(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගිරාඹේ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට රාත්‍රී කාලයේ නතර කර තිබූ ත්‍රීරෝද රථයක් සොරාගෙන ගිය බව කියන පුද්ගලයකු පොලිස් නිල සුනඛ බොන්ජෝ කිලෝමීටර් තුනක පමණ දුෂ්කර දුරක් ගෙවා ගොස් ලබාදුන් හෝඩුවාවක් අනුව අඹගස්දෝව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිල සුනඛයා ලබාදුන් හෝඩුවාවක් අනුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දරගල ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අයෙකි.
මෙම සැකකරුට එරෙහිව යතුරු පැදි ගණනාවක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ වල නඩු විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි.
ගිරාඹේ ප්‍රදේශයෙන් සොරා ගත් මෙම ත්‍රිරෝද රථය පදවාගෙන යන අතරවාරයේ නුගතලාව විදුහල ආසන්නයේදී එහි ඉන්ධන අවසන් වීම නිසා සැකකරු එය එම ස්ථානයේම දමා පලා ගොස් තිබිණි යැයි පොලීසිය කියයි.
මෙම ත්‍රිරෝද රථය පසුව පොලිසිය විසින් සොයාගෙන මෙය සොරාගෙන ගිය පුද්ගලයා ගැන හෝඩුවාවක් ලබා ගැනීමට බණ්ඩාරවෙල පොලිස් නිල සුනඛ කොට්ඨාශය බොන්ජෝ කැඳවා එම ත්‍රිරෝද රථයේ රියදුරු අසුනට සහ රෝද රථයේ හැඩලයට ඉව ලබාදී ලබා දී ඇත.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘‘බොන්ජෝ‘‘ ත්‍රිරෝද හොරා අල්ලා ගනී