රිතේෂ් දේශ්මුක් සහ නර්ගීස් ෆක්රි රඟන නවතම හින්දි චිත්‍රපටය වන %Banjo^ හි පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති අතර,මෙය පසුගිය නවවැනිදා නිකුත් වන විටම නැරඹූ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව හැත්තෑ දහසකට අධිකය. කරන් ජොහාර්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය යටතේ නිකුත් වූ මෙහි අධ්‍යක්ෂවරයාද සුවිශේෂී වන අතර ජාතික සම්මානලාභී මරාති චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඔහු නමින් රවී ජාධව්ය.ඔහුගේ කුළුඳුල් බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේද මෙයයි.බැන්ජෝ වාදකයෙකු ලෙස රිතේෂ් චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ නර්ගීස් ෆක්රි නිරූපණය කරන්නේ DJ වාදන ශිල්පිනියගේ චරිතයයි. සංගීතමය ශානරයේ චිත්‍රපටයක් වන %බැන්ජෝ^ සැප්තැම්බර් මස 23 වැනිදා නිකුත් වීමට නියමිතයි.
අශාන් පෙරේරා
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'බැන්ජෝ' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ