බුදුන් වහන්සේගේ කැලණි ගමනේ දී රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයක් වශයෙන් සැලකෙන දීඝවාපියේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු දැන් සිදු කෙරේ.
සද්ධාතිස්ස රජතුමන් (ක්‍රිස්තු පූර්ව 137-119) මෙම දාගැබ ඉදි කළ බව මහා වංශය කියයි.
කාලයාගේ ඇවෑමෙන් නටබුන් වී ගිය චෛත්‍ය කැලෑවට වැසී වන රජ දහනක් වී තිබිණි.
අම්පාර අක්කරේපත්තු පාරේ අම්පාර නගරයට කිලෝමීටර 18ක් දුරින් පිරිටි දීඝවාපියේ පරණ බැම්මක් පුරා විද්‍යා ප්‍රමිතියෙන් තොරව ඉදි කර ඇතැයි පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් ඒ සුමනදාස මහතා කියයි.
සිවිල් ආරක්ෂක බළකායේ ද සහායෙන් එම බැම්ම මේ දිනවල ඉවත් කරගෙන යයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ මේවාගේ වැඩ කරණ එක ඉතාම හොඳයි. (අ)
මම මේ ක්‍රියාවට බොහොම කැමතියි. මේවට අපටත් සහභාගී වෙන්න ආසයි. අපට වාසනාවක් නැහැනේ. (නදී)
අම්මෝ දාල තියෙන බොරු එතකොට කපිල වස්තු ඉන්දියාවේ නෙමේද (අ)
කොයි පැරණි පොතේද බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලා තියෙන්නේ. යටත් විජිත කාලේ ඇලෙක්සැන්ඩර් කනින්හම් ජෛන ආගම සහ බුදු දහම එකම දර්ශනයක් කියලා හදා ගත්ත බොරුවක්. පුළුවන් නම් මීට අවුරුදු 170 කට පෙර ලියැවුණු එක පොතක් පෙන්වන්න බුදුහාමුදරුවෝ ඉන්දියාවේ උරුමයක් කියලා.(නදී)
බුදුන් ජන්මය ලැබූ ද්වීපය (ජන්බුද්වීපය) වනුයේ සිව්දෙසින් ජලයෙන් වටවූ දිවයිනකි. අර්ධද්වීපයකට ද්වීපයක් කියා කීමට " එනම් ඉන්දියාවට ජන්බුද්වීපය / දඹදිව කියා කීමට" තරම් අපට සිංහලවත් බැරි වී තිබීම කණගාටුවට කරුණකි. බුදුගල,බබරගල හිරිවුන්න හා අනෙකුත් බුදුන් හා සම්බන්ද බොහෝ සිද්ධස්ථාන සියැසින් දැක වැද පුදාගෙන අපටත් පෙන්වීමට යමක් ගෙන ඒම ගැන බොමත් ස්තුතියි. (නදී)
දබදිව යනු ශ්‍රී ලන්කදිපයයි අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි... සාදූ... සාදූ.... සාදූ.. අචිරවතී ඇළ, නම්මදා ඇළ, නේරංජනා ඇළ, නීලවාහිනි ඇළ, චම්පා ඇළ, කාවේරි ඇළ, සරස්වතී ඇළ, යමුනා ඇළ ආදී ඇළ මාර්ගයෝ (ගංගාවෝ) අතීත හෙළදිව පැවතියේය. අද දින ඒවායින් බොහොමයක නම්ගොත් වෙනස්වී ඇත, වෙනස්කර ඇත.මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි!!! මෙම පරම සත්‍ය වටහාගැනීමට පිරිසිදු සිව් හෙලයේ ලේ ඇති අපට හැකි වුවද භාරත සම්භවයකින් පැවතෙන බොහෝ සිංහලයන්ට නොහැකිය. අදට පවතින ඉතිහාසය යනුවෙන් පිළිගනු ලබන කෘතීම ඉතිහාසය බුද්ධඝෝෂ හා මහනාම යන භාරතයෙන් පැමිණි දුෂිත බමුණන් දෙදෙනා නිවැරදි හෙළ දීපවංශය සහ මහා වංශය යටගසා ලියන ලද්දක් ඇසුරෙන් ජෝර්ජ් ටර්නර් නැමැති සුද්දා 1900 ගණන් වල ලියූවකි. තවත් වැදගත් කරුණක් වන්නේ හෙළබිම පූර්ව බ්‍රග්මීය සෙල්ලිපි 1200 ට අධික ගණනක් තිබියදී (පිටපත් කල) ඉන්දියාවේ ඇත්තේ 32ක් පමණි. (නදී)
පැරණි නටඹුන් ඉක්මනට පිළිසකර කරන්න. නැත්තම් ඕවා ආපහු වන වැදිලා යාවි. (නදී)
හොද පින් අතේ වැඩක් මටත් උදව් වෙන්න තිබුනානම්. (නදී)
බැමි හදලා මදි ලංකාවේ ඇත්තෝ බුදුබණ තමයි රකින්නන ඕනා (නදී)
මෙවැනි අගනාදේ ආරක්ෂා කරගැනීමට ජනතාව ඉදිපත්වීම් හොද දෙයක්. (නදී)
අවුරුදු සීයකට පමණ පෙර අපේ එඩිතර සංඝයා වහන්සේ නමක් වනාන්තරගතව තිබූන මෙම සිද්ධස්ථානය ඉතාමත් අපහසුවෙන් සොයාගත්තා. මේ උරුමය අපි දැන් ගොඩනඟා සුරකිමු (නි)
පේන විදියට නම් බැම්ම හොදයි. සංරක්ෂණය මුවාවෙන් වෙන වැඩක් වෙන්නෑ නේද? (අ)
අනේ සාදු සාදු හරි වටිනා පින්කමක් මේ සියලු දෙනා කරන්නේ (නදී)
කඩුව කොතනද? (නදී)
අාබාධිත අය, මහළු අයටත් රෝද පුටු වලින් ලඟට යන්න පුළුවන් විධියට සකසන්න. ඒකත් තවත් ලොකු කුසල කර්මයක්. (නදී)
කඩුව ඔතනද දන්නේ නැහැ නේද (නදී)
සාදු සාදු සාදු අර කිව්වා වගේ ඔතනට අර ගොල්ල පනින්න කලින් ආරක්ෂා කර ගන්න , දෙවනගල , කුරගල ට මොකද වෙලා තියෙන්නේ කියල බෞද්ධයන්ට ඇස් කනා පිට බලා ගන්න පුළුවන්නේ (නදී)
පන්සලේ පල්ලියේ දහදියෙන් අප තැනු..... පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දන නැමූ...... ඒ අපේ ශක්තියයි....ඒ අපේ ජීවයයි.....වන්දනා කරන්නේ....වන්දනා ලබන්නේ....(නදී)
බාමියන් බුදුපිළිම විනාශ කෙරුවේ එම පිළිම හදපු අයගේ මි මුනුපුරලා .... අපිටත් ඒ ටික විය හැකියි, කල්පනාකාර බලන්න (නදී)
ලංකාවෙ මිනිස්සු තාම ඉන්නවා මේ වගේ පිං අතේ වැඩ වලට සම්බන්ධ වෙන්න බොහොම කැමති අය. ඒ අයට එකතු වෙන්න තියන ඉඩකඩත් දැනුවත් කලානම් වටිනව නේද.. සාදු සාදු.. අනුමෝදාමි !(නදී)
බෞද්ධ කටයුක්තක් නිසා මෙම සංරක්ෂණ ව්‍යාපෘතියේ ශ්‍රමදාන යන් සඳහා සියලුම සේනා සංවිධානවල දායකත්වය කොළොඹ සිට දීඝවාපියට පා ගමනින්ම පැමිණ කලයුතු පුණ්‍ය කර්මයක් ! (නදී)
සාදු සාදු සාදු. මේ අපි වගේ දුප්පත් මින්ස්සු පිංකම් වලට කවදත් ශ්‍රමය ධනය කැපකලේ කිසිවක් බලාපොරොත්තු වෙන් නොවේ. (නදී)
සාදු, සාදු සාදු. (නදී)
ඔතනට දෙවනගල,කූරගල වගේ තැන් වලට වෙච්ච දේ වෙන්න කලින් සංරක්ෂණය කරන්න. (නදී)