකෝ? (නි)
තිලක් කුමාර නමින් අදහස් දමා ඇති කෙනාටයි. අපේ පණ තියනකම් අපේ රටවත් බුද්ධාගමවත් වනසන්න අපි ඉඩ දෙන්නේ නැහැ කාටවත් (නි)
තිලක් කුමාර, ඔයාගේ වචන වලින් ඔයාගේ වැදගත්කම පෙනෙනවා. ඇස තියනවා නම් ඇස් ඇරලා බලනවා අර හාමුදුරුවන්ගේ හැසිරීමේ හැටි. හාමුදුරුවෝ කියන්නේ මෙහෙම අයටද? (නි)
චැනල් 4 එකට රට ඇතුළට එන්න වීසා දුන්නේ කවුද? යූ.එන්.පී. එකෙන්ද? ඉතින් රට ඇතුළට වද්දාගන්න හොදයි නම් සිරිකොතට වද්දාගත්තම මොකෝ??? (නි)
වෙලාවට බුදු හාමුදුරුවෝ අද නොහිටියේ. හිටියා නම් උන් වහන්සේටත් ගල් ගහලා. (නි)
නියම සංඝයා වහන්සේ නමක් දාමරිකයෙක් වගේ හැසිරෙන්න හොද නැහැ (නි)
බුදු හාමුදුරුවෝ බමුණන්ට විරුද්ධව කරගෙන ගීය අරගලය්දී වෙනම සේනාවක් පිහිටුවා ගත්තේ නැහැ. මේ අය පිටුපසින් සිටින කණ්ඩායමක අරමුණු වෙනුවෙන් සටන් කරන බවකුයි පෙනේනේ. ඒ සඳහා බුදු දහම යොදා ගැනීම ඉතාම කණගාටුදායකයි. (නි)
බලන්න 5 වෙනි පින්තුරය දිහා. යකඩ ඉන්නක් අරගෙන කෙනෙක් ඉන්නවා. ඇයි පොලිසිය මුලින්ම එයාව අත් අඩංගුවට ගන්නේ නැත්තේ? අනික මැක්රේට විසා දුන්නේ ආණ්ඩුව. ඇයි මේ අය ජනාධිපති මන්දිරයට ගිහින් උද්ඝෝෂණය නොකරන්නේ වීසා දුන්නට? මේවා ලෝකෙට තවත් ලංකාව එපා කරවන උල්පන්දම්. (නි)
ලංකාවේ හාමුදුරුවරු එකතුවෙලා සංගායනාවක් කරන්න කාලය ඇවිල්ලා. හරියට චීවරයට කැමති, හරියට ආගමට ලැදි අයව විතරක් චීවරයට ගන්න. (නි)
සිවුරක් පොරවගත් හැමකෙනාම හාමුදුරුවො නොවෙන බව දැන් අපිට තේරෙනවා (නි)
මේ අදහස් දැක්වූ අය අතර ඉන්න තිලක් කුමාර වගේ කොන්ද පණ තිබෙන කෙනෙක් තමයි ඒ හාමුදුරුවොත්.අතීතයේ හැම වෙලාවේම වගේ මේ තිරණාත්මක මොහතේදිත් ඵඡාප අය කරන්න යන දේ මොකක්ද කියලා බලන්නෙ නැතුව නිරපරාදේ ඒ වෙනුවෙන් සටන් කරන සංඝයාට පරිභව නොකරවු! මම උන් වාහන්සේව පෞද්ගලිකව දනනේ නැහැ. හැබැයි ඔතන අලවු යකු හිටියත් මගේ නමස්කාරය! ආයුෂ බෝහෝ වේවා සියලුම දේශහිතෛශී සිහලුන්ට! (නි)
ස්වාමින් වහන්සේ කෙනෙකුට ආගමික ශීලාචාරකමක් තිබිය යුතුයි. නමුත් මෙම සේනාවේ ඉන්න ලේකම් වහන්සෙයි අනෙකුත් ස්වාමින් වහන්සේලයි ඔවුන්ට සහයෝගය දෙන අයයි හැසිරෙන ආකාරයෙන්ම පේනවා ඔවුන්ගේ ගති ගුණ. බොදු බල සේනාවට ඕනෑම කෙනෙකුට කටට එන ඕනෑම කුණුහරපයකින් බනින්න පුළුවන්. නමුත් අනිත් අයට බැහැ. ලංකාවේ මේ පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන වෙලාවේ ලංකාවේ නම කාලා ලෝකෙට කියන්නද හදන්නේ? (නි)
මේගොල්ලෝ යන්නේ කොහෙද කියලා තේරෙනවනේ? (නි)
බොදුබල සංවිධානය පොදුවේ ජාතියට අසාදාරණයක් වෙනවට කැමති නැහැ. නමුත් ප්‍රශ්න විසදා ගැනීමේදී මීට වැඩිට ශිෂ්ට වියයුතුයි. සාකච්ඡාව හොදයි. බෝදු බල සේනාව යොමුවිය යුත්තේ කුඩු, හොර ගබ්සා, අපචාර, සිගරැට්, මත්පැන්, අාදී අපිට අහිතකර දේ නවත්වන්න. තවද, සිංහල ජනගහණය වර්ධනය කරන්න උදව් කරන්න. ජාතිය බලගන්වන්න. මේ වගේ වැඩ අනුමත කරන්න බැහැ. (නි)
මේ හාමුදුරුවෝ බුද්ධාගමේද? රටේ නීතිය අතට අරගෙන මෙහෙම නටන අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මේවා පිටුපස දේශපාලන බලවේගයක් තිබෙන නිසා බව දැන් පේනවා. යුද්දේ කාලේ කවුරුවත් කතා කළේ නැහැ. දැන් පුදුම කැක්කුමක් තියෙන්නේ. රට වෙනුවෙන් යුද්ධ කරපු අපි ගැන එදා වචනයක් කතාකරපු නැති මේ අය නැවත ජාතිවාදේ අවුස්සලා රට ගිනිතිබ්බොත් වෙන දේ බලාසිටිමු. (නි)
හාමුදුරුවනේ ජතික්ක කැක්කුමක් තිබෙන එක හරි. නමුත් අමතක කරන්න එපා භික්ෂුන් වහන්සේනමක් වග. මෙවන් දෙයකට ක්‍රමයක් තිබෙනවා. සඟ විනය විනාශ කරලා මහා පවකට උර නොදෙන සේක්වා! (නි)
බුදුදහම සිංහල නම් මුළු යුරෝපයේත් ,ඇමෙරිකාවෙත් ,ඕස්ට්‍රේලියාව ,නවසීලන්තය වගේ රටවලත් කොතරම් අපේ පන්සල් තියෙනවද? ඒ රටවල මිනිස්සුත් තිලක් කුමාරලා වගේ අය වුණා නම් එරටවල ජීවත්වෙන සිංහල මිනිසුන්ව එලවලා.දැනගන්න ඒ රටවල් ගරුකරන්නේ අාගමටවත් ,ජාතියටවත් නොවේ. මුලික මිනිස් අයිතිවාසිකම් වලට බව. (නි)
මම කියන්න ගිය දේ තිලක් කුමාර කියපු එකට මට ගොඩක් සතුටූ වෙන්න පුළුවන්. තිලක්, මේක අපේ සමහරක් සිංහල අයට තවම තේරෙන්නේ නැහැ.ඔවුන් දන්නේ නැහැ තවම කහපාට සිවුරේ බලය. හැමදමත් අතීතයේ හාමුදුරුවෝ තමයි රට බේරාගත්තේ. මේක තේරෙනකොට පෙරහැර ගිහින් (නි)
බොදු බල සේනාව මේ වෙලාවේ කරපු දේ හරි. සිරිකොතේ වුණේ මේ රටට එරෙහිව ක්‍රියාවක්. මේකේ බොදු බලයට බනින එක් කෙනෙක්වත් මේ රටට ආදරේ අය නෙමෙයි. කාටවත් පෙනෙන්නෙ නැද්ද රටටත් සිංහලයටත් බුදුදහමටත් කරන වැරදි? (නි)
මේ හාමුදුරුවෝ ඉල්ලං කනවා මොනවකරන්න්ද සාදු (දී)
මේ බාල සේනා උවමනා මේ ජොබ් කරන්න තමයි (දී)
මේ පිස්සූන් වහන්සේලාගේ වැඩ නැවෙත්තුවේ නැත්නම් බුද්ධාගමත් ඉවරයි රටත් ඉවරයි . (දී)
බන්දුලට පිස්සුද මන්දා? බලු රෝගෙද කොහෙද? ( වතුර මතක් කළ ගමන් යකා නගිනවා) (නි)
1948 බොහොම අමාරුවෙන් සුද්දන්ගෙන් ලබා ගත් නිදහසෙන් මොනවද ශ්‍රී ලාංකිකයන් හැටියට අප සැමදෙනා ලබා ගත්තේ? කිසිවක් නැහැ, දුක හා වේදනාව මිසක්. එදා පර සුද්දෝ කියලා එළවා දාලා අපේ සිංහල කළු සුදු දේශපාලකයන් ශ්‍රී ලාංකික අපිට මොනවද ලබා දුන්නේ? දශක හයක් ගෙවිලා හත්වෙනි දශකයකෙනුත් භාගයක් ඉවරයි. නමුත් මෙයාලා නිදහසෙන් පස්සේ එක දිගටම කළේ ජාති බේද හා ආගම් බේද ඇති කරමින් තමුන්ගේ දේශපාලන බලය රඳවා ගැනීමයි. ඔය ජාතිය ආගම වෙනුවෙන් කතා කරන අයගේ අනිත් පැති හොයලා බැලුවොත් පෙනේවි එයාලා කව්රු වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියලා. සෞදි අරාබියේ හැරෙන්න අනිකුත් මැදපෙරදිග හා යුරෝපයේ රටවල් වල රැකී රක්ෂා කරමින් තමුන්ගේ ආගම අදහ ගැනීමේ අයිතිය සිංහල බෞද්ධයා ලබා ගෙන තිබෙනවා. එපමණක් නොව සෞදි අරාබියේත් තානාපති කාර්යාලයේ හැම බෞද්ධ උත්සවයක්ම කිසි ප්‍රශ්නයක් නැතිව පැවැත්වෙනවා. අද රටේ හොඳම රක්ෂාව තමයි ජාති බේද හා ආගම් බේද වලින් ප්‍රයෝජන ගැනීම. මිනිසුන්ගේ එදිනෙදා දැවෙන ප්‍රශ්න ස්වාමින් වහන්සේලාටත් ඔවුන්ගේ සගයන්ටත් තේරෙන්නේ නැහැ. ලංකාව අවුරුදු 30 ක් එකිනෙකා මරා ගත්තා. තවමත් එම ගැටළු නිසියාකාරව විසදිලා නැහැ. ඉපදෙන්න ඉන්න ළදරුවත් ලෝකෙට ණය වෙච්ච රටක අපි ජීවත් වෙන්නේ. ලෝකේ තිබෙන ලොකුම ඇමති මණ්ඩලය තියෙන්නේ ලංකාවේ. අද කොල්ලෝ කෙල්ලෝ මොනවා හරි තියෙන දේ විකුණලා හරි විදේශ ගත වෙන්නයි උත්සාහ කරන්නේ, නිදහස් අධ්‍යාපනය නැති කරන්න උත්සාහ දරමින් සිටිනවා. නිකම් කෑ ගහලා හැගීම්බරව කටයුතු කරලා කිසිම ප්‍රශ්නයක් විසදන්න බැහැ. යුද්දේ කාලේදී ජාතිමාමක අය කොහේ හිටියද මන්දා? පොදු රාජ්‍ය මණ්ඩලයේ ලෝක නායකයන් අද ලංකාවේ ඉන්නේ. ඔවුන්ගෙන් ගොඩාක් නායකයන්ට වුවමනා වී තිබෙන්නේත් ලංකවේ තිබෙන ප්‍රශ්න සත්‍යයයි කියලා ලෝකෙට කියන්න. ඒ හින්දා මෝඩයෝ වගේ හැසිරෙන්නේ නැතුව මොළෙන් වැඩ කරන්න ඉගෙන ගන්න. (නි)
පොලිසිය මෙතනදී "අවම බලය" යෙදුවේ නැත්තේ මොකද? (නි)
උද්ඝෝෂන කල යුතු වන්නේ මේ අය ලංකාවට ගෙන්වා ගත් රජයයි.(නදී)
මේ අය මොනවද මේ කරන්නේ? (නදී)
දුටු ගැමුණු කාලෙත් හාමුදුරුවරු යුද්දෙටත් ගිය බව අසා තියෙනවා. බොදු බලය විදහා දකවන සමහර අවස්ථා වැරදි යි. නමුත් මේක කළ යුතු වැඩක්. විරුද්ද පක්ෂය පාර්ලිමේන්තුවේදී ගහ බැන ගන්න. නමුත් මේ වගේ දවසක වත් නොකළ යුතු දෙයින් වලකින්න. මේක බලය ගන්න විරුද්ද පක්ෂය කල වැරදි වැඩක්. ගාන්ධි...ප්‍රේමදාස ..ලලිත් ගාමිණී..කදිරගාමර් ..කොබ්බකඩුවලාට. මියගිය අසරණ පවුල් වලට කල අසාදාරනයක්. (නදී)
හාමුදුරුවෝ මෙහෙම කරන්නේ රටේ කොන්ද පණ තිබෙන අය නැති නිසා වෙන්න ඇති (නි)
හාමුදුරුවරු ඉදිරිපත් වුණේ මොකටද කියලා හිතන්න. සිද්ධ වූ කලබගෑනිය අල්ලාගෙන හමුදුවරුන්ට බනින්න හොඳ නැහැ.සිරිකොතේ තිබුනේ කුමන්ත්‍රණයක්. යුද්දේ කාලේ ඒක විහිලුවට ලක් කළ, කොටින්ට විරුද්ධව එක වචනයක් කතා නොකරපු අය දැන් එනවා පිටින් ආපු සර්පයින්ට කිරිපොවලා රටට වින කරන්න. මේ අය කවදාද රටට හිතැති වැඩක් කළේ? (නි)
නිර්මාල්, කතාව ඇත්ත. හරිනම් මෙයාලට වීසා දුන්න අයට විරුද්ධව උද්ඝෝෂණය කරන්න තියෙන්නේ. තිලක් කුමාර, හැමදේටම එහෙයි කියන අැබිත්‍තයෙක් වෙන්නෙ නැතුව හරි දේ වගේම වැරදි දේත් දකින්න. එතකොට දුරගමනක් යන්න පුළුවන්. (නි)
අපේ ශ්‍රී ලංකාවේ නීතිය කාටත් එක සමානයි. (නි)
ඔන්න සිවුරට ගිය කලක්! අනේ ! (නි)
අනේ බොරු බන සේනාව........ මොවුන්ට මේ ලංකාවේ වෙන දේවල් පේන් නෑ. පව් සිද්ධ කරගන්න එපා. (ස)
ජනතාව අතරට ආගම දහම යවන්න ඕනා අය දැන් යවන්නේ මේ වගේ දේවල්ද? හරිම කනගාටුයි.. (ස)
හාමුදුරුවනේ.බොදු බාල සේනාව නෙවෙයි මේ රට පාලනය කරන්නේ.මේකෙන් රටේම නම කැත වෙනවා. (ස)
ඇයි මේ බොදු බල සේනාව එක්තරා ආකාරයේ ප්‍රශ්න වලට විතරක් මැදිහත් වෙන්නේ? කවුරු හරි පිටුපසින් ඉන්නවා. (නි)
හාමුදුරුවොත් පාවිච්චි කරන්නෙ ස්මාර්ට් ෆෝන් වගේ (නි)
මම හිතන්නේ ලැබෙන ආරංචි අනුව නම් හාමුදුරුවෝ වැරදි නැහැ කියලා (නි)
මේ රටේ සංඝයා වහන්සේලාට බුද්ධාගම වගේම සිංහල ජාතිය ආරක්ෂා කරගැනීමේ වගකීමක් පැවරිලා තියෙනවා.එදා වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය ගලවපු වෙලාවේ උන්වහන්සේගේ ඉරියව් දැක්කා නම් ඒත් මේ රට ජාතිය ගැන කැක්කුමක් නැති අය කියාවි ඒ හැසිරීමත් හාමුදුරු කෙනෙකුට ගැළපෙන්නේ නැහැ කියලා. (නි)
ධර්ම සංගායනාවක් පැවත්විය යුතු කාලය පැමිණ ඇත. බුද්ධ සාසනයෙ පැවත්ම සඳහා සංඝයා වහන්සෙලාගෙ විනය හොඳටම පිරිහී ඇත. (ස)
බොදු බලයට තිබෙන සිංහල ජන විශ්වාසය මේවගේ වැඩ වලින් නැති වෙනවා. (ස)
කැසිනෝ වලටත් මේ වගේ ප්‍රතිචාරයක් දක්වන්න තිබුනනෙ.ජේම්ස් පැකර් දැන් කොහෙද ඉන්නෙ? (නි)
අපේ පුජ්‍ය පක්ෂයට මොනවද වෙලා තියෙන්නේ?තව ටික කලක් යනකොට. කව්රුත් ඔවුන්ව ගණන් ගන්නේ නැතිවෙයි. (නි)
හාමුදුරුවනේ, දැන්වත් ඔය වැඩ නවත්වන්න.ශාසනයෙහි ගෞරවය රකින්න.අපි තවම ඔබ වහන්සේලාට ගරු කරනවා.දැන්වත් ඕවා නවත්වා රටට යමක් කරන්න. (නි)
කෝ හලාල් නැවැත්තුවද ? රටේ චණ්ඩින්ට අපි කවුරු වුණත් විරුද්ධයි. අපිට මේ ගැන හරිම කණගාටුයි. අපේ වටිනා ආගම මේ රටින් තුරන් කරවන්න එපා. (නි)
කුමාරන, බොරු කියන්න එපා. (නි)
නිශාන් චැනල් 4 එකට රට ඇතුළට එන්න වීසා දුන්නේ කවුද? ඉතින් රට ඇතුළට වද්දා ගන්න හොඳයි නම් සිරිකොතට වද්දා ගත්තම මොකෝ??? (ස)
සැවොම නිදි. හාමුදුරුවන්ටත් නිදා ගන්නද කියන්නේ. උන්වහන්සේලා කරන මේ කටයුතු ගිහි අපට කරන්න බැරි නම් උන්වහන්සේලාට ඉඩ දී බලා සිටීම වැදගත්. (ස)
කුඩු කිලෝ 8 ක් අර්තාපල් අස්සේ හංගාගෙන මෙරටට කුඩු ගෙනා කුඩු රජෙක් ඊයේ පෙරෙයිදා නිදහස් වුණා කියලා අන්තර්ජාලයේ විස්තර සහිතව සදහන් වුණා.රටම වනසන කැසිනෝ රජ ලංකාවට ආවා.ඇයි ඒවට විරුද්ධ නොවෙන්නේ? (නි)
සිංහල බෞද්ධ අපිට ලැජ්ජා නොකර ඔබ වහන්සේලා සිවුර අත්හරින්න කැමතිද අපේ හාමුදුරුවනේ..!! මෙහෙම නෙමෙයි අපේ අතීත ස්වාමීන් වහන්සේලා රට ජාතිය ආගම ආරක්ෂා කළේ.බොහොම කණගාටුයි මෙහෙම කතා කරන්න වුණාට. සමාවෙන්න (නි)
සිංහලය ගැන නිකමට හරි කතා කරන්න ඉන්නේ බොදුබල සේනාව පමණි. (ස)
මේකෙන් වෙන්නේ අපේ රටේ නම්බුව පාරට දැමීමක්. අපේ හාමුදුරුවන්ට මීට වැඩිය සන්සුන්ව මේ විරෝධය පෙන්වන්න තිබුනා (නි)
හොරයක් නැත්නම් ඇයි හාමුදුරුවන්ට යන්න දුන්නේ නැත්තේ ඒක බලන්න (නි)
බොදු බල සේනාව නටන්නෙ කාගේ පදයටද කියල මොලේ කළදක් වුනත් තියෙන ඕනම කෙනෙක් වුනත් දන්නවා. (ස)
හාමුදුරු කෙනෙක් මේ වගේ ජරා විදිහට හැසිරෙන එක මං තරයේ හෙලා දකිනවා.. මේ බෞද්ධ ආගම විනාශ කරන්නේ මෙවන් සල්ලි වලට යට වෙච්ච සිවුරු පොරව ගත්ත අය.. කෝ මෙයගේ තියන්න ඕනා නිවිච්ච බව?? සංවර බව ?? හාමුදුරු කෙනෙක්ට සරිලන කිසිම ගුණාංගයක් මේ චීවරධාරියා ලඟ නෑනේ.. දැන්වත් මිනිසුනී නැගී සිටින්න තවත් මොවුන්ට අපේ ආගම හැල්ලු කරන්න දෙන්න එපා... දැන් හොඳටම ඇති මොවුන් පිස්සු නැටුවා..!!! (ස)
සමහර දේවල් අපට පෙනෙන්නේ ගොඩක් වැරදි දේවල් විදිහට නමුත් යථාර්තය බැලුවහම එයේ අනිවාර්යෙන්ම කෙරියුතුමා වැඩක් (දී)
මොනවා කියන්නද මේ ගැන?(දී)
හාමුදුරුවෝ හරි ... නියම දහම මෙයයි .. කවුරුත් දහමට විරුද්ධයි. බහුතර මත වලින් එය ඔප්පුවෙනවා. (නදී)
කොහොමද හාමුදුරුවනේ ඔබව විශ්වාස කරන්නේ... අවස්ථාවෙන් අවස්ථාවට ඔබ වහන්සේලා හැසිරෙන්නේ වෙනස් විදියටනේ... චැනල් 4 වලට වීසා දුන්න වෙලාවනේ ඕවට කතා කරන්න තිබුනේ... කැසිනෝ ගැන වචනයක් කතා කරන්නේ නැ... වැලිවේරිය ගැන,,. ඔබ වහන්සේලා අමුතුම ගේමක් ගහනවා කියලයි අපිට නම් හිතෙන්නේ... (ස)
මහින්දාගමනයේ සිටම ආගමත් රාජ්‍යත්වයත් ගියේ එකට. දළදා හාමුදුරුවන් අදටත් රාජ්‍යත්වයේ සංකේතයක්. ලෝකය ගත්තත් එහෙමයි. රජුන්ගේ අධිකාරී බලය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් කියා එංගලන්තය විශ්වාස කරන අතර ඉස්ලාම් නොවන කිසිවෙකුටත් අරාබි රටක නායකත්වයට පත් වන්නට බැහැ. පූජ්‍ය පක්ෂය දේශපාලනීකරණය වන්නේ මෙවැනි වටපිටාවක් තුලිනුයි. අපි දකින සියල්ල අර්ථකථනය කල යුත්තේ මෙවැනි පුළුල් පසුබිමක සිටයි. (ස)
මේකේ අදහස් බැලුවහම සුද්දාගෙන් බුද්දාගම බේරගන්න කැලේ කොළ කකා දුක් විඳලා බුද්දාගම බේරා ගත්තු හාමුදුරුවන් වරුන්ට සහ එදා සුද්දගේ කොඩිය බිම දාල අපේ කොඩිය උස්සපු හාමුදුරුවන්ටත් බනින ජඩ සිංහලයෝ වැඩි. (ස)
මොනා නැතත් නියම වැඩක්. (ස)
ඡන්ද විසි ගණනකින් පැරදුනු නායකයෙක් නව යටත් විජිත වාදයේ පිහිටෙන් හරි බලයට එන්න හදනවා. නව යටත් විජිත වාදයේ කඳවුර තුලට ඇතුළු වූ රටේ නායකයා චෝගම් එක තුලත් රටේ ජනතාව වෙනුවෙන් සටන් කරනවා. මේ සියල්ල බලා සිටින මුලධර්මවාදී අවස්ථාවාදීන් "දහම්, සඟුන් නොවඳිව්!" කියා වෙනම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරනවා. මේක වටහා ගන්න. (ස)
ගොඩක්ම අදහස් පල කරලා තියෙන්නේ කැපුවත් කොළ දර්ශනිකයෝ සහ කැපුවත් කතිර දර්ශනිකයෝ.. (ස)
සිරිකොතට ඔච්චරයි අඩු වෙලා තිබ්බේ ... (ස)
මේවා දකින බුදු දහම ගැන නොදන්නා මිනිස්සු මොනවා හිතයි ද බුදු දහම ගැන. (ස)
චන්ඩි ටිකක් සිවුරු දරාගෙන. අනුන්ගේ කොන්ත්‍රාත් වලට හවුල් වෙලා. (ස)
මෙය බුද්ධ සාශනයට කරන නින්දාවක්. දේසපාලනය හාමුදුරුවන්ට හොඳ නැහැ. පිල්ලෙයාන් දලදා මාලිඟාවට යනකොට මේ අය කොහෙද හිටියේ. (ස)
භික්ෂුවක් නොව සිවුරක් පොරවා ගත් කෙනෙක්. (ස)
අමා මෑණී බුදු පියාණන්ගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ කද විනාශ කරන ගන්දස්කාර වැඩ ..අනේ තව කොපමණ කලක් මේ රටේ බුදු දහම පවතීද ? (ස)
සිරිකොත කියන්නේ පෞද්ගලික තැනක් නොවේ. පොදු තැනක්. රටේ සැම පුරවැසියෙකුටම අවසර ඇතුව ඇතුළු වෙන්ඩ ඉඩ ලබා දිය යුතුයි. ඇතුලේ හොරයක් නැත්නම් ඇයි ඇතුලට යන්ඩ නොදුන්නේ. අඩු තරමින් සංගයා වහන්සේටවත් ඇතුලට එන්ඩ ආරාදනා කරන්ඩ තිබුනා.(නදී)
චැනල් 4 නාලිකාවේ පෙන්නපු සියලුම වීඩියෝ පටි වලට වඩා විනාශයක් මේ රූප රාමු වලට කරන්නට පුළුවන්. මුළු ලෝකයම අපේ දිහා බලාගෙන ඉන්න මේ වෙලාවේ මට නම් හිතෙන්නේ බුදු දහමත්, සංඝයා වහන්සේලාගේත්, ශ්‍රී ලංකාවෙත් ප්‍රතිරූපය වනසන්නට ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් වගෙයි. මෝඩ චූන් ජාතිවාදීන් දැන්වත් මේ අය කවුද කියන එක තේරුම් ගත යුතුයි. සැබෑ දේශප්‍රේමීනුත්, මහා නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නයත් මොවුන්ට විරුද්ධව වහා ක්‍රියාත්මක විය යුතුයි. (ස)
ජාතිය ගැන කිසිම හැගීමක් නැති ඔල මොට්ටලයින් ඉන්නකන් මේ රට ගොඩ ගන්න බහැ. නමට සිංහල උනාට ලේවල ඒ ගතිය නැත්නම් රටට වැඩක් නැහැ. අපි හාමුදුරුවෝ සමගයි හැමදාම...නරි හූ කිව්වට් බල්ලෝ සපා කෑවට අපි පස්සට යනනේ නැහැ.(නදී)..
. මේකේ තියෙන ගොඩක් කොමෙන්ට්ස් දැක්කම හිතෙන්නේ හාමුදුරුවෝ වැරදි කියලා. ඒත් ඇත්ත ඒක නෙමේ. කොමෙන්ට් දාපු අය කුහකයි. මේවගේ එඩිතර අය නැති උනොත් සිංහලයන්ට වෙන්නේ දකුණින් මුදට පනින්න . අපේ හාමුදුරුවනේ ඔබට යෝදා බල යෝද ශක්තිය ලැබේවා!!!! හාමුදුරුවන්ට බැනපු මේ ඔක්කොම සර්වාගමිකයෝ .මිථ්‍යාදෘෂ්ඨිතයෝ.(නදී)
බෞද්ධයිනි, බොදු බල සේනා නවීන බණ අන්න "තිලක් කුමාර" වදාරලා තියනවා. සන්සුන් සිතින් ඒ බණ පද අසා අන් අය සමඟත් බෙදා ගන්න. (ස)
සිදු වෙමින් පවතින දේවල් බැලුවම පේන්නේ ගිහියන් සහ පැවිද්දන් අතර තියන එකම වෙනස ඔවුන් සිවුරක් ඇඳගෙන සිටීම පමණි වගේ! (ස)
හාමුදුරුවනේ, චැනල් 4 එක ගෙන්වපු එක වැරදී තමා. නමුත් ඔබ වහන්සේලගේ රාජකාරිය වන්නේ ධර්මය පතුරුවා හැරීම මිස ආවේගශීලීව කටුයුතු කීරීම නෙමෙයි. මේ හාමුදුරුවරුන් ගේ වැඩේ අනවශ්‍යය දේවල් වලට ඇඟිලි ගැහීම.. (ස)
දේශපාලනයට සම්බන්ද සංඝයා වහන්සේලා පන්සල්වල සිටිය යුතුද ?නැත්ද ?දායකයින් තීරණය කල යුතුයි.නැතිනම් පහන් සිතින් තෙරුවන් නමදින්නේ කොහොමද ?(නදී)
කිටි, ඔයාට ෂුවර්ද ඔයා ඇඟේ දුවන්නේ සිංහ ලේ කියල අහල බලන්න, ඔයා ඉපදුන කාලේ නම් ඔයාලගේ පැත්තේ හිටියේ ගොඩක් "නරි" ඔයාගේ නමේ හැටියට බලාගෙන ඔයාව මියෝ උත්සන් යයි. (නදී)
හාමුදුරුවනේ තව කොච්චර දේවල් තියෙනවද කරන්න.(නදී)
කවදත් හාමුදුරුවරු තමා ඉදිරියට ගියේ.ව්‍යසන වලදි රට බේරගත්තෙ.අපේ ඉතිහාසේ ඒවා ලියවිලා තියෙනවා. (ස)
බොදු බල සේනාවේ හාමුදුරුවරු බුදුරජානන් වහන්සේ දෙසු ධර්මයට අනුව හැසිරෙන හිමිවරුන් නෙමයිද? ඇයි කැසිනෝවට විරුද්ද වෙන්නේ නැත්තේ? අද මිනිසුන් විශාල ජීවන සටනක යෙදී ඉන්නවා.දවසින් දවස බඩු මිල ඉහල යනවා.මේවට කතා කරන්න කවුරුත් නැහැ. (නදී)
අපි බලාපොරොත්තු උන කැසිනො වලට බොදු බල සේනාව ඔහොම ආක්‍රමණය කලේ නෑ නේද (ස)
බුද්දාගම ඉවරයි. එකත් දේශ පාලකයන්ගේ අතකොළුවක් වෙලා.නිකන් දෙන දේ කාල ඉන්නැතුව චන්ඩි වෙන්න වගේ යන්නේ. මමත් බුද්දාගමේ හිටියේ. දැන් ගොඩක් මිනිස්සු මේ වැඩවලින් අයින් වෙනවා. මමත් දැන් පන්සල් යාම නවත්තල තියෙන්නේ. මේ හොරුන් රට කනවා. (ස)
ඉම්රාන් ඇතුලු අපට බණ කියන කාටත්..පසුගිය වසර තිහ ඇතුලත ත්‍රස්ථවාදී ඝාතනය කළ සිංහළ,දමිළ,මුස්ලම් ගැන නුඹලාට අමතක වී ඇත . කොටි ඩයස් පෝරා ත්‍රස්තයින්, ,එන්ජීඕ, ඩෝලර් කාක්කෝ ඇතුලු මේ රටට ද්‍රෝහි වික්‍රමබාහු ,චැනල්4, දෙමල සංධාන කොටි හොල්මන් සමග එක්වී මේ කරන්නේ මේ රට ට පාවාදීමක් නොවේද? ප්‍රධාන විපක්‍ෂයට මේ රටේ ඇති සාමය විනාස කර රට පාවාදීමට ඉඩ නොදෙන බව කිව යුතුයි. රටට ආදරය කරණ අයට එරෙහි පිරිසක් සිටීමද, ඒ අතරින් ප්‍රයෝජන ගන්න බලන් ඉන්න අයද සිටීම කනගාටුවට හේතුවේ. හොද දේ නරක ලෙසත්,නරක හොද ලෙසත් පෙනෙන අයට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උතසහ දරනවා.(නදී)
තිලක් පාසලක් අසලින් වත් ගිහින් නැතුව වගෙයි. කතාකරන්නේ වල්ගය මුලින්ද දන්නේ නැහැ. (නදී)
චැනල් 4 විසා දුන්නේ කවුද ? ප්‍රථමයෙන් එතනට යන්න ලමාපචාර ,දුෂණ ,වංචා ,අපේ හාමුදුරුවන්ට අවබෝධයක් නැතිව ඇති පව් ! රනිල් මැතිතුමනි ඔබතුමාට ජයවේවා! සත්‍ය කවදා හෝ ජයගනී. (නදී)
මම මේ සැගේම ප්‍රතිචාර කියවා බැලුවා . සියලුම අයගේ ප්‍රතිචාර බොහෝ වැදගත් පක්ෂයට නොමැතිව මධ්‍යස්ථව සහ බුදු දහම ගැන මනා අවබෝදයකින් කියනවා නම් . මෙතන බොදු බල සේනාව කරපු දෙය වැරදියි. සිරිකොතේ එජාපයේ සියල්ලන් කරපු දෙයත් වැරදියි . එජාපය කලේ අපගේ රට ජාතිය පාවා දීමක් එම ප්‍රදර්ශනය මගින්. බොදු බල සේනාව කලේ බුදුන්ගේ ධර්මයට නිගාවක් . අවිහිංසාවාදී ධර්මයක් බුදු දර්ශනය . ඔවුන්ගේ හැසිරිම ඉතාම හිංසා කාරී බික්ෂුන්ට නොහොබිනා එකක්.(නදී)
මම සිල් ගත්ත සුපුරුදු ලෙස ගෙදර සිට.......ඇහුවා ඊයේ "බණයක්" බඩ පිරෙන්නට........සේනා මාර ඇවිදින් රට විනාසෙට ........අනේ! බුදුනි දාල යන්න එපා රට....... (ස)
හරියට සි.අයි.ඩී එකෙන් පැන්න වගේනේ.(නදී)
මේ වෙලාවේද සිරිකොතට මානව හිමිකම් ගැන උත්සව තියන්න මතක් උනේ ? පිට ඉඳන් බලන අපිට පෙන්නේ චෝගම් සමුළුව කඩාකප්පල් කරන්න යොදපු ක්‍රියාවක්. අනික චැනල් 4 සිරිකොතට ගෙනත්ලා කතා කරන්නේ මොනවද කියල මහජනතාවට තේරෙනවා . ඔය දේවල් නිසා රනිල් ගැන තියෙන ආදරය නැතිව යනවා . ඒ නිසා නේද හාමුදුරු වරු කුපිත වෙලා තියෙන්නේ ? (නදී)
තිලක් කුමාර, ඔබට අපගේ ගෞරය. මේ රටට ආදරය කරණ භික්‍ෂූන්වහන්සේට අපහාස කරන්නේ කවුද? මේ අය හදුනා ගනිමු. නිසි පිලිතුරු දිය යුතුයි. තම මව් බිමට ආදරය නැති ගෑනූ, මිනුස්සූ ඉතා වේගයෙන් බෝවෙන එකත් භයානක තත්වයක්. (නදී)
රත්නසිරි මෙතන වැඩිපුරම අපහාස කරලා අදහස් පලකරලා තියෙන්නේ සිංහල නම්වලින් අන්‍ය ආගමිකයෝ සහ මෝඩ දේශපාලන කන්නාඩි වලින් රට දිහා බලන ජඩයෝ පමණි(නදී)
සිංහල බොදු නුවන් ගැන කතාකරන්න ඉදිරිපත් වෙන ඔබ වහන්සේ ඇතුළු සංවිදානයට මා ඇතුළු මගේ දරුවන්ගේ ප්‍රනාමය. ඔබ වහන්සේ පෙන්නලා දීපු ජාතියට වින කටින්න ආයුද එක්රැස් කරපු කෙනෙකුත් ගිය සතියෙදී අත්අඩංගුවට පත්උනා.ඔබ වහන්සේ පෙන්නලා දීපු ඔක්කොම හරි.(නදී)
ෆස්රුල් ගෆූර්. ඔව් ඉතින් මුස්ලිම් කට්ටිය එදා ඉදන් කලේ දෙපැත්ත කොටවල විනාස වෙනකන් බලන් හිටපු එකනේ. (ස)
ජාති ආලයට දැන් ටියුෂන් දෙනවා......කුණු හරුපෙට රන් සම්මානෙත් දෙනවා.......චීවරයේ ගෞරවයත් නැති වෙනවා.......ෆොටෝ දැක්කහම මට හිනහත් එනවා....... (ස)
බුදුන් දෙසූ අවිහිංසාවාදය රකින චීවරධාරීන් ද මේ? (ස)
රසිකා, ඔබට දුර දක්නා නුවණක් ඇත. ඔබ සිතු දේ හරි. ඔබට ජය! (නි)
කෙනෙක් ලියා තිබෙනවා අපේ රට සඟ සතුකොට පුජා කරලලු.සඟ සතු දේ ගිහියන්ට අයිති වෙන්නෙ කොහොමද?බුදු හාමුදුරුවනේ,ශික්ෂාකාමී භික්ෂුන්ගේ සහ ප්‍රඥාවන්ත ගිහියන්ගේ අවශ්‍යතාවය මට තදින් දැනෙනවා.නැවත වඩින්න... (නි)
බලසේනාව හිතන්නේ පළමුව මව්බිම, දෙවනුව ජාතිය, තෙවනුව බුදුදහම. නිදා සිිටින සිංහල බෞද්ධ ජනතාව අවදි කරමින් රටට ආදරය කරන හිමිවරුන් තමයි, එදත් ජාතිය මානසිකව වැටුනු හැමවිටම ජනතාව ළග සිටියේ. බලසේනාව නිවැරදියි. (නි)
අැත්තටම මේ භික්ෂූන් වහන්සේලාට වෙන වැඩක් නැද්ද? (නි)
අනේ ඇත්තට පාඩුවේ ඉන්න බැරි හැටි? (නි)
බොදුබල සේනාවට මගේ ආචාරය!
සිවුරක් පොරවා ගත් පමණින් පැවිද්දෙක් වීමට නොහැකිය (නි)
මටත් දැන් බෞද්ධාගම එපාවෙලා තියෙන්නේ මේවා දැකලා. (නි)
ජනතාවට නිවන් මග පහදා දෙන්නෙත් නැහැ. තමන් නිවන් මගට යන්නෙත් නැහැ. ප්‍රචණ්ඩකාරිත්වයෙන් නිවන් මග සොයන්න බැහැ කවරදාකවත්. (නි)
මධු දෙපැත්ත කනවා වගේ ඔයාට බුද්ධගම ඒපා වුනත් නැතත් බුදුසසුන පවතිනවා ඔය ගොල්ලොවගේ උදවිය නිසා තමයි අද බුදු සුසන නැති වෙන්නේ (අ)
කාටද දැන් මෙතන පිස්සු? (දී)
අයියෝ........................ හිමියනි................... (දී)
මේ පිට රටවල ජනාධිපතිවරුන්ගේ ඉදල ලොකු ලොක්කෝ ඇවිල්ල ඉන්න වෙලේ කරපු වැඩේ නම් මල්මසුරන්............(දී)
අපේ රටේ මිනිස්සු නිතරම කෙලින්නේ පිස්සු .(දී)
යු.ඇන්.පිය ඔයතරම් බලයට කෑදර ඇයි? මේ වගේ දේවල් මේ වගේ අවස්ථාවක සංවිධානය කරලා බුද්‍ධාගම විනාශ කරන්න සැලසුම් කරන්නේ යුන්පිය(දී)
මේවා කොහොමටවත් බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන හැසිරීමක්....(දී)
අනේ මන්දා මේවා මොන වැඩද කියලාග භික්ෂුන්ට තරම් නොවේ.(නදී)
නිල් රනා කියන කතාවෙත් අැත්තක් තිබෙනවා. මධුටත් දැන් මොළේ පෑදිලා තිබෙනවා වගෙයි (නි)
තමන් අනෙක් අයට ආදර්ශවත් වෙන්න. එතකොට තමයි මුළු ලෝකයම අපිට ගරු කරන්නේ (නි)
මොවුන් බුද්ධාගම නිගාවට පත්කරනවා පමණක් නොව රටේ ආගමික ඝට්ටනයක් ඇතිකලා මදිවාට දැන් පක්ෂවලටත් බණ කියන්න පටන් අරගෙන තිබෙනවා. සිවුරට සෑම ජාතියක්ම ගරු කළ කාලයක් තිබුනා. නමුත් ඒවා නැති කළේ ඔවුන් විසින්මයි. මොවුන්ට අනියම් නිලනොවන පොලිසිය ලෙස හැසිරෙන්න ඉඩදී තිබෙන්නේ කවුද ? (නි)
අද මේ සේනාව නැත්නම් කාගේ කාගේත් කෙරුවාව බලාගන්න තිබුණා, කවුරුත් දැන ගත යුතුයි මේ සේනාව සෑම දෙයකටම ඉදිරිපත්වන්නේ ඇයි කියලා. අද ලංකාවේ බෞද්ධයන්ට පහර ගාන පිරිස හැමතැනම. අන්න ඒ නිසයි මේ සේනාව ඉන්නේ. කව්රුත් ඒක දැනගෙන අදහස් පළ කළොත් හොඳයි. (නි)
භික්ෂුවකට ගිය කලක්! (නි)
පසු ගිය කාලයේදී සිද්ද වුනු දේවල් දිහා හොඳින් බලද්දී පැහැදිලි වන එක කරුණක් නම්, ලංකාවේ සිද්ද වෙන සෑම උද්ගෝෂණයක ඉදිරියෙන්ම භික්ෂු පිරිසක් සිටින බවය. මෙය ඉතාම භයන්කාර තත්වයකි. ලංකාවේ නායක ස්වාමින්වහන්සේලා මෙම තත්වය අනුමත නොකරන නමුත් මෙම පිරිස උන්වහන්සේලාටද අවනත නොවන තත්වයකට පත්ව සිටීම කනගාටු දායකය. (දී)
යු එන් පී අය පිස්සු බල්ලෝ වගේ බලයට කෑදරකමින් රට අස්ථාවර කරන්න හදනවා.බොදුබල සේනා සංවිධානය රට,ඡාතිය,ආගම වෙනුවෙන් කලයුතුම යුතුකම ඉටුකරන්න එඩිතරව ඉදිරිපත්විම ගැන අපගේ බලවත් ප්‍රසාදය.බොදුබල සේනා සංවිධානයට ජයවේවා..!තිලක් කුමාර මහතාණෙනි ඔබට ස්තූතියි.ජයවේවා..!(දිල්)
අපේ රට ලෝකේ තියෙන උසස්ම බෞද්ධ රටක් නමුත් බුදු දහමයි දේශපාලනයි සංසන්දනය කරන එක වැරැදී බෞද්ධ ශෘසනය පවතින්න සිංහල රටක් තිබිය යුතුයි. (දිල්)
පිස්සු බල්ලෝ වගේ බලයට කෑදර කමින් රට අස්ථාවර කරන්න හදනවා.බොදු බල සේනා සංවිධානය රට,ඡාතිය,ආගම වෙනුවෙන් කල යුතුම යුතු කම ඉටුකරන්න එඩිතරව ඉදිරිපත්විම ගැන අපගේ බලවත් ප්‍රසාදය.බොදුබල සේනා සංවිධානයට ජයවේවා..!තිලක් කුමාර මහතාණෙනි ඔබට ස්තූතියි.ජයවේවා..!(දිල්)
මේ දෙය මුලදි මා අනුමත කළත් අපේ නායක ස්වාමින් වහන්සේලාගේ මතයට අප ගරු කළයුතු බැවින් මෙවැනි භික්ෂූන් විසින් කරන්නාවු මෙවන් ක්‍රියාවන් අප තරයේ හෙළා දකිමු (නි)
මෙ වෙලාවෙ රටට එරෙහිව මෙහෙම වැඩ කරන එජාපෙ අන්තිම වැරදියි. ඒත් මෙවගේ හැසිරීමක් හරිද කියලා හිතෙනවා. අපි කවුද ලොකු ලොකු හාමුදුරුවරුන්ට දහම, විනය උගන්වන්න? (නි)
හාමුදුරුවරු හැමදාමත්. ජාතියට අනතුරක් වුණ වෙලාවලදී පාරට බැස්සා. (නි)
දහම් සගුන් සරණ යාමෙන් වළකින්න' කියලා ලියන 'රනා' මූලධර්මවාදීන්ගෙන් පඩි ගන්නා බුදු දහම් විනාශ කරන්න හදන කෙනෙක්ද? (නි)
සිවුරට වැඳ වැඳ ඉන්න එක නෙමෙයි බුද්ධාගම. මේ ලියන මිනිස්සු වැඩි දෙනෙක් ආගම විකෘති කරන හොර මිනිස්සුන්ගේ දේශනා වලට රැවටුණු අය බවයි පෙනෙන්නේ (නි)
මධු, ඔයාට එපාවෙන්න බුදුදහම මොකක්ද කියලාවත් ඔයා දන්නේ නැති බවයි පෙනෙන්නේ. නියම දහම දන්නවා නම් ඔහොම ධර්මයට අපහාස කරන්න බැහැ. සේනාව ගියේ ප්‍රදර්ශනය බලන්න. අයි එයාලට පෙන්නන්නේ නැතුව එයාලට ගැහුවේ? හොර ප්‍රදර්ශන පවත්තලා රටට ගරහන එක, විනාශ කරන්න හදන එක, බල තණ්හාව විතරක් නෙමෙයි, පිටින් ආපු අණ වලටත් අනුවයි එයාලා මේවා කරන්නේ. ඒ ටික අමතකද ඔයාලට ? යුද්දේ දිනාගෙන යනකොට අරගොල්ලෝ ලෝකේ වටේ ගියා නවත්තන්න බලපෑම් කරවන්න. දේශද්‍රෝහීන් හා පිරිසිදු ධර්මය වටහාගන්න මධු (නි)
රටේ ඉතාමත් වැදගත් සමුළුවක් තියෙන වෙලාවෙදි මේ වගේ සිද්දියක් මුළු රටටම හානියක්. ස්වාමීන් වහන්සේලා මේ විදියට හැසිරීමටද එතරම් හොද නැත.(නදී)
මේ සියල්ලටම මුල යුධ අපරාධ චෝදනා නේද ? ඇයි මේ පරික්ෂණයට බය ? (දිල්)
ඔය කහ පාට ඇඳගත්ත උදවිය බුද්ධාගමේද හැබෑටම? (නි)
අනේ බුදුහාමුදුරුවනේ, අපි බුදුන් දහම් සගූන් සරණ ගියෙමු.යන්නෙමු. අනාගතයේත් නිවන් දක්වාම එසේමය. එහෙත් වර්තමානයේ මෙවැනි අය සරණ යමුද? (නි)
මේ කට්ටියගෙන් බණ අහන්න යන මිනිස්සුන්ට බුදු සරණයි. රටේ ආණ්ඩුවට, මිනිස්සුන්ට නැති අමාරුවක් මේ ගොල්ලන්ට තියෙන්නේ. කෝ ඕනෑ දේවල් වලට ඔය කටවල්? කැසිනෝ, රතුපස්වල.... (නි)
බොදු බල සේනාධිපති. රාවණ බල සේනාධිපති. අනේ අපේ හාමුදුරුවන්ට ගිය කලක්. මහා සඟ රුවන. ඔබ මේ යන්නේ කොහාටද? හමුදාවේ දේශපාලකයන්ගේ වැඩ එයාලට කරගන්න දීල ඔබ වහන්සේ ජනතාවට ධර්මය දේශනා කරන්න වඩින්න. මෙහෙම ගියොත් ශාසනේ අවසානේ ලඟයි.(අ)
කරපු වැඩේ හොදයි.(නදී)