අද දවස පුරාම බදුල්ලේ හිරු රැස් දකින්නට නොලැබිණි.අහස අදුරු වී තිබු අතර ඌෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් අංඝක 18 දක්වා ශ්‍රී පාදයේ ඌෂ්නත්වය සෙන්ට්ග්‍රේඩ් අංශක 12 දක්වා බැස තිබුණි.නුවරඑළියේද දැඩි සීතල දේශගුණයක් පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්න නගරයේ අද කාලගුණය සෙල්සියස් අංශක -3කි.(නදී)
හිරුත් වර්ජනය කරලද? (නදී)
අපිට හිරු තිබුනත් ආලෝකයක් නැ.(නදී)
මම ඉන්න නගරයේ අද කාලගුණය සෙන්ටිග්‍රේට් 27 යි.(නදී)
මන් බදුල්ලේ අද ගොඩක් සීතලයි. අද මෙහාට සෙන්ටිග්‍රේට් 17 යි.(නදී)