බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල හපුතලේ ප්‍රදේශයේදී සහ තැන්නෙකුඹුර රිකිල්ලගස්කඩවල මාර්ගයේ නාරම්තලා ප්‍රදේශයේදී මාර්ගයට පස්කඳු කඩා වැටීමෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලීසිය කියයි. කොළඹ සිට බදුල්ල යාමේදී පේරාදෙණිය, නුවරඑළිය වැලිමඩ මාර්ගයේ බදුල්ල හෝ බණ්ඩාරවෙල දක්වා ගමන් කළ හැකි බවත් පදියපැලැල්ල සිට වලපනේ දෙසට පැමිණෙන වාහන දෙනිකේ හන්දියෙන් හරවා රජමාවත ඔස්සේ වලපනේට ගමන් කළ හැකිබවත් පොලීසිය පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd