නවගත්තේගම පාසැල් ගුරිවරිය දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ බෑනා වන නිලන්ත විමලවීර වයඹ පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් විය.
ආනන්ද සරත් කුමාරට නාම යෝජනා නොලැබුන නමුත් ඔහුගේ බෑනාට සන්දාන නාම යෝජනා ලැබිණි.
නවගත්තේගම පාසැල් ගුරිවරිය දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ බෑනා වන නිලන්ත විමලවීර වයඹ පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් විය.
ආනන්ද සරත් කුමාරට නාම යෝජනා නොලැබුන නමුත් ඔහුගේ බෑනාට සන්දාන නාම යෝජනා ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා කියමු බලන්න බෑනට ඡන්දෙ දුන්නෙ කවුද කියලා සන්තෝසයි... (ස)
වයඹ මොලේ තියන මිනිස්සු ඉදලා තියෙනවා. (නි)
මේ බෑනට ඡන්දය නුදුන් ඔබලාට තුති (නි)
ජනතා අධිකරණයේ තීන්දුව ජඩවැඩ කරන හැම දේශපාලකයාටම සුපිරි පාඩමක්..(අ)..
පක්ෂය කුමක් වුවත් දේශපාලන නුසුදුස්සන් පන්නා දමන්නට මේ රටේ සියලුම ඡන්දදායකයන් සිතට ගනිත්වා. (නි)
මොළය තියෙන මිනිස්සු හිටියා නම් මෙවැනි ප්‍රතිපලයක් ලැබෙයිද (නි)
බුද්ධිමත් වයබ ජනතාව අතරේ බත් නොකන 11728 ක් ඉදල තියෙනවා මෙන්න මේ ගාන දනගස්සන ලොක්කගේ බැනට චන්දෙ දීල තියෙනවා (දී)
ජයවේව මිනිස්සුන්ට.
ඔහුට පරාජය අත්කරදුන් නවගතේගම ජනතාවට තුති පුදමි. (දී)
මාමන්ඩි ලඟට ගිහින් දනගහලා නැ නොව උඹ ... එකයි මට කනගාටු...... (දී)
මේක හොඳ ආරම්භයක්. චන්ඩි වැඩ කරන සියලු මර දේශපාලකයින්ව පන්න දමමු. තමන්ට බලතල ලැබුනුවිගස තමන් කුමක් කරනවාද කියා වත් සමහරු දන්නේ නැහැ. මාධ්‍යට ගහනවා, ගුරුවරුන්ට ගහනවා. ළමා අපචාර, මිනී මැරුම් මේ වගේ අයට ජීවිතේට ආයේ දේශපාලනයට එන්න බැරිවෙන්න මහජනතාව බුද්ධුමත් වීම සතුටට කරුණක්,. (දී)
වයබ ඉන්නේ බුද්ධිමතුන්. ඒ ගුරුතුමිය තනියම එදා ලොකු අභියෝගයකට මුහුණ දුන්නේ. ඔය සමහර පළාත් වල ඉන්න ස්ත්‍රී දුෂකයන්වත් එලවන්න ඒ පළාත් වල ඉන්න ඡන්ද දායකයොත් හිතට ගන්න..(අ)
පාට පක්ෂ නොබලා දූෂිත දේශපාලඥයින් ප්‍රතික්ෂේප කල අවස්තාවක්. සියලු ශ්‍රී ලාංකිකයින් මෙය පූර්වාදර්ශයක් කරගත යුතුයි. (දී)
දේශපාලකයන් දණ ගස්වපු වයඹ ජනතාවට ප්‍රණාමය (දී)
ස්තුතියි
නුගත් අපේක්ෂකයන් පන්නන්න වයබෙන් පටන් ගත්තු ඔබෙට මගේ හර්දයන්ගම ස්තුතිය මෙ සමග, (දී)
කෝ මේ මාමා? (නි)
මොලය පාවිච්චි කර ජන්දය දුන්නාට ඔබ සැමට වඩාත් ස්තුතියි (දී)
වයඹ ඉන්න අයට මලේ හොඳට මොළය තියනවා. මෝඩයෝ නෙමෙයි. (ස)
මොනවා වෙතත් තවමත් ලංකාවේ ගුරුවරුන්ට ගරු කරන භක්තියෙන් සලකන ජනතාවක් සිටීම ගැන ආඩම්බරයි! (ස)
මාමට බෑනාට මෙහෙම සලකපු චන්ද දායකයනට නව සීලන්තයේ ජීවත් වන අපගේ උපහාරය!! චන්ද්‍ර (දී)
දැන් තාත්තට පුලුවන් දුවට කොටම ගව්මක් අන්දලා ඉස්කෝලෙ යවන්න. (දී)
එය වෙනුවෙන් කඩේ ගිය පාර්ලිමේන්තු මතිඅමතිවරුන්ටත් මේ දෙය කලොත් වයඹ කට්ටියට මොලේ තියෙනබව ඔප්පුකලහැකි (දී)
පුදුමඊ මාමා මෙචර ප්‍රසිධියක් අරගෙන දීලත් බැන පැරදුන එක , කොහොම නමුත් මිනිස්සුන්ට මොලේ තිබෙනබව පෙන්නවා , කරුණාකර අර අපේ දකුණේ ස්ත්‍රී දුෂණ මිනීමරු හොරකම් කරපු ප්‍රාදේශීය සබ කාරයන්ට සහ ඒ අයගේ සහචරයන්ටත් ලබන චන්දෙදි මේ හැන්දෙන්ම බෙදුවොත් එල කිරි නේද ? (දී)
මොලයක් නැති දේශපාලන අමනයන්ට නියම පිළිතුරක් ... (නි)
නවගත්තේගම ජනතාවට ප්‍රණාමය! මින් ඉදිරියට දේශපාලන බලයයොදා ජනතාවගේ අහිංසක ජිවිත එක්ක සෙල්ලම් දාන දේශපාලුවන්ට මේ දඩුවම මතක්වෙන්නම ඕනෑ.එදා ගුරුතුමියගෙන් සමාව ගත්තා නම් අඩුගනනේ බෑණා හරි දිනන්න තිබුනා.දැන් ඉතින් ඔය දෙන්නට මේ තුන්සරණේ සරණයි! (නි)
මාමයි බෑනයි දණ ගැහුවා මහජනතාව ඉදිරියේ.... කරපු මෝඩකම් දෙන්නට සරියේ.... තවත් මෝඩකම් නොකරන් මරියේ....// දැන් දෝනිට හොඳ හුලන් වදින්න ඇඳුම් මහලා දෙන්න අම්මට කියන්න. (නි)
වයඹ ජනතාවට ගොඩක් පින් මේ වගේ අයහ ඡන්දය නුදුන් එකට. දැන්වත් අරයගේ මොලේ පැදිලාද දන්නේ නැහැ. (නි)
වයබ ජනතාව අතරේ 11728 කට අන් තට්ටුවක් බැගින් තියෙනවා බොලව්.(නදී)
ලබනවර ඡන්දයෙන් දිනන්න පුළුවන්. පන්සලක හාමුදුරුකෙනෙක්ව දණ ගස්සලා බලන්න. මාමා කළාට වඩා ලොකු දෙයක් කරන්න ඕනෑ බෑනාට දිනන්න ඕනෑ නම්. එනිසා උත්සාහ කරලා පන්සලක චිවරධාරියෙක්ව දණ ගස්සලා නමක් ගන්න (නි)
ගුරුතුමිය දන ගස්සපු වීරයාට දැන් තෝන්තුව හැදිලා බෙහෙත් ගන්නවා.(නදී)
තමන් වපුරන තරමට අස්වනු ලැබෙන්නේ. මිනිස්සු මෝඩ නෑ මෙවැනි අයව පත්කරගන්න.
ස්තුතියි ඡන්දදායකයිනි! (නි)
අනේ ඉතින් අපි දෙන්නට... (නි)
සතුටුයි. කුරුණෑගල මොළය තිබෙන මිනිස්සු ඉන්නවා. (නි)
වයඹ ජනතාවට ප්‍රණාමය. (නි)
අනේ සාධු! (නි)
අනේ පවු! (නි)
මේ රටේ ඉන්න මිනිස්සු ටිකට දැන් ටිකක් මොලේ පෑදිලා වගේ (නි)
ඒක එහෙම වෙන්න එපායැ, නැත්නම් තමයි පුදුම වෙන්න ඕනෑ. නියම ප්‍රතිපල පස්සේ ලැබේවි (නි)
අන්න හොදම වැඩක් වුණා.ගුරුතුමියට ජය වේවා! (නි)
අපේ මිනිස්සුන්ට මොලේ පෑදීගෙන එන බවක් පේ නවා. බෑනෝ දැන් මාමට බැන බැන හිටපන්. (අ)
අපිට කියන්න තියෙන්නේ හොඳ වැඩේ කියලා තමයි (නි)
මෙන්න තවත් ප්‍රතිපලයක්. (නි)
මේ අපේක්ෂක බැනට ඡන්දය නොදුන් වයඹ ජනතාවට මගේ ප්‍රණාමය. (නි)
අපි වෙනස් ජාතියක් (නි)
දණ ගහලා මාමාගෙන් සමාව ගනින් බෑනෝ... (නි)
ඇපත් අවලංගු වෙලා නැතිම වෙලා යන්න ඕනෑ (නි)
සතුටුයි (නි)
පොදු ජන හිත පිණිස ආනන්ද වෙනුවෙන් නිලන්ත පත් නොකිරීමට තීරණය කළ වයඹ ජනතාවට අපේ උපහාරය! මෙතුමාට වෙනත් සභාපතිකමක් හෝ වරදානයක් ලබා දෙන්නට උත්සාහ දරන දේශපාලකයින්ට ලබන වර අපේ අමනාපය (නි)
වයඹ ජනතාවට ජය වේවා! (නි)
පව්. මට නම් නිකම් මොකක්දෝ වගෙයි (නි)
අපේ මිනිස්සුන් හට හොඳ මොළයක් තිබෙනවා. (නි)
මේ පරාජය මේ පවුලට නාම යෝජනා දුන් ප්‍රධාන දේශපාලන පක්ෂයේත් පරාජයකි. (නි)
එහෙම වෙන්න එපායැ (නි)
කළ කළ දේ පල පල දේ කිව්වේ කට කහනවටද? (නි)
කාට වුණත් ස්වභාව ධර්මය ඉදිරියේ දණ නමන්න වෙනවා. එය හේතුපල ධර්මයයි (නි)
මොවුන්ට මෙහෙම නෙමෙයි කරන්න ඕනෑ. (නි)
සත්‍යයා සමග මාත් එකඟයි. (නි)
හොර තක්කඩි දේශපාලකයන්ගේ කාලේ ඉවරයි. ඡන්දය නුදුන් සියලු දෙනාට පින්. (නි)
වයඹ ටිකක් මොළේ තිබෙන අය ඉන්නවා වගේ. (නි)
ඔබේ හැකියාවෙන් වයඹ අසරණ ගොවියාගේ දියුණුවට හා රටේ දියුණුවට වැඩ කරන්න (නි)