IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බුදුරුව සහිත සාරියකින් සැරසී සිටි කාන්තාවක් පොලිස් බාරයට

(ඉන්දිකා රාමනායක)
 

බුදුරුව සහිත සාරියකින් සැරසී   නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.
 
සැකකාරිය  මෙම සාරියකින් සැරසී   රෝහලට පැමිණි සිටින බවට ලැබුණු තොරතුරු අනුව  පොලිසිය ගොස් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මන්නාරමේ පදිංචිකාරියකි.



අදහස් (7)

බුදුරුව සහිත සාරියකින් සැරසී සිටි කාන්තාවක් පොලිස් බාරයට

කමල් Thursday, 10 September 2020 09:56 AM

ඕක මොකක්ද? බෙල්ලන්තර පැත්තේ එක්කෙනෙක් තමන් බුදු වුණා කියලා කියනවා. පොලිසිය ඒ ගැන මොකද කරන්නේ?

:       0       0

සහන් Thursday, 10 September 2020 10:00 AM

යන්තන් ඇති, තවත් දැවෙන ප්‍රශ්නයක් ඉවර කර, සෞභාග්‍යයේ දේශයට අප කැන්දන් යන ජනාධිපතිතුමාට අපගේ රෙස්පෙක්ට් එක...

:       0       0

gamaraala Thursday, 10 September 2020 10:34 AM

ඥාණසාර හාමුදුරුවන්ට මේකට හොඳ තීන්දුවක් දෙන්න පුළුවන්.

:       0       0

richie balasuriya Thursday, 10 September 2020 10:40 AM

එකත් එකටම දමිල හෝ මුස්ලිම් කාන්තාවක් වෙන්න ඕනේ... බුදුරුවට අගෞරව කරන්නේ අන්‍යාගමිකයන්නේ...

:       0       0

prabha Thursday, 10 September 2020 11:31 AM

ඔන්න ලොකු වැඩක් කරලා..

:       0       0

සමන්ත Thursday, 10 September 2020 12:27 PM

පුදුම ශ්‍රද්ධාවක්නේ පොලිසියට තියෙන්නේ. නීතිය බරපතල විදියට අවභාවිතා කරලා කරපු අත්අඩංගුවට ගැනීමක්. මීට වැඩියෙන් අමු අමුවේ නීතියට පටහැනි දේවල් බුදුදහමට විරුද්ධ දේවල් ලංකාවේ වෙනවා. පුලුවන් නම් ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න...

:       0       0

සෙනෙවිරත්න Thursday, 10 September 2020 01:17 PM

මේ බුදුන් නොව, ජෛන මහාවීරයි... වෙබ් එකේ බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1350 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1088 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 682 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 848 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 3685 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 419 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27272 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19191 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1875 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site