දීඝවාපිය හා බුද්ධංගල සැරිසරමින් සිටි එකම දළ ඇතා සමන්තුරේ වලතාපිටිය කුඹුරක් අසල මැරීසිටි බව වනජීවී නලධරයෝ කියති.
අඩි අටහමාරක් උසැති මෙම ඇතාගේ දළ අඩි දෙකක් පමණ දිගය.
වෙඩි වැදුණු පරණ තුවාල බඩේ දක්නට ඇතැයිද වනජීවී නිලධරයෝ කියති.
දීඝවාපිය හා බුද්ධංගල සැරිසරමින් සිටි එකම දළ ඇතා සමන්තුරේ වලතාපිටිය කුඹුරක් අසල මැරීසිටි බව වනජීවී නලධරයෝ කියති.
අඩි අටහමාරක් උසැති මෙම ඇතාගේ දළ අඩි දෙකක් පමණ දිගය.
වෙඩි වැදුණු පරණ තුවාල බඩේ දක්නට ඇතැයිද වනජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තරම් බන කියන රටක් බන අහන රටක් ලෝකේ කොහෙවත් නැහැ. අපරාද වල අඩුවකුත් නැහැ.(නදී)
කව්රු හරි චන්ඩියෙක් මේකට සම්බන්ධ ඇති. මේවා මහා අපරාධ වැඩ.(නදී)
මේක ස්වභාවික මරණයක්. බඩේ තිබිච්ච වෙඩි පාරවල් මේ ඇතා තමන් විසින්ම තියාගත්ත එව්වා.(නදී)
තව මොහතකින් දල කපන් යයි පරීක්ෂනයකට කියලා.(නදී)
බලන්න ඇතා ගේ ඇහෙන් කඳුළු ඇවිල්ලා තියෙන හැටි.(නදී)
බුදුබන ඇසුවා නිරන්තරේ. ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ. ඇත් රජුනි ඔබට නිවන් සුව. (නදී)
මේ අපරාධ කරපු අයට දඩුවම් කළ යුතුයි .(දිල්)
ජාතික අපරාධයක් රජකාලේ දඩුවම් අත්‍යාවශයයි. ස්තුතියි (දිල්)
දළ ගන්නද දන්නේ නෑ ??(දිල්)
ඔව් ඔව් ජගත්. දළ ගන්ඩ වෙනම කට්ටිය එයි.(නදී)
වෙඩි තිබ්බ කට්ටියත් අහල පහල ඉන්නවා ඇති ඔය සතා වල දාන කන්. වල දැම්මට පස්සේ දල දෙකට දෙවි පිහිට තමා ඉතුරු වෙන්නේ. මේකට වෙඩි තිබ්බ අයගේ තුවක්කු උන්ටම පත්තු වෙන්න ඕනේ ඔය කරන අපරාද අඩුවෙන්න.(නදී)
මිනිසුන්ගේ අවසානයත් අත ළඟය.(නදී)
උගේ තිරිසන් ආත්මය ඉවරයි. ඌට නිවන අත්වේවා! (නදී)
අනේ ගොවිමහතා ගේ කුඹුර ඉවරයි. බලන කට්ටිය ඔක්කොම පාගයි. මට දුක ගොවි මහතා ගැනයි.(නදී)
අලියා කුඹුරටම ඇවිල්ලා. පරණ වෙඩි පාරවලුත් තියෙනවාලු. මැරුණේ ඇයි කියල තාම දන්නෙත් නෑ. අදහස් ලියන අය අලි අනුකම්පාවෙන් ලියනවා. අලියෝ වැඩිපුර කන්නෙත් , අදහස් ලියන අය කන්නෙත් ගොවියෝ වවන දේ. ගොවියෝ ගැන කාටවත්ම දුකක් නැද්ද? (නදී)
2013 වසරේ විතරක් කොච්චර නම් අලි මැරුනද? පව් දෙවියනේ අහංසක සත්තු.(නදී)
උපාලි, ඔබ සමග මමත් එකඟයි.(නදී)
අලියා ජාතික වස්තුවක් ලෙස පාර්ලිමේන්තුවේ සභා ගත කරලා උන් ආරාක්ෂා කිරීමට බලදාරීන් ක්‍රියා කල යුතුමයි.(නදී)
"ගහ කොල සතා සීපාවට මේ තරම් විනාශයක් ගෙන දුන් කාලයක් ඉතිහාසයේ කවර කලෙකවත් මා අසා නැත.(නදී)
අනේ ඇත් රජුනේ,මේ වාසනාවන්ත රටේ මිනිසුන් නුබේ වටිනාකම දන්නේ නැතුව කරන අපරාධ දකින්නට අපිත් පව් කරලා,(අ)
කියල වැඩක් නැහැ. හැම සම්පතම විනාශ කරමින් ඉන්නා යුගයක අලියෙකුට ඇතෙකුට යහතින් ඉන්න ලැබේවිද. අලි ටික වඳ වූ දවස ට මේ සාර භුමිය කාන්තාරයක් වෙනවා. (නදී)
මේ වැඩේ කරපු අයට හෙනම ගහන්න ඕනේ.(නදී)
නුගත් අවජාතකයෙක් ගේ වැඩක්.(නදී)
මේ අපරාධ වලට වග කියන්නේ කවුද?(දිල්)
නිලධාරී ඉන්නේ ඝාතනය වාර්තා කරන්න විතරද ඇයි මේ සතා මරණ තුරු පියවරක් නොගත්තේ(දිල්)
ජනපතී තුමනි! ඔබට මේ අපරාද නොපෙනේද? (නදී)
තමන්ගේ දරුවන්ට නිදහසේ ඉන්න නොදෙන රටක වන සතුන් ගැන කුමන කතාද?(දිල්)
දැන් ඉතින් ඝාතකයන්ට හිතට සතුටු ඇති! ඒ උනාට පපුවට ටිකක් තට්ටු කරලා බලන්න ඔබේ හෘද සාක්‍ෂියට එය එකඟද කියලා.(දිල්)
ජාතික අපරාධයක් (දිල්)
වග කිව යුතු නිලධාරීන් සොයා බැලිය යුතුයි (දිල්)
හොදක් නම් සිද්ද වෙන්න එපා මේ අහිංසක සතා මරපු අයට නම්.(නදී)
වන සතුන් ඝාතනය කරන අයට මරණ දඬුවම පනවමු.(නදී)
තිරිසනෙක්ගේ අමන ක්‍රියාවක්.. සහගහන්න ඕනේ කරපු අයට.(නදී)
තහනම් සතුන් ඝාතනය කරන අයට මරණ දඬුවම පනවමු.(නදී)
දේශපාලකයනි, ඔබලාට කවුරු පත් උවත් මේ අපරාද නවත් වන්නට ඕන කමක් නැති බව පැහිදිලියි. අපිට ඇත්තේ එකම පිහිටකි. එය නම් මේ අපරාද කරන අය සහ ඒවාට උදව් කරන මහා අයට ශාප කිරීම පමණකි.(නදී)
ඇතුන් ලංකාවෙන් වධ වුනු දවස එනකම් ඔහොම වෙයි.(නදී)
මෙහෙව් ජාතියකට යන කළ මොකක්ද??(දිල්)
අලි පැටවුන්ව කුකුල් පැටව් වගේ බෝ කරන්න බෑ. මෙවැනි දේවල් සම්බන්දයෙන් වන ජීවී ඇමති මීට වඩා වග කීමෙන් ක්‍රියා කළ යුතුයි. (නදී)
මේ අලින්ගේ මරණ වලට වග කියන්න ඕනා ඇමති වරයා ඇතුළු වන නිලදාරීන්. මොකද අලි මිනිස් ගැටුම් වලට පිළිතුරු නොදීම නිසා.(නදී)
ඉංග්‍රීසීන්ට සහ කොටි ත්‍රස්තවාදයට පසු එදා මෙදාතුර සිදුවන වන සංහාර සහ අලි ඇතුන් ඝාතනය වු මෙවන් වකවානුවක් වෙන කවර යුගයදී හො මා අසා නැත. මෙම විනාශයන් මාගේ විදෙස් මිතුරන්ටද දැනගැනීමට මා කටයුතු කරන්නේ ලංකාව ගැන වැරදි චිත්‍රයක් මැවීමට නොව මේ රටේ බලධාරීන්ගේ අකට යුතුකම් නිසා විනාශවන ස්වභාව සෞන්දර්ය සහ සත්ව ඝාතනයන් ඔවුන්ටද දන්වනු නිසාවෙනි.(නදී)
ඇතාට වෙඩි තිබ්බේ තමාට වැඩ කරන හෙන්චයියෙක් නම් එයාව අල්ලන රාලහාමිවත් මාරු කරයිද? (නදී)
වැඩම කලත් දලදා හිමි සදානෝ දෙදල කපා බිම හෙලනා ඇතානෝ ඇවිදින කල අහිමිව වන පෙතානෝ වෙඩි පිට වෙඩි කා මියදෙන ඇතානෝ (නදී)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ.(නදී)