ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස නාවලගේ බෙනට් කුරේ මහතා සැප්තැම්බර් මාසයේ වැඩ භාර ගැනීමට නියමිතය.
ඔහු පිලිපීනයේ සිට ‘එසැණට‘ පැවසුවේ තමා සැප්තැම්බර පළමු වැනිදා වැඩ භාර ගන්නා බවයි.
ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස නාවලගේ බෙනට් කුරේ මහතා සැප්තැම්බර් මාසයේ වැඩ භාර ගැනීමට නියමිතය.
ඔහු පිලිපීනයේ සිට ‘එසැණට‘ පැවසුවේ තමා සැප්තැම්බර පළමු වැනිදා වැඩ භාර ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොදද බලමු.(නදී)
හරිම කෙනෙක්ව තමයි පත් කරලා තියෙන්නේ.(නදී)
හැබැයි ඔන්න ඔබතුමා යන්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් වැඩි කරන්න මිසක්, දේශපාලන ඕනෑ එපාකම් බලන්න නෙමෙයි හොදේ (නි)
ඒ මනුස්සයට වෙරෝන ඉන්න මුදලාලිලා වැඩ ගෙන යන්න දේවිද සැක සහිතයි.(නදී)
මම හරිම කැමතිම දේශපාලනඥයෙක් තමයි නාවලගේ බෙනට් කුරේ කියන්නේ. මම හැම සැරේකම ඡන්දේ දාන්නේ එතුමාට තමයි. මොකද මම දන්නවා එතුමා බලයට ආවාම අපි වගේ ලස්සන ඇහැට කණට පේන ලමිස්සියන්ට රස්සාවල් දෙනවා කියලා.(නදී)
රාජ්‍ය තාන්ත්‍රික අවබෝධය ? (නි)
රටට වැඩදායක සේවාවක් කිරීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි. (ස)
නියමයි. ඒ වගේම ඉන්දුනීසියාවටත් කඩිනමින් තානාපති වරයෙක් ඕනි. මෙහෙ තානාපති කාර්‍යාලය දැන් බල්ලට ගිහින් තියෙන්නේ. තටුස්සට රන් මාලයක් දාලා වගේ. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවදානය පිනිසයි.(නදී)
අපගේ සුභපැතුම් බෙනට් කුරේට. (නි)
බොහොම හොඳ දේශපාලන සේවාවක් කරපු වැදගත් මහත්මයෙක්. රටේ ගෞරවය හා අභිමානය වෙනුවෙන් මහඟු සේවාවක් කරාවි. සුභ පැතුම්! (අ)
ශ්‍රී ලංකාවේ තානාපති සේවයට දෙවියන්න්ගේ පිහිටයි ? (අ)
පිරිසිදු පාලනයක් ජනතා ප්‍රතික්ෂේපය තානාපති කමට සුදුසු කමක් (අ)
බොහොම හොඳ දේශපාලන සේවාවක් කරපු වැදගත් මහත්මයෙක්. (නි)
අජිත්ලා වගේ අය ඉන්නකන් අපේ රටට දෙවි පිහිටයි. (නි)